Ulkapaathayak Guitar Chords Oneda?

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ළඟදි අහපු සින්දු වලින් අල්ලල ගිය සින්දුවක් මේක. කෝඩ්ස් තියනවද බැලුව. තාම නෑ. ගිටාර් එක අරන් ඇහුන විදිහට කෝඩ්ස් ටික දැම්ම. වැරදි ඇති. ඒ උනාට මට තේරෙන හැටියට ගොඩක් දුරට හරි. එළකිරි එකේ ගිටාර් ඔස්තාර්ල පුළුවන් නම් වැරදි තියන තැන් පෙන්නල දෙන්න. ඕං එහෙනම්

    (Lyrics වලත් වැරදි ඇති. අඩුපාඩු තියන තැන් දාන්න.)




    අළු(Am)පාට වළාකුළු කතාවක් (G) නෑ
    තරු නි(Dm)වී තරු නිවී රාත්‍රි(Am)යේ
    සඳ(Am)ක් නැති අහසේ අර(G)මුණක් නැතිව මං
    ගිනි (Dm) අරන් ගිනි අරන් මොනවද හො(F)යන්

    (මේ පාට් එක තමයි මට අල්ලල ගියේ ගොඩක්ම. මෙතන Octave එකක් හයි යනව. ඒකෙන් තමයි මේ සින්දුවෙ ගොඩක්ම ෆීල් වෙන්නෙ. ලොකු contrast එකක් තියනවනෙ)

    උල්කා(Am)පාතයක්... අහසේ (G) ගිනි අරං
    අළු වෙ(F)ලා පොළොවට වැටෙනා උල්කා(G)පාතයක්//
    උල්කා(Dm)පාතයක්

    (ද(D)හස් ආකාරයේ?) නන්(Dm)නාඳුනනා ජීවිතේ
    ආ(C)ලෝක වර්ෂ ගෙවා ආ(Bb)දරේ අරමුණක් සොයා
    පොළොවට වැ(F)ටෙනා දේවතා එළි(C)යක්
    ගිනි ග(Dm)ත්ත තරු එළි(G)යක්

    උල්කා(Dm)පාතයක්... අහසේ (C) ගිනි අරං
    අළු වෙ(Bb)ලා පොළොවට වැටෙනා උල්කා(C)පාතයක්//
    උල්කා(Gm)පාතයක්


    කෝඩ් ටික දාල බැලුවම තමයි මේකෙ කොච්චර වේරියේෂන් එකක් තියනද කියල. අද හදන කෝඩ් තුනේ කම්පුටර් මියුසික් වගේ නෙමෙයි. ඒ ගැනත් මොකද හිතෙන්නෙ කියල දාල යන්න.



    div60.gif


    සිංහල උපසිරසි හදන්නේ කොහොමද?
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213429"]පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි

    Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්
    Google Doodles
    [/URL]​
     
    Last edited:
    • Like
    Reactions: Suvin1122

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Tikak kal gihilla hari comment ekak watunu ekata sathutui.

    Lyrics wala, chords wala waradi thiyanawa nam comment ekak daala kiyanna. :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Am G D dm F


    Am G
    kalu paata wala kulu kathawak naa ...
    D Dm
    tharu nimi tharu nimi rathriye ..
    Am G
    sadak nathi ahase aramunak nathuwa man
    D Dm
    gini aran gini aran ... monawada hoyan

    F G
    ulkaapathayak ahase gini aran ...
    F D
    aluwela polawata watenawa uklapathayak

    F G
    ulkaapathayak ahase gini aran ...
    F D F
    aluwela polawata watenawa.......... uklapathayak



    මේක දැම්මේ මම ... උබේ කෝඩ්ස් ම තමය් නේ .....ඉන්දරචාපා ..... කසුන් නදීක ලා තමය් රහක් ඇති මියුසිකලි ව්ඇඅඩක් කරන සෙට් එක අද කාලේ ඉන්න..නාපේ රොබො කන් තියන උන්ට වටිනාකමක් නැති උනාට ..... ජය වේවා... උබ දපු එක පට්ට වටිනවා
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඉන්දරචාපා ..... කසුන් නදීක ලා තමය් රහක් ඇති මියුසිකලි ව්ඇඅඩක් කරන සෙට් එක අද කාලේ ඉන්න..නාපේ රොබො කන් තියන උන්ට වටිනාකමක් නැති උනාට ..... ජය වේවා... උබ දපු එක පට්ට වටිනවා

    කතාව ඇත්ත. ඒ කට්ටිය තමයි ගොඩක් මියුසිකල් එක්ස්පෙරිමට්ස් කරන්නෙ. (නදීකගෙ වර්ණ වගේ)

    හැබැයි මම නම් ඔය මොන ජාතියෙ සින්දුත් අහනව. කව්ද කියන්නෙ කියල බලන්නෙ නෑ. සින්දුව හොඳනම් එච්චරයි. (අනික කොච්චර හොඳ ගායකයෙක් උනත්, සින්දුවේ ගුණාත්මක භාවයක් නැත්තං ඒ අහන්නෙත් නෑ)