Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ට උන්ගේ ගෙවල් වල ඉන්න කාන්තාවෝ ටික හින්සනේ දෙනවලු !! :lol:

    මේ උඹ අර බොත්තම් ටික ගෙන්නුවද ? :confused:

    :angry: උඹට වෙන දේවල් අපේ එකවුන්ට් වලට දාන්න එපා......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: උඹට වෙන දේවල් අපේ එකවුන්ට් වලට දාන්න එපා......

    හරි එහෙනම් මම අර උඹේ රෙකෝඩින්ග්ස් ටික මෙතනට දාන්නද ? උඹ තව එක කොමෙන්ට් එකක් හරි මට විරුද්දව දැම්මොත් කෙලින්ම මීඩියෆයර් ලින්ක් එක මෙතනට පොස්ට් වෙයි :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thamath seen eka yanawa neda hodai hodai:cool::cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි එහෙනම් මම අර උඹේ රෙකෝඩින්ග්ස් ටික මෙතනට දාන්නද ? උඹ තව එක කොමෙන්ට් එකක් හරි මට විරුද්දව දැම්මොත් කෙලින්ම මීඩියෆයර් ලින්ක් එක මෙතනට පොස්ට් වෙයි :growl:

    මට අර පී.එම්. කරපු සීන් එකද බන්...??
    චා චා වස නෝණ්ඩිය..
    පව් බන්..උඹ උගේ රෙදි ටික ගලවන්න එපා..මොනා වුනත් අපේ ඩයල් එකක්නෙ..:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ බොලව්..තොපි ආතල් ගත්තට කමක් නැහැ..අපේ නම් ගාව ගන්නෙ නැතුව..
    තොපිල වගේ ගේ සීන් වලට මේ කුමාරයා නැහැ..

    අනිත් එක තරිය ට මඩ ගහල තොපි අහුවෙන්න එපා හරියැ....
    විශේෂයෙන් යුරාජ්, ගයියා, ලගා..

    ඊලග වාරෙ තොපි වෙන්න පුලුවන්..
    පරිස්සමින්

    :rolleyes: පුහුල් හොරා කරෙන් දැනේ වගේ සීන් එකක්ද මන්දා මේක.....!! :lol: මේ උඹ තරි අංකල් වෙනුවෙන් පතිවත පූජා කරපු සීන් එක ඈත්තද....?? :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: පුහුල් හොරා කරෙන් දැනේ වගේ සීන් එකක්ද මන්දා මේක.....!! :lol: මේ උඹ තරි අංකල් වෙනුවෙන් පතිවත පූජා කරපු සීන් එක ඈත්තද....?? :P

    ආ ටොකු රත්නේ..කියෝගෙන වරෙන්කො ඉස්සරහට....:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝත් අර බස් ලබ්බා වගේ පරණ ත්‍රෙඩ් බම්ප් කර කර ඉඳපන්, ඌ දැන් ටොකු කාලා මෝල් වෙලා ඉන්නේ, :baffled::baffled:

    :frown::frown: උඹේට රෑට රෑට ගොක් කොල පේනවද මේ දවස් වල........?? :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදන්න නිසා අහන්නෙ..මොකක්ද බන් සිරාවටම මේ ටොකු හුටපටේ??:baffled::baffled:

    ගේ ඇතුලට ගන්නේ ටොකු අනල !! පරක්කු උනොත් ටොකු ෂුවර් ගෙදර ඇත්තිගෙන් !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට අර පී.එම්. කරපු සීන් එකද බන්...??
    චා චා වස නෝණ්ඩිය..
    පව් බන්..උඹ උගේ රෙදි ටික ගලවන්න එපා..මොනා වුනත් අපේ ඩයල් එකක්නෙ..:baffled::baffled:

    :rofl::rofl:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මොකක් ද බන් මේ හරුපේ. ඔය ඉන්න යස අගේට තරින්දය ලොග් වෙලා...... :dull: