ඔයාල exbiton එහෙම ගියාම දැකල ඇති නේද කළු පාට line එකක යන පොඩි රොබෝ පැටියෙක් එයාව තමයි අපි මුලින්ම හදන බලන්නනේ
වැඩේට බහිමු..

මේ දේවල් අපිට oona වෙනවා යාලුවනේ...


මේ දේවල් අපිට oona වෙනවා යාලුවනේ...
1) Thick chassis Board, plastic cable’s ties.
2) One paper clip and bead for the caster (the third wheel).
3) Bolts and Nuts.
4) One Battery holder (4Batteries).
5) Two micro geared DC motor rated 5 volt.
6) prototype PCB.
7) Two Presets.
8) resistors 330(ohm).
9) Two LDR (about 2 ~ 5K Ohm on bright light and 100K Ohm on dark).
10) Two 3mm white LED.
11) One auto flashing RGB LED with one 300 ohm resistor.
12) Two Diodes.
13) Two D400 Transistors.
මම හිතනවා තේරෙනවා කියල අව්ලක් තියනවනම් අනිවා අහන්න මෙහුනා..2) One paper clip and bead for the caster (the third wheel).
3) Bolts and Nuts.
4) One Battery holder (4Batteries).
5) Two micro geared DC motor rated 5 volt.
6) prototype PCB.
7) Two Presets.
8) resistors 330(ohm).
9) Two LDR (about 2 ~ 5K Ohm on bright light and 100K Ohm on dark).
10) Two 3mm white LED.
11) One auto flashing RGB LED with one 300 ohm resistor.
12) Two Diodes.
13) Two D400 Transistors.


මෙන්න බඩු ටිකේ පොඩි පින්තුරයක්..
ඊලගට මම දානම් අපි හදා ගන්න ඕන circuit ඒක..
මෙන්න්න මේ විදිහට මොකකම හරි හදා ගන්නකො ලේසි වෙන මම මම හදපු PCB design එකත් දානම් මම ඒවා හදන හැටි වෙනමම ත්රෙඅඩ් එකක කියල දෙනම්කෝඕ ඊක ගොඩක් ලොකු පාඩමක්


දැන් ඉතින් වැඩේ නම් හරි අන්තිමට රෝද දෙකක් එහෙම දල හදා ගන්කෝ ඔය අවසාන එකේ විදිහට මම එකත් දැන්ම ඔඔන්...
මම ඔයාලට තව ලේසි වෙන දල සටහනක් දනම්කො...
ඔන්න දැන් වැඩේ ගොඩ..



මම ඔයාලට මේකේ වෙන දේ තේරුම්ගන්න pic daanam..
වැඩේ හරි line ෆොලොවින්ග් බෝර්ඩ් එකක් හදාගෙන ටෙස්ට් කරලා බලනකො..ඊට කලින් අව්ල් තියනවනම් දන යාලුවනී.. ඊලගට අලුත්ම කුරුමිණි රොබෝ මම හදන හැටි කියල දේනම්..
මටත් හොදනම් udawak දෙන්න....




