ආයෙත් අහලා අපි ඇල්වතුරත් නිවලා බොන්නේ![]()
ඈල්වතුර නිවලා, ෆිල්ටරෙන් පෙරලා තමා බොන්නේ....... 
ආයෙත් අහලා අපි ඇල්වතුරත් නිවලා බොන්නේ![]()
ඈල්වතුර නිවලා, ෆිල්ටරෙන් පෙරලා තමා බොන්නේ....... 
පවු මචන් මේ වෙලාවේ බනින්න එපා![]()

ඒත් ඉතින් කියන්න තියෙන දේ නොකියත් බැහැනේ.....!! 

ඒඩ්ස් වගේද බන් කොසු පාර අම්මෝ![]()
හරීම බයානකයි
ඒකද දන්නේ නෑ තරින්ද අංකල්ට තවම අමාරු...... හැබැයි, අංකල් අසනීප වෙන්න කලින්, කාර් එකේ දාගෙන ගිහින් තියෙන්නේ ඔය lag8777 කියන එකා...... මට sure නැත්තේ, උගෙන්, තරින්ද අංකල්ට විෂබීජේ ගිහින්ද කියලයි......!!
![]()



අඩෝ බස් ලබ්බ මම තොට කියන්නේ නෑ. තෝ එදා බයිට් වෙලා එනවා මෙතන පොර ටොක් දෙන්න 

අනේ ඔව් බන්, මම බලන්න ගියා ඉස්පිරිතාලෙට අර මේ ලඟදි පොඩි එකාව ඉස්කොලේ දාගන්න බැරි වෙච්ච සීන් එකට අක්කා හොදටම කොසු පාර දිලා එලියට දාලා තිබුනනේ, කොසු පාරේ සැර කියන්නේ, තරින්දයගේ නහයේ පලුවක් නැහැ, කනේ ඉරුවක් නැහැ, මාටින් අයියා තමයි ඉස්පිරිතාලෙට ගිහින් ඇරලලා තියෙන්නේ,

අනේ කොහොම හිටිය කොල්ලෙක්දතට්ටු කලේ තරියට හොද ද කියල බලන්නඒ උනාට ජනේලේ ඇරියේ උබනේ
![]()
![]()



ඒඩ්ස් වගේද බන් කොසු පාර අම්මෝ![]()
හරීම බයානකයි
මට පේන්නේ ඔයත් දරුණු විදිහට කොසු පාරවල් කන කෙනෙක් වගේ......!! 

ඔය ලැග් කියන එකා තරියගේ ගෙවල් පැත්තේ රෑට කැරකි කැරකි උගේ ජනේලෙට තට්ටු කරනවලු![]()
හුටා..... ඒ කියන්නේ තවත් ගේ සීන් එකක්.....!! 

monada machan porage thiyana hora?![]()
පොඩ්ඩක් මේ ත්රෙඩ් එකම කියවලා බලපන්කෝ.... ඕකා අර ~Titi~ කියලා පොඩි කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන එකම මදිද.....?? 
මා හිතවත් කුමාර මහත්මයා මේ මොහොතේ තරින්දගේ නිවසේ සිට එවනු ලැබූ අලුත්ම පින්තූර දැන් මා වෙත ලැබී තිබෙනවා...ඇත්ත වශයෙන්ම ඉතාම සන්වේදී මොහොතක් ඔහුගේ කැමරා කාචයට හසුකරගෙන තිබෙනවා.තරින්ද මේ වෙනකොට ඔහුගේ වයිපරේ ගෙන් ප්රතිකාර ලබන අයුරු තමයි මෙමගින් නිරූපනය වන්නෙ..
![]()