බලන්න

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    නිව්යෝර්ක් හි පිහිටි Apple Store එකේ ඇති Steve Jobs ගේ තාවකාලික ස්මාරකය

    best_2011_21.jpg
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Vancouver හි පැවැති කෝලාහලය අතරතුර එහි කැරලි මර්දන පොලිසිය මගින් පහර දී බිම ඇද දැමු කැනඩාජාතික Alex Thomasට තම පෙම්වතා වූ ඕස්ට්‍රේලියානු ජාතික Scott Jones විසින් හාදුවක් ලබා දෙන අවස්ථාවයි මෙම කලහකාරී තත්වයට හේතු වුයේ අයිස් හොකි තරගයකදී Vancouver Canucks නම් කණ්ඩායම Boston Bruins කණ්ඩායමට එරෙහිව ශුරතාව Stanley [Stanley Cup] පරාජය වීමයි.

    best_2011_25.jpg
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කෙන්යා හි Dadaab නගරයේ පිහිටි ජාත්‍යන්තර මුදවාගැනීමේ කමිටුවට අයත් ක්ෂේත්‍ර රෝහලක සිටින තම මවගේ අතට වී සිටින සත් මස් වියැති Mihag Gedi Farah ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවකි .

    best_2011_30.jpg
     
    N Naruto

    Member
    Feb 19, 2012
    174
    32
    0
    Street
    කෙන්යා හි Dadaab නගරයේ පිහිටි ජාත්‍යන්තර මුදවාගැනීමේ කමිටුවට අයත් ක්ෂේත්‍ර රෝහලක සිටින තම මවගේ අතට වී සිටින සත් මස් වියැති Mihag Gedi Farah ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවකි .

    best_2011_30.jpg
    paw ne..:(
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    Vancouver හි පැවැති කෝලාහලය අතරතුර එහි කැරලි මර්දන පොලිසිය මගින් පහර දී බිම ඇද දැමු කැනඩාජාතික Alex Thomasට තම පෙම්වතා වූ ඕස්ට්‍රේලියානු ජාතික Scott Jones විසින් හාදුවක් ලබා දෙන අවස්ථාවයි මෙම කලහකාරී තත්වයට හේතු වුයේ අයිස් හොකි තරගයකදී Vancouver Canucks නම් කණ්ඩායම Boston Bruins කණ්ඩායමට එරෙහිව ශුරතාව Stanley [Stanley Cup] පරාජය වීමයි.

    best_2011_25.jpg
    film akak wage... ela ela
    rep +
    :lol::lol::lol::lol::lol:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මාර්තු 14 වනදා ජපානයේ සිදු වූ විකිරණ කාන්දුවට නිරාවරණය වූ කාන්තාවක් එම හේතුව නිසා ඇයව යම් කුටියක වෙන්කර තබා ඇති අවස්ථාවක එහි ආවරණය තුලින් පිටත සිටින තම බල්ලා දෙස බල සිටින අයුරු ..

    best_2011_14.jpg