මැට්ටා;12141994 said:පටි රෝල් සුරන් සහ සිරන්
මෙන්න පටි රෝල් වලට හඬ කවන බුදු කොල්ලෝ දෙන්නා
![]()
![]()
කෝ පිසාචය??

මැට්ටා;12141994 said:පටි රෝල් සුරන් සහ සිරන්
මෙන්න පටි රෝල් වලට හඬ කවන බුදු කොල්ලෝ දෙන්නා
![]()
![]()

ඕව් ඕව් ඕක ටිකක් පරණ එකක් මාස 6ක විතර![]()

ඔන්න අද එකත් පටිගත කොලා අවුලක් නැතුව ගෙදර ගොහිල්ල දාන්නම් හොදේ


ඔන්න අද එකත් පටිගත කොලා අවුලක් නැතුව ගෙදර ගොහිල්ල දාන්නම් හොදේ








ELAKIRI![]()
එල එල දාපන්![]()
අද Doralock හොමෙස්![]()

THANKZ............................
ඔබ අප වෙනුවෙන් කරන කැපවීමට බොහොම ස්තුතියි
ela ela ... ohoma yan![]()

නියමයි මචං දොරලොක් හෝම්ස් නම් මිස් කරන්නෙ නැතිව දාපන්
උඹට දැන් දවස් දෙක තුනක්ම රෙප් දෙන්න බැලුව ඒත් බැරිලුනේ
පුළුවන් උන ගමන් ආයෙ දෙන්නම්.![]()
ada hiru fm eke online stream eka awulak une nathnam goda 





අනේ පස් වහන් දහසකට අවසර නරෙන්ද්රයානනි,මටනම් මේ මාළිගයේ සෙවය කරන්න බැ ඔං ඔ ඔ එ අ ඔ
උඔට මේ ගහල ජොබට වඩා හොඳ ජොබක් සෙට් උනදා වෙනින් ප්රන්තෙක
අනේ අනේ නැ අවසර,අපේ පවුල කියනවා අයේ මේ මාළිගාවේ පැත්තෙ පලාතේ ඇවිදින් අහු උනොතින් කකුල් හතරම කඩනවාලු ඔ ඔ
කකුල් හතරම උඔගේ පවුල එතරම්ම සැර අම්මන්ඩි කෙනෙක් ද බං![]()
මට කාලෙකින් ඔයාට රෙපක් දෙන්න බැරි උනා නේ මේකට,තවත් බැ කියනවා නේ හයියෝ
පොඩ්ඩක් ඉන්නකෝ අද එක දානකන්. අද දොර ලොක් හොල්ම්ස්
මම මේ පටිගත කොරන ගමන් ඉන්නේ 