ත්රෙඩ් එක නැගල ගිහිල්ල නේද....මම දැන් බන් ආවේ.
උදේම පටන් ගමුද අනුභව කරන්න.....

ත්රෙඩ් එක නැගල ගිහිල්ල නේද....මම දැන් බන් ආවේ.
උදේම පටන් ගමුද අනුභව කරන්න.....

අපරාදේ තොට හොඳ උනේ,,ෂික් සතියක් දෙකක් ඇඳට වෙලා ඉන්න උනේ නෑනේ මූට ..![]()

හික්ස්.... හොද වැඩේ උඹටත්... මුගේ දුක සැප විමසන්න ගියහම, ඉල්ලන් කන්න වෙන්නේ.... මේවා හොද පාඩම් අපිට.......!!

matath aranchiyi ubata hodayi kiyala
me dawas wala night shift ekakuth karanawa neda![]()
ඉස්කෝලේ සීන් එක නිසා අක්කා Night Shift අවලංගු කරලනේ තිබුනේ මුගේ.... දැන් ආයේ හරිලු......!! 


ලැප්ටොප් කන්නා![]()

එහෙනම් අර ඩෙල් එක වෙන කාට හරි කියලා හදා ගනින්කෝ ..... 
උදේම පටන් ගමුද අනුභව කරන්න.....
![]()
![]()
![]()


පව් බං අපේ තරි අංකල්....!!වැඩක් නෑ කියල මාත් ඉතින් ඉඳලා ඉඳල අතින්ම අරන් තියා ගන්නවා...ආයේ ඕකා මලා කිව්වත් මම නෙමෙයි ඇහැක් ඇරල බලන්නේ...හික්ස්.... හොද වැඩේ උඹටත්... මුගේ දුක සැප විමසන්න ගියහම, ඉල්ලන් කන්න වෙන්නේ.... මේවා හොද පාඩම් අපිට.......!!
![]()
![]()
![]()


එහෙනම් අර ඩෙල් එක වෙන කාට හරි කියලා හදා ගනින්කෝ .....
![]()

වැඩක් නෑ කියල මාත් ඉතින් ඉඳලා ඉඳල අතින්ම අරන් තියා ගන්නවා...ආයේ ඕකා මලා කිව්වත් මම නෙමෙයි ඇහැක් ඇරල බලන්නේ...

ඉතින් උඹට හොදයි කියලා දැක්කෙ මගෙ පෝස්ට් එක දැම්මට පස්සෙ... උඹට හොදයි නම් එච්චරයි... එත් මොකක්ද මචං මුං අල්ලගෙන දගලන උඹට මූනපාන්න වෙලා තියන ගෘහස්ථ හින්සනය....?

මූට වයිෆ් කරදර කරනවා බං.... පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි වුන සීන් එකකට......!! 
මොකෝ වෙන්නේ ළමයිනේ??
කෝ ලැප්ටොප් කන්නා?

ගෙදරින් ටොකු කාලා ඔන්න ඇවිත් ලැප්ටොප් කන්නා ..![]()


මේකට මේ ත්රෙඩ් එකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද
![]()
හුටා..... හොද වෙලාවට කදුරුවෙල හරි නුවර හරි නෙවේ නේ....... 