Tharinda67 අංකල්
එළකිරි එකේ ඉන්න වයසකම අංකල් වන, අපේ තරින්ද67 අංකල්, මේ දිනවල, බොහෝම අසාධ්‍ය තත්වයෙන් පසු වන බව දැන ගන්නට ලැබී ඈත.......!!
තරින්ද අංකල්ගේ ගේ දොස්තර කියන ලෙසට, මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඈත්තේ, තරින්ද67 හට, එළකිරි ලොග් වීමට නොහැකි වීමෙන් ඈතිවූ සාංකාව යැයි සැක කෙරේ.......!!
ඉතින් අපි හැමෝම අපේ තරින්ද අංකල්ට (නිවන්) සුව ප්‍රාර්ථනා කරමු......
ඊට අමතරව, මේ දවස් ටිකේ, අක්කා විසින්, ගෙදරින් දොට්ට නොදෑමේවා (පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න බැරි වුන සීන් එකට
) සහ අක්කාගෙන් ගුටි නොකා ඉන්නට ලැබේවා
කියලත් ප්‍රාර්ථනා කරමු අපේ කොහුවල අනාතයාට......!! 
මීට, තරින්ද හිමිපානන් එළකිරි ලොග් වෙන්නේ නැති සොවින් සිටින, යහළුවන් (තරින්ද අංකල්ගේ ත්‍රෙඩ් අනුභව කරන්නන්) පිරිස...... :-
lag8777
gayendra9*9
chathupatiya
urajdrlk
kingdewi
Kumara456
dath kimbula
සමග, සදා සොවින් තැවෙන, තරින්ද67 ගේ හොර වයිෆ් වන, ~Titi~