Tharinda67 අංකල්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;12149613 said:
    :lol::lol::lol::lol::lol::lol:

    දැන් කෝමද අසනීප තත්වය........

    හොඳයි බන් !! :D ඇඟට හෙන අමාරුයි.. මල ජරා උණක් !! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් මු ලැප් හදන්න දුන්න උන්ගෙන් කෝල් කරලා අහනවලු හාර්ඩ් එකත් එක්ක නේද හදන්න දුන්නේ කියල ... ඉතුරු ටික හිතා ගන්නකො !! (සත්‍ය සිදුවීමකි ) :rofl:

    :frown::frown: කිව්වයි කියලා හිතා ගනින්......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::lol::lol:
    මූ ලැප් හදලා ඉවර උනාම හැමදාම වැඩිපුර කෑලි ඉතිරි වෙනවලු :rolleyes:

    :growl: හිටු උඹට හොද පාඩමක් උගන්වන්න....... තරි අංකල්.... මේ මඩ ත්‍රෙඩ් එකට අදහස දුන්න එකා මෙන්න මේ ලැගා.......!! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::growl: පල යන්න කොහුවල අනාතයා..... උඹේ අර ඩෙල් එකට කී බෝඩ් එක ආවහම අපි බලාගමු......!! :growl:

    ආවම මොන බල ගන්නද බොල ? ඇඩ්වාන්ස් එකක් අරන් ගියානම් වැඩේ කරලා දීපන් .. හතර වටේට පොරෝ පාරවල් දීල වගේ ලැපට කෙලෙව්වා මදිවට තව කියෝනවා !! මුට නම් කිසිම සුදුසුකමක් නෑ ලැප් රෙපෙයාර් කරන්න !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: හිටු උඹට හොද පාඩමක් උගන්වන්න....... තරි අංකල්.... මේ මඩ ත්‍රෙඩ් එකට අදහස දුන්න එකා මෙන්න මේ ලැගා.......!! :yes:

    ලැගා එල බුවා උඹ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ !! :yes: අදහස දුන්නට දැම්මේ උඹනේ ? පොල්ගෙඩියේ ආනිසංසේ අද හෙටම ලැබෙයි !! දෙකොනෙන් යන්න කියල පඬුරක් දාල ගේමක් දුන්නේ !! :angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හොඳයි බන් !! :D ඇඟට හෙන අමාරුයි.. මල ජරා උණක් !! :baffled:

    මෙන්න බෙහෙත :):)

    redbull.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;12149644 said:
    එපා වෙනවා නේ.....:(:(:(
    බෙහෙත් ගත්තනම් බෙහෙතුත් බීලා පරිස්සමෙන් හිටපන්.......:)

    :(:yes:

    Captain ජැක් ස්පැරෝ;12149653 said:

    බය වෙන්න එපා බන් මූට ! කඳ බඩ විතරයි ලොකු මොලේ නැත !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවම මොන බල ගන්නද බොල ? ඇඩ්වාන්ස් එකක් අරන් ගියානම් වැඩේ කරලා දීපන් .. හතර වටේට පොරෝ පාරවල් දීල වගේ ලැපට කෙලෙව්වා මදිවට තව කියෝනවා !! මුට නම් කිසිම සුදුසුකමක් නෑ ලැප් රෙපෙයාර් කරන්න !! :angry:

    :growl::angry: උඹ E-Bay එකට දෙන ඈඩ්වාන්ස් වලට මාව ගාවගන්න එපා..... හරි හිටුකෝ උඹට හොද වැඩක් කරන්න..... ආයේ ඉතින් උඹේ ලැප් එකට කෙල උනත්, මට නම් කියන්න එපා.......!! :no::growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: තරින්ද හිමිපානො......!! :rolleyes::lol:

    මෝඩ ටැග් බන් ඕවා කිසිම තර්කානුකූල බවක් නැත ! උඹට දාපුව ප්‍රයෝගික බව කව්රුත් දනී !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැගා එල බුවා උඹ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ !! :yes: අදහස දුන්නට දැම්මේ උඹනේ ? පොල්ගෙඩියේ ආනිසංසේ අද හෙටම ලැබෙයි !! දෙකොනෙන් යන්න කියල පඬුරක් දාල ගේමක් දුන්නේ !! :angry:

    :growl: උඹ එදා ලැගා එක්ක කොහෙද ගියාට පස්සේ නේද උණ ගත්තේ......??? :lol: කොහෙද ඉතින් ඩොකා ලගට ගියොත් එතනත් ගේ සීන්.... දැන් ලැගාවත් ඒකට අල්ලා ගත්තද.....?? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:yes:

    බය වෙන්න එපා බන් මූට ! කඳ බඩ විතරයි ලොකු මොලේ නැත !! :lol:

    :frown: මොලේ තියා උඹට පාරක්වත් හොයාගෙන යන්න පුලුවන්ද අර GPS එක නැත්නම්..... වැඩිය ඕනා නෑ, උඹ වැසිකිළියට යන්නෙත් ඔය GPS එකේ පිහිටෙන් කියලා අක්කා කිව්වා........!! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :growl: උඹ එදා ලැගා එක්ක කොහෙද ගියාට පස්සේ නේද උණ ගත්තේ......??? :lol: කොහෙද ඉතින් ඩොකා ලගට ගියොත් එතනත් ගේ සීන්.... දැන් ලැගාවත් ඒකට අල්ලා ගත්තද.....?? :lol:

    අඩෝ බස් ලබ්බා ඌට උන ගත්තේ උගේ ලැප් ඒක දැකලා. තෝ ඒක ගැලෙව්වේ ගල් ඉන්නකින්ද :growl::growl: