|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ඔන්න N ල මුලින්ම කොළඹ ගියා
මොකද ඒ ගොල්ලො පදිංචියට ගියේ කලින් හදපු ගේකට
අපේ අම්මල එහෙම ගෙවල් ගන්න කැමති නෑ
අලුතින්ම හදන්න ඕන කිව්වා
ඒ නිසා ටිකක් කල් ගියා වැඩේට
ඉස්සර නම් ගමේ ඉන්දල කොළඹ යන්න ආසයි
මේ කාලේ කොටුවෙ ඉන්දල අලුතින් හදන ගෙදර තියෙන හරියට රුපියල් 7ක් ගත්ත බස් එකට(අද වෙනකොට රුපියල් 24ක් ගන්නව එකෙනෙකුට )මෙලෝ කවුරුත් දන්නෙ නෑ කොළඹ ගෙදර හදන තැන තමයි ඉතින් අම්මල තාත්තල හිටියෙ දවල් කාලේ මම ඉතින් ඕව දන්නෙ නැති නිසා මම හිටියෙ Nල ගත්ත ගෙදර ඒගොල්ලොත් එක්ක.ඒ ගොල්ලොත් මෙහෙට ආපුම කාලෙ නිසා වැඩිය කවුරුත් අදුරන්නෙ නෑ.මට මතකයි ඉස්සර N අඩනව මෙහෙ ඉන්න බෑ යාලුවො නෑ කියල
මුල් කලේ නොදැනුනාට කාලයක් යනකොට කොළඹට පදිංචියට ආවට පස්සෙ මටත් හෙනම කම්මැලි කමක් දැනුනා.දන්න කෙනෙකුට හිටියෙ එන්ල විතරයි.ඒගොල්ලො ඉන්නෙත් ළග පාත නෙවෙයි බස් එකේ යන්න ඕනා පරණ ගමේ යාලුවො කවුරුත් නෑ.Sතු නෑ.අපේ අයිය නම් කොළඹ ආවේ නෑ.එයා එහෙමයි ඉස්කොලේ ගියේ.මම ඉතින් තනියම හ්ම්....

ඒ කියන්නේ දැන් කෙල්ල නැති වේදනාවෙන් පිරිච්ච කාලය...
ශිෂ්‍යත්වේ කරපු ගමන් නේද මේ...???

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ දැන් කෙල්ල නැති වේදනාවෙන් පිරිච්ච කාලය...
    ශිෂ්‍යත්වේ කරපු ගමන් නේද මේ...???

    කොළඹට ඉස්ථීර පදිංචියට එනකොට ශිෂ්‍යත්වෙ ලකුණු ඇවිල්ල තිබුණෙ
    මට 126ක් තිබුණා Sගෙ නම් මට මතක නෑ(පාස් නම් නෑ හෙනම අඩුයි එයාට )
    Nට නම් 173ක් තිබ්බා.එයා ඉතින් පොතේමනෙ
    එයාට කොළඹ හොද ඉස්කෝලෙකට යන්න තිබ්බා
    ඒත් පස්සෙ දානව කියල ගෙවල් ළගම ඉස්කෝලෙට දැම්මෙ
    ඒ ගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ ගෑණු ළමයි යන ඉස්කෝලේ
    මේ පැත්තෙ හොද ඉස්කෝලයක් ඒක
    මම ගැන කියනව නම් මමත් පාස් නෑ 144න් තමයි අපි කරන කාලේ පාස් මාක් එක ලකුණු ගාණක් මදී
    මාත් මේ ත්‍රෙඩ් එකේ ඉන්න
    වැඩ්ඩ මල්ලි ගිය ඉස්කෝලෙටමයි ඇතුල් උනේ

    කෙල්ල නැති වෙච්ච නිසා දුකක් කියල නෙවෙයි දැනුනෙ
    ඉස්සර හිටිය යාලුවො නැති වෙච්ච එක ගැන
    මොකද පොඩි කාලේ ඉන්දල හිටිය යාලුවොනෙ
    එස් සහ එන් ඇරෙන්න තව ඉතින් පිරිමි ගෑණු යාලුවො හිටියා
    තව අයියගෙ යාලුවොත් නැති උනා
    ඒකයි ගොඩක් දුක


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කොළඹට ඉස්ථීර පදිංචියට එනකොට ශිෂ්‍යත්වෙ ලකුණු ඇවිල්ල තිබුණෙ
    මට 126ක් තිබුණා Sගෙ නම් මට මතක නෑ(පාස් නම් නෑ හෙනම අඩුයි එයාට )
    Nට නම් 173ක් තිබ්බා.එයා ඉතින් පොතේමනෙ
    එයාට කොළඹ හොද ඉස්කෝලෙකට යන්න තිබ්බා
    ඒත් පස්සෙ දානව කියල ගෙවල් ළගම ඉස්කෝලෙට දැම්මෙ
    ඒ ගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ ගෑණු ළමයි යන ඉස්කෝලේ
    මේ පැත්තෙ හොද ඉස්කෝලයක් ඒක
    මම ගැන කියනව නම් මමත් පාස් නෑ 144න් තමයි අපි කරන කාලේ පාස් මාක් එක ලකුණු ගාණක් මදී
    මාත් මේ ත්‍රෙඩ් එකේ ඉන්න
    වැඩ්ඩ මල්ලි ගිය ඉස්කෝලෙටමයි ඇතුල් උනේ

    කෙල්ල නැති වෙච්ච නිසා දුකක් කියල නෙවෙයි දැනුනෙ
    ඉස්සර හිටිය යාලුවො නැති වෙච්ච එක ගැන
    මොකද පොඩි කාලේ ඉන්දල හිටිය යාලුවොනෙ
    එස් සහ එන් ඇරෙන්න තව ඉතින් පිරිමි ගෑණු යාලුවො හිටියා
    තව අයියගෙ යාලුවොත් නැති උනා
    ඒකයි ගොඩක් දුක



    ඒ කියන්නේ කෙල්ල නැති දුක එච්ච්ර දැනුනේ නෑ...
    හරියටම කිව්වොත් ආදරය කියන් හැඟීම හිතට දැනිලා තිබ්බේ නෑ...

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ කෙල්ල නැති දුක එච්ච්ර දැනුනේ නෑ...
    හරියටම කිව්වොත් ආදරය කියන් හැඟීම හිතට දැනිලා තිබ්බේ නෑ...

    ආදරේ කියන එක හදවතින් දැනිල තිබුණෙ නෑ
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හැංඟුණාදෙන් සඳ රෑ අහසේ
    කෝල හිතිල දෝ
    සුදු වලා සලු පාවෙලා ගොස්
    කොහේ රැඳිලා දෝ...

    තරු සිනාසෙයි පින්නෙ සිසිලයි
    මුවග උණුසුම් වෙයි
    පැතුම් මල් ඉති පිපී ඉහිරෙයි
    රැයම පෙම් සුවඳයි...

    ළමැද යහනේ සැතපිලා නුඹේ
    සෙනෙහෙ විඳගන්නේ
    කෙදිනදෝ මං බලා ඉන්නම්
    සඳසේ රෑ යාමේ...


     
    Status
    Not open for further replies.