pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මැට්ටා;12141994 said:
    පටි රෝල් සුරන් සහ සිරන්

    මෙන්න පටි රෝල් වලට හඬ කවන බුදු කොල්ලෝ දෙන්නා

    269098_175085945891803_125685537498511_451761_3483160_n.jpg

    :):):):):):):):):):):):):)

    කෝ පිසාචය?? :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් පෙබරවාරි 21 2012

    ඔන්න එහෙනම් කට්ටිය හොද ආතල් එකක් ගන්න හොදේ :rofl::P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචං දොරලොක් හෝම්ස් නම් මිස් කරන්නෙ නැතිව දාපන් :cool:
    උඹට දැන් දවස් දෙක තුනක්ම රෙප් දෙන්න බැලුව ඒත් බැරිලුනේ :baffled:
    පුළුවන් උන ගමන් ආයෙ දෙන්නම්. :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නියමයි මචං දොරලොක් හෝම්ස් නම් මිස් කරන්නෙ නැතිව දාපන් :cool:
    උඹට දැන් දවස් දෙක තුනක්ම රෙප් දෙන්න බැලුව ඒත් බැරිලුනේ :baffled:
    පුළුවන් උන ගමන් ආයෙ දෙන්නම්. :D

    awulak na machoo umba mata keepa parakma deela thiyenawa eka wennaa athi :yes: ada hiru fm eke online stream eka awulak une nathnam goda ;)
     
    • Like
    Reactions: dj ice cold

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අනේ පස් වහන් දහසකට අවසර නරෙන්ද්‍රයානනි,මටනම් මේ මාළිගයේ සෙවය කරන්න බැ ඔං ඔ ඔ එ අ ඔ:no::sorry:

    උඔට මේ ගහල ජොබට වඩා හොඳ ජොබක් සෙට් උනදා වෙනින් ප්‍රන්තෙක:rolleyes:

    අනේ අනේ නැ අවසර,අපේ පවුල කියනවා අයේ මේ මාළිගාවේ පැත්තෙ පලාතේ ඇවිදින් අහු උනොතින් කකුල් හතරම කඩනවාලු ඔ ඔ:sorry:

    කකුල් හතරම උඔගේ පවුල එතරම්ම සැර අම්මන්ඩි කෙනෙක් ද බං:shocked:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට කාලෙකින් ඔයාට රෙපක් දෙන්න බැරි උනා නේ මේකට,තවත් බැ කියනවා නේ හයියෝ
     
    අවුලක් නැ යාළුවා එක පාරක දුන්නට පස්සේ කාලෙකට දෙන්න බෑ :no: පොඩ්ඩක් ඉන්නකෝ අද එක දානකන්. අද දොර ලොක් හොල්ම්ස් :lol: මම මේ පටිගත කොරන ගමන් ඉන්නේ :)