Job එකක් නැතුව කෙල්ලෙක් හොයාගන්න එපා.
Private හරි degree යක් කරන්න ඊට පස්සේ job එකක් හොයාගන්න.






හ්ම් එහෙම වෙයි කියලා මමත් බලාපොරොත්තු වෙනවා..mamath 25n job giye. thaama kelllek na. aathal eke yanawa![]()


අනේ වාසනාවන්....aioo job 1k karapan bn mata 20i wenne
mama den hoda Web Engineering porak![]()



එළ මටත් තව අවුරුද්දක් තියෙනවා.



matath umbe sethema thamai machan
Matath 23i
Thaama jobak ne,sallith ne, gedarin illandath be
Pissu hedei
25 wenda kalin nam jobakata penaganda one





ඔව් මචං..බොහෝම ස්තුතී..මචන් ජොබ් එකක් නෑතුව නම් කසාද බදින්න එපා......ජීවිතේම අනාත වෙනවා එතකොට....good luck machan bayawenna epa ubata job ekak labeyi...
![]()
Thanx machan...yako 25 unuth innava thama job karanne nathi,baya venna epa, dan joliye idapan(igena ganin joliye),joliye inna kiwe mukuth nokara inna epa igenaganin monava hari,
25ta kalin jobak hoyaganin,
good luck

