Captain ජැක් ස්පැරෝ;12149613 said:
දැන් කෝමද අසනීප තත්වය........
හොඳයි බන් !!
ඇඟට හෙන අමාරුයි.. මල ජරා උණක් !! 
Captain ජැක් ස්පැරෝ;12149613 said:
දැන් කෝමද අසනීප තත්වය........
ඇඟට හෙන අමාරුයි.. මල ජරා උණක් !! 
හික් හික් මු ලැප් හදන්න දුන්න උන්ගෙන් කෝල් කරලා අහනවලු හාර්ඩ් එකත් එක්ක නේද හදන්න දුන්නේ කියල ... ඉතුරු ටික හිතා ගන්නකො !! (සත්‍ය සිදුවීමකි )![]()

කිව්වයි කියලා හිතා ගනින්......!! 
පොදු සතුරා අමතක කරලා වැඩ කරනවා නම්, වෙන ත්‍රෙඩ් එකක් කන්න උඩට ඈදලා ගන්නවා.......!!
![]()


![]()
මූ ලැප් හදලා ඉවර උනාම හැමදාම වැඩිපුර කෑලි ඉතිරි වෙනවලු![]()
හිටු උඹට හොද පාඩමක් උගන්වන්න....... තරි අංකල්.... මේ මඩ ත්‍රෙඩ් එකට අදහස දුන්න එකා මෙන්න මේ ලැගා.......!! 
පල යන්න කොහුවල අනාතයා..... උඹේ අර ඩෙල් එකට කී බෝඩ් එක ආවහම අපි බලාගමු......!!
![]()

ලැප්ටොප් කන්නා,
ලැප්ටොප් මකබාස්,
තරින්ද හිමිපානො......!! 

එපා වෙනවා නේ.....හොඳයි බන් !!ඇඟට හෙන අමාරුයි.. මල ජරා උණක් !!
![]()




හිටු උඹට හොද පාඩමක් උගන්වන්න....... තරි අංකල්.... මේ මඩ ත්‍රෙඩ් එකට අදහස දුන්න එකා මෙන්න මේ ලැගා.......!!
![]()
අදහස දුන්නට දැම්මේ උඹනේ ? පොල්ගෙඩියේ ආනිසංසේ අද හෙටම ලැබෙයි !! දෙකොනෙන් යන්න කියල පඬුරක් දාල ගේමක් දුන්නේ !! 
Captain ජැක් ස්පැරෝ;12149644 said:එපා වෙනවා නේ.....
බෙහෙත් ගත්තනම් බෙහෙතුත් බීලා පරිස්සමෙන් හිටපන්.......![]()


Captain ජැක් ස්පැරෝ;12149653 said:

ආවම මොන බල ගන්නද බොල ? ඇඩ්වාන්ස් එකක් අරන් ගියානම් වැඩේ කරලා දීපන් .. හතර වටේට පොරෝ පාරවල් දීල වගේ ලැපට කෙලෙව්වා මදිවට තව කියෝනවා !! මුට නම් කිසිම සුදුසුකමක් නෑ ලැප් රෙපෙයාර් කරන්න !!![]()

උඹ E-Bay එකට දෙන ඈඩ්වාන්ස් වලට මාව ගාවගන්න එපා..... හරි හිටුකෝ උඹට හොද වැඩක් කරන්න..... ආයේ ඉතින් උඹේ ලැප් එකට කෙල උනත්, මට නම් කියන්න එපා.......!! 


තරින්ද හිමිපානො......!!
![]()

ලැගා එල බුවා උඹ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ !!අදහස දුන්නට දැම්මේ උඹනේ ? පොල්ගෙඩියේ ආනිසංසේ අද හෙටම ලැබෙයි !! දෙකොනෙන් යන්න කියල පඬුරක් දාල ගේමක් දුන්නේ !!
![]()
උඹ එදා ලැගා එක්ක කොහෙද ගියාට පස්සේ නේද උණ ගත්තේ......???
කොහෙද ඉතින් ඩොකා ලගට ගියොත් එතනත් ගේ සීන්.... දැන් ලැගාවත් ඒකට අල්ලා ගත්තද.....?? 
බය වෙන්න එපා බන් මූට ! කඳ බඩ විතරයි ලොකු මොලේ නැත !!![]()
මොලේ තියා උඹට පාරක්වත් හොයාගෙන යන්න පුලුවන්ද අර GPS එක නැත්නම්..... වැඩිය ඕනා නෑ, උඹ වැසිකිළියට යන්නෙත් ඔය GPS එකේ පිහිටෙන් කියලා අක්කා කිව්වා........!! 
Captain ජැක් ස්පැරෝ;12149674 said:
ඔන්න ඉතින් ඔයත් ඉල්ලන් මාමයිට් ගාගන්නයි හදන්නේ.....!! 

උඹ එදා ලැගා එක්ක කොහෙද ගියාට පස්සේ නේද උණ ගත්තේ......???
කොහෙද ඉතින් ඩොකා ලගට ගියොත් එතනත් ගේ සීන්.... දැන් ලැගාවත් ඒකට අල්ලා ගත්තද.....??
![]()

