Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ තොට හොඳ උනේ,,ෂික් සතියක් දෙකක් ඇඳට වෙලා ඉන්න උනේ නෑනේ මූට ..:P:P

    :rofl::P හික්ස්.... හොද වැඩේ උඹටත්... මුගේ දුක සැප විමසන්න ගියහම, ඉල්ලන් කන්න වෙන්නේ.... මේවා හොද පාඩම් අපිට.......!! :( :dull: :angry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :rofl::P හික්ස්.... හොද වැඩේ උඹටත්... මුගේ දුක සැප විමසන්න ගියහම, ඉල්ලන් කන්න වෙන්නේ.... මේවා හොද පාඩම් අපිට.......!! :( :dull: :angry:
    වැඩක් නෑ කියල මාත් ඉතින් ඉඳලා ඉඳල අතින්ම අරන් තියා ගන්නවා...ආයේ ඕකා මලා කිව්වත් මම නෙමෙයි ඇහැක් ඇරල බලන්නේ...:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: එහෙනම් අර ඩෙල් එක වෙන කාට හරි කියලා හදා ගනින්කෝ ..... :angry:

    ලැපට ගල් ඉනි පාරවල් ගාව ගන්නේ මොකටද ? ?? අයි නෝ ද ප්ලේස් පුතා !! මම හැමදාම යන්නේ සොෆ්ට්ලොජික් !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ කියල මාත් ඉතින් ඉඳලා ඉඳල අතින්ම අරන් තියා ගන්නවා...ආයේ ඕකා මලා කිව්වත් මම නෙමෙයි ඇහැක් ඇරල බලන්නේ...:(:(

    :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් උඹට හොදයි කියලා දැක්කෙ මගෙ පෝස්ට් එක දැම්මට පස්සෙ... උඹට හොදයි නම් එච්චරයි... එත් මොකක්ද මචං මුං අල්ලගෙන දගලන උඹට මූනපාන්න වෙලා තියන ගෘහස්ථ හින්සනය....?

    :lol::lol: මූට වයිෆ් කරදර කරනවා බං.... පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි වුන සීන් එකකට......!! ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙදරින් ටොකු කාලා ඔන්න ඇවිත් ලැප්ටොප් කන්නා .. :lol:

    බලපන් මේ කන්නා මගේ ලැප් එකේ ඩී.වී.ඩී. රයිටර් එක දාන්න 16,000 ඉල්ලුවා..
    උඹල කලින් මේක ගැන කියල තිබ්බ නිසා මම ෂේප් එකේ මාරු වුනා..
    අදටත් කෝල් කර කර අහනවා රයිටර් එක දාමුද 16,000 දෙනවද කියල..

    උඹලට පින් සිද්ධ වෙන්න මට 16,000 ක් ඉතුරු වුනා..
    :baffled::baffled:

    (ජෝක් අනේ..)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට මේ ත්‍රෙඩ් එකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද

    nxs20n.png


    :rolleyes: හුටා..... හොද වෙලාවට කදුරුවෙල හරි නුවර හරි නෙවේ නේ....... :P