paw ne..කෙන්යා හි Dadaab නගරයේ පිහිටි ජාත්‍යන්තර මුදවාගැනීමේ කමිටුවට අයත් ක්ෂේත්‍ර රෝහලක සිටින තම මවගේ අතට වී සිටින සත් මස් වියැති Mihag Gedi Farah ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවකි .
![]()

film akak wage... ela elaVancouver හි පැවැති කෝලාහලය අතරතුර එහි කැරලි මර්දන පොලිසිය මගින් පහර දී බිම ඇද දැමු කැනඩාජාතික Alex Thomasට තම පෙම්වතා වූ ඕස්ට්‍රේලියානු ජාතික Scott Jones විසින් හාදුවක් ලබා දෙන අවස්ථාවයි මෙම කලහකාරී තත්වයට හේතු වුයේ අයිස් හොකි තරගයකදී Vancouver Canucks නම් කණ්ඩායම Boston Bruins කණ්ඩායමට එරෙහිව ශුරතාව Stanley [Stanley Cup] පරාජය වීමයි.
![]()





film akak wage... ela ela
rep +
![]()
fatta pic tika