Tharinda67 අංකල්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :yes::yes: වෙන්න ඈති..... ඊයේ ඉදන් කුමාරයාගෙත් ෆෝන් ඔෆ්..... :rolleyes:

    මමත් ගත්තා කව්ද මන්දා ගෑනු කෙනෙක් කිව්වා "ඔබ අමතන අංකය මේ මොහොතේ කාරය බහුල බැවින් කරුණාකර පසුව අමතන්න" ෂුවර් එකට කුමාරයා රූම් එකේ පතිවත පූජා කරනවා ඇති, ඒකනේ කාරය බහුලයි කියලා කිව්වේ. අක්කා තමයි ෆොන් එක ගන්නැත්තේ.

    මේ දවස් වල අක්කට වාරකන් ඇති නේද බන්, මොකද කුමාරයා ඒ අඩුපාඩු බලනවනේ.
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මෙන්න දැන් ලැබුණු පුවතක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    උද්ගත වී ඇති තත්වය හේතුවෙන් එලකිරියට ලොග් වීමට අපහසු වුවත් තමාගේ ජංගම දුරකතනය අදාරයෙන් පැමිණ මෙම ත්‍රෙඩ් සියල්ල බලන බව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් තහවුරු වී තිබේ
    හුටා...
    ඕකා මැරෙයිද මේවා දැකලා...
    ඕකට පෙෂර් තියෙනවද දන් නෑ....:sorry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අද කුමාරයා නිවාඩු මම හිතන්නෙ,අන්කල් එලකිරි ආවට ත්‍රෙඩ් එක කියවන්න බෑ.ෆෝන් එකේ සින්හල නොමැත.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙන්න දැන් ලැබුණු පුවතක්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    උද්ගත වී ඇති තත්වය හේතුවෙන් එලකිරියට ලොග් වීමට අපහසු වුවත් තමාගේ ජංගම දුරකතනය අදාරයෙන් පැමිණ මෙම ත්‍රෙඩ් සියල්ල බලන බව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් තහවුරු වී තිබේ

    මම හිතන්නේ ෆොන් එකේ සල්ලි නැතුව ලොන් එකක් ගත්තේ ඊයේ, එකත් රුපියල් 20යිනේ බන්, රී ලොඩ් එකක්වත් දාන ඔනේ,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yako muwa thiyala madi. hama gahanna epai. ara langadi katharagama giye okatada? :sorry:

    Pissuda ban mei amanayo kiyana ewa ganan ganna epa :oo: mun minihekta leda endakata welawath inna denne nathi ewun tikak. Dennam munta return eka saneepa wela ewilla
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබලා දන්නවද වැඩක්, පොඩි එකා ඉස්කෝලේ දාන සීන එක බැරි උනාට පස්සේ අක්කා තරින්දයට පරණ කොල්ලො සංගමයේ සාමාජික ගාස්තු ගෙවන්න සල්ලි දීලා නැහැ මාස ගානකින්, එක දිගට මාස ගනනාවක් සාමාජික ගාස්තු නොගෙවීම හේතුවෙන් පරණ කොල්ලන්ගේ සංගමයෙන් තරින්දයව අයින් කරන්නලු යන්නේ, එහෙම උනොත් එහෙම් හරි අපරාධයක් තමයි වෙන්නේ, එකත් හරියට වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනා වගේ වැඩක් තමයි,

    :shocked: බඩුම තමා.... අපරාදේ..... ටිටීගේ එකෙක්ව හරි දාගන්න තියෙන අවස්ථාවත් නැති වෙයි වගේ..... :P:rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Pissuda ban mei amanayo kiyana ewa ganan ganna epa :oo: mun minihekta leda endakata welawath inna denne nathi ewun tikak. Dennam munta return eka saneepa wela ewilla

    සනීප වෙලා එන්න දෙයක් නෑ බන්..:(ලැගා අද උදේ සාස්තරයක් අහලා උබ ගැන........:sorry:
    මටත් දුකයි මචන්.හිත හදාගන්න බලපන්.ඉක්මනට යන තැනකට පිනක් කරගන්න බලපන්.මම මුකුත් හිතන්නේ නෑ බන් වාහනේ මගෙ නමට පවරපන්.:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න දැන් ලැබුණු පුවතක්

    :angry::angry::angry::angry::angry::angry::angry:
    උද්ගත වී ඇති තත්වය හේතුවෙන් එලකිරියට ලොග් වීමට අපහසු වුවත් තමාගේ ජංගම දුරකතනය අදාරයෙන් පැමිණ මෙම ත්‍රෙඩ් සියල්ල බලන බව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් තහවුරු වී තිබේ

    :shocked: ලෙඩ වෙලත් මූට එළකිරි එන්නේ නැතුව ඉන්න බැරි හැටි......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ගත්තා කව්ද මන්දා ගෑනු කෙනෙක් කිව්වා "ඔබ අමතන අංකය මේ මොහොතේ කාරය බහුල බැවින් කරුණාකර පසුව අමතන්න" ෂුවර් එකට කුමාරයා රූම් එකේ පතිවත පූජා කරනවා ඇති, ඒකනේ කාරය බහුලයි කියලා කිව්වේ. අක්කා තමයි ෆොන් එක ගන්නැත්තේ.

    මේ දවස් වල අක්කට වාරකන් ඇති නේද බන්, මොකද කුමාරයා ඒ අඩුපාඩු බලනවනේ.

    :shocked::shocked: මල මගුලයි.....!! :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කුමාරයා නිවාඩු මම හිතන්නෙ,අන්කල් එලකිරි ආවට ත්‍රෙඩ් එක කියවන්න බෑ.ෆෝන් එකේ සින්හල නොමැත.

    :oo: නිවාඩුයි කියලා ඊයේ ඉදන් ෆෝන් ඔෆ් කරන් ඉන්නේ වෙන මොකක් හරි සීන් එකක්නේ බං...... :P හොද වෙලාවට තරින්ද අංකල්ගේ ෆෝන් එකට සිංහල නැත්තේ.... තිබ්බා නම් මේවා කියවලා ජාතිය අමතයි අපිට..... :rofl::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked: බඩුම තමා.... අපරාදේ..... ටිටීගේ එකෙක්ව හරි දාගන්න තියෙන අවස්ථාවත් නැති වෙයි වගේ..... :P:rofl:

    ඒ කියන්නේ ටිටි කියන දැරිවි දැන් ගැබ්බර වෙලාද ? තරින්දයා දෙධරූ පියෙක් වෙන්නද යන්නේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Pissuda ban mei amanayo kiyana ewa ganan ganna epa :oo: mun minihekta leda endakata welawath inna denne nathi ewun tikak. Dennam munta return eka saneepa wela ewilla

    අනේ අනේ තොට ඒත් කට වහන් ඉන්න බෑනේ, :angry::angry: