Tharinda67 අංකල්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මං කොහෙද යකෝ ජනේලයක් ඇරියේ :frown:
    ගිය සතියේද එතකොට ඌ අසනීප උනේ :lol:
    හූ හූ :rofl:

    මම කියනේ පෙරේද උන සීන් ඒක ඒ කියනේ උබ ගිය සතියෙත් රින්ගුවද :shocked::shocked:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මා හිතවත් කුමාර මහත්මයා මේ මොහොතේ තරින්දගේ නිවසේ සිට එවනු ලැබූ අලුත්ම පින්තූර දැන් මා වෙත ලැබී තිබෙනවා...ඇත්ත වශයෙන්ම ඉතාම සන්වේදී මොහොතක් ඔහුගේ කැමරා කාචයට හසුකරගෙන තිබෙනවා.තරින්ද මේ වෙනකොට ඔහුගේ වයිපරේ ගෙන් ප්‍රතිකාර ලබන අයුරු තමයි මෙමගින් නිරූපනය වන්නෙ..
    View attachment 37598

    අඩේ කොල්ල ඇවිල්ලා වෙලාවට :D:D
    එල එල ඔහොම යන් ගයියා
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Captain ජැක් ස්පැරෝ;12142226 said:
    ඇයි බන් පොරට මොකෝ වෙලා තියෙන්නේ.........:eek:

    කියල වැඩක් නෑ බන් දැනට කොසු 20 විතර කැඩිලා ඇති :rolleyes::rolleyes:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Captain ජැක් ස්පැරෝ;12142269 said:
    නෑ නෑ සිරාවට ඇහුවේ කියපන්කෝ............:eek:

    උන හැදිලා බන් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඔව් බන්, මම බලන්න ගියා ඉස්පිරිතාලෙට අර මේ ලඟදි පොඩි එකාව ඉස්කොලේ දාගන්න බැරි වෙච්ච සීන් එකට අක්කා හොදටම කොසු පාර දිලා එලියට දාලා තිබුනනේ, කොසු පාරේ සැර කියන්නේ, තරින්දයගේ නහයේ පලුවක් නැහැ, කනේ ඉරුවක් නැහැ, මාටින් අයියා තමයි ඉස්පිරිතාලෙට ගිහින් ඇරලලා තියෙන්නේ,

    :frown: යකෝ අපි දන්නේ වත් නෑ .....!! :no::no: පව් බං අනාතයා...... පොඩි එකාගේ සීන් එකට අක්කා මූට සමාවක් දෙන පාටක් ඈත්තෙම නෑ වගේ.....!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::angry: අඩෝ බස් ලබ්බ මම තොට කියන්නේ නෑ. තෝ එදා බයිට් වෙලා එනවා මෙතන පොර ටොක් දෙන්න

    අපේ වලි පැත්තක දමා ප්‍රදාන අරමුණ වෙත සිත යොමු කරන්න :P:P

    :angry: හුටා තව පොඩ්ඩෙන් පොදු සතුරා අමතක වෙනවා.......!! :P:yes: