23 කුත් උනා..

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
අදට මට 23ක් වෙන‍වා.තාම Job එකක් නෑ.සල්ලි නෑ.
දැන් ගෙදරින් ඉල්ලන්නත් බෑ.:dull::dull:
හැබැයි නැව ගිලුනත් බෑන් චුන් කියලා ‍‍ජොලියේ ඉන්නවා....:):):)
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
Job එකක් නැතුව කෙල්ලෙක් හොයාගන්න එපා.
Private හරි degree යක් කරන්න ඊට පස්සේ job එකක් හොයාගන්න.
 
EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
Job එකක් නැතුව කෙල්ලෙක් හොයාගන්න එපා.
Private හරි degree යක් කරන්න ඊට පස්සේ job එකක් හොයාගන්න.
:yes::yes::yes:
degree එකක් නම් කොරනවා තව අවුරැද්දක් විතර තියේනවා..:D:D:D
කෙල්ලෙක් නම් ඉන්නවා කියලා මතකයි..අනේ හැබැයි කිසි කරදරයක් නෑ..
බොහොම ස්තුතී..
 
EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මචන් ජොබ් එකක් නෑතුව නම් කසාද බදින්න එපා......ජීවිතේම අනාත වෙනවා එතකොට....good luck machan bayawenna epa ubata job ekak labeyi..:yes:.:yes::yes:
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මචන් ජොබ් එකක් නෑතුව නම් කසාද බදින්න එපා......ජීවිතේම අනාත වෙනවා එතකොට....good luck machan bayawenna epa ubata job ekak labeyi..:yes:.:yes::yes:
    ඔව් මචං..බොහෝම ස්තුතී..