iphone ගැන ඕනේ දෙයක්...

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Apple phone වලට Softwares එහෙම දාන්න ගියාම ඇපල් ID එකක් ඉල්ලනවනෙ මචන්,ඉතින් මේක හදාගන්න ගියාම Credit Card නම්බර්ස්,පාස්වර්ඩ්ස් වගේ බහුබූත ගොඩාක් දෙන්න වෙනවානෙ :growl::growl::growl::growl: ඔවා දෙන්නෙ නැතුව ඇප්ල් ID එකක් හදාගන්න විදියක් නැද්ද මචන්?:dull: නැත්තන් හොද ඇපල් ID එකක් දෙන්නකො ? :rofl::rofl:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~

    yes u cn..
    1.open i tune and go to itune store
    2. buy a free app and it'll ask ur apple id.
    3. select new id and u can make new apple id.
    4.credita card illana tana "none" kiyala option ekk ati..eka select karnna

    :yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    yes u cn..
    1.open i tune and go to itune store
    2. buy a free app and it'll ask ur apple id.
    3. select new id and u can make new apple id.
    4.credita card illana tana "none" kiyala option ekk ati..eka select karnna

    :yes:

    Yes machan,i tried several times.එ කියන "None" එක එන්නෙ නෑ නෙ මචන්,මම කීප සැරයක්ම බලුවා,තියෙන්නෙ Credit Cards names වගයක් විතරයි,මම use කරන්නෙ 3G- 8GB එකක්,:sorry::sorry:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    hureeeeeeeei

    මම 4න් එකෙන් මචන් i Tunes ලොග් උනෙ, එහෙම නැතුව කොහොමද මචන් යන්න ඔනේ ? :(:(:(

    :love::love::love::love::love::love:

    මචන් වැඩෙ කරගත්තා ලෙසටම,4න් එකෙන් Free Apps වලට ලොග් වෙල එතනින් ඇපල් ID එකක් හදාගත්තා,එතනින් Create කරනකොට 'None' කියන එක තියෙනවා, Many Thanks for your Help මචන්.. Rep ++
     
    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    ios 5 Jailbreak

    Macha iOS 5 jailbreak karanne kohomada??? steps tika kynna>>>man gawa tyne iphone 4 akak ios 4 run wenne tama jail break karala na>>>:rolleyes::rolleyes:
     
    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    මචන් මන් IPHONE 4 එකක් ගන්න බලනවා. 2 MONTHS USED 16GB එකක් තියෙනවා 40K කියන්නේ. ඒ ගානට එක SHAPE ද. මොනවද ගන්න කලින් බලන්න ඕන.
    1. එකේ සිම් එක වෙලාවකට පෙන්නන්නේ නැ.
    2. GENUINE එකක් ද කියල හොයන්නේ කොහොමද.

    මට උපදෙස් ටිකක් දෙනවද :rolleyes:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මචන් මන් IPHONE 4 එකක් ගන්න බලනවා. 2 MONTHS USED 16GB එකක් තියෙනවා 40K කියන්නේ. ඒ ගානට එක SHAPE ද. මොනවද ගන්න කලින් බලන්න ඕන.
    1. එකේ සිම් එක වෙලාවකට පෙන්නන්නේ නැ.
    2. GENUINE එකක් ද කියල හොයන්නේ කොහොමද.

    මට උපදෙස් ටිකක් දෙනවද :rolleyes:

    a ganata shape :yes:

    1. with Box nm box eke n 4n eke imei eka match karanna ( *#06#)
    2. factroy unlocked the gevey sim unlock d kiyala balnna..
    factroy unlock nm good..but gevey sim unlock wunath awulk na
    3. factroy unlock nam IOS update karnn lesi but gevey sim nam poddk dagalnn wenwa..

    ewa tama itin..sim eka pennanne nati eka nm danne na bro..hadware problem tynwd blnna
     
    thxx machan
    1. factroy unlocked the gevey sim unlock d kiyala balnne kohomada?
    2. OS eke version eka balanne kohomada
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    thxx machan
    1. factroy unlocked the gevey sim unlock d kiyala balnne kohomada?
    2. OS eke version eka balanne kohomada

    factroy unlockd d gevey simd kiyala blnne mehemai..

    factroy unlock nam normal widihata sim eka danne..but gevey sim unlock nam simtray eka uda gevey sim eka tyl eka uda ape sim eka tiyala tamai 4n ekata dann one ..and 4n eka off karala aye on karankota gevey sim eken welcome screen ekk enwa..eka acpt karala 15 scnd witar idala 112 dial karnn one 2 scnds witar..then cal eka cut karala airplane mode eka on karnn one sim card not installed massge eka enkan..eka awat passe airplane mode eka off kalam tamai oya use karan carier eke signal enne..gevey sim use karnne factroy unlock karann bari carriers walata..like AT&T..

    to check Os

    settings > General > About > Vrsion

    :)
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan,

    I update my itunes to 10.5.3 (Latest version) and now I cannot log into the itunes store it is showing a blank display.
    It shows as it is loading but ultimately the blank screen appears.
    I read many apple support forums but could not find a proper solution.
    I also re-installed it but there is no change.

    What could be the prob bro?
     
    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan mage gawa teyanawa 3gs 16gb white ekak mama eka 29000 kata danawa .....
    kawru ganna ekak ennawanam PM karapan .....!!!
     
    kalaxxxx

    Member
    Feb 22, 2012
    8
    0
    0
    me too.matath hitaganna ba iphone 4 da.android 1kda ganne kiyala.eth mama nm mukuth karanne na.normal widiyata pawichchi karanna tama baluwe.mkakda hoda ewa walin