Tharinda67 අංකල්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked::shocked: මේ අපි....?? මේ බෝ පැල වගේ ඉන්න අපි එහෙම කරනවද.....?? :no::no:

    ආයෙත් අහලා අපි ඇල්වතුරත් නිවලා බොන්නේ :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉරට්ටක් කිව්වට ඉරට්ටක්ම නෙමෙයි, ඉරටු මිටියක්, ඒ කියන්නේ මේ දවස්වල තරින්දයට අක්කා ගහන්නේ ඉලපතෙන්,
    පව් අහිංසකයා,
    මූ නම් පිරිමි සන්හතියටම නින්දාවක්, මූ තරම් ගෑනුන්ගෙන් ගුටිකන් කෙනෙක් මිහිපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේදිනම්.

    :shocked::shocked: හෆොයි දෙයියනේ.... මේ කමෙන්ට් එක තරින්ද අංකල් දැක්කොත්, මී පාසානම් ටිකක් කනවා එකෙන්ම.... මී පාසානම් නැත්නම් ලිදේ පනියිද දන්නේ නෑ පොර මේක දැක්කොත් ..... :rofl::P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඉරට්ටක් කිව්වට ඉරට්ටක්ම නෙමෙයි, ඉරටු මිටියක්, ඒ කියන්නේ මේ දවස්වල තරින්දයට අක්කා ගහන්නේ ඉලපතෙන්,
    පව් අහිංසකයා,
    මූ නම් පිරිමි සන්හතියටම නින්දාවක්, මූ තරම් ගෑනුන්ගෙන් ගුටිකන් කෙනෙක් මිහිපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේදිනම්.

    :lol::lol::lol::lol:

    පවු මචන් මේ වෙලාවේ බනින්න එපා :D:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මොකක් ද බං ලේඩේ.. ?
    සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?:rolleyes:
    කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    ඒඩ්ස් වගේද බන් කොසු පාර අම්මෝ :shocked::shocked:
    හරීම බයානකයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක මොරටුවේ දේවාලෙකට ගිහිං පොල් ගැහුවද දන්නෑ :rofl:

    :oo: ඒකද දන්නේ නෑ තරින්ද අංකල්ට තවම අමාරු...... හැබැයි, අංකල් අසනීප වෙන්න කලින්, කාර් එකේ දාගෙන ගිහින් තියෙන්නේ ඔය lag8777 කියන එකා...... මට sure නැත්තේ, උගෙන්, තරින්ද අංකල්ට විෂබීජේ ගිහින්ද කියලයි......!! :frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: ඒකද දන්නේ නෑ තරින්ද අංකල්ට තවම අමාරු...... හැබැයි, අංකල් අසනීප වෙන්න කලින්, කාර් එකේ දාගෙන ගිහින් තියෙන්නේ ඔය lag8777 කියන එකා...... මට sure නැත්තේ, උගෙන්, තරින්ද අංකල්ට විෂබීජේ ගිහින්ද කියලයි......!! :frown:

    ඕක මොනවහරි වසක් විසක් දුන්නද දන්නෑ :frown:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔය ලැග් කියන එකා තරියගේ ගෙවල් පැත්තේ රෑට කැරකි කැරකි උගේ ජනේලෙට තට්ටු කරනවලු :rofl::baffled:

    තට්ටු කලේ තරියට හොද ද කියල බලන්න :frown: ඒ උනාට ජනේලේ ඇරියේ උබනේ :lol: :lol: