පොදු සතුරා වෙනස් වේ..
මෙහෙයුම වෙනස් වේ..
ඒ අනුව පිළිගන්න මෙන්න අපේ නවතම පොදු සතුරා...
ටොකු රත්නෙ![]()

පුලුවන් නම් වරෙව්.......!! 
බස් කාරය මිසිං![]()
මට මෙතන පත්තර විකුණ විකුණ ඉන්න නෙවේ තියෙන්නේ... වැඩ තියෙනවා.....!!එහෙ නෙවෙයි කඩුවෙලලු වෙලා තියෙන්නෙ
උඹේ බස් එකක් නෙවෙයි නේද

මම දන්නේ වත් නෑ.....!! 
http://www.elakiri.com/forum/tags.p...38;මිපානො
බුද්ධ ශාසනං
විනාසන් නියතං

හෆොයි ඔව්.....!!රත්නේ බය වෙලා !! ලොල් !! අද මුගේ බස් එක කුඩු කරන්නේ ගෙදර ඇත්ති !! හිටු අප්ලෝඩ් වෙනකන් !!

කොරපන්කෝ බලන්න.... ආයේ ඉතින් තරින්ද අංකල් බත් කන්න නෙවේ ගෙදර ගිහින්......!! 

[/QUOTE]
කපපු ඒවා වගේ දෙගුනයක් විතර දැන් ලැබිලා ඈති.... බලපන්..... 
එසේය තුමනි...![]()
පතිවත පූජා කරාට පස්සේ ඉතින් ඔයාට දැන් ඉතින් තරි අංකල් කියන දෙයක් අහන්නම වෙනවා තමා......!! 
ගොන් මෝඩ මූසලයා... උඹට කිව්වේ HP Original Price ඒක.... හිටුකෝ...... මේ දවස් ටිකේ මම උඹට ඕකක් අඩුවට හෙව්වා.... හොයන්නෙම නෑ ආයේ......
![]()



රතෙන් දැන් හෙමින් හෙමින් පොස්ට් කියවන්නේ බයේ !!![]()
මට අද වැඩ පිරිලා බොල.....
පාරේ යන උනුත් ලැප්ටොප් උස්සගෙන එනවා..... 
කලිසම ගැලවුවම අනිත් ටිකත් මාට්ටු වෙයිද දන්නෙ නැහැ..
එතකොට දත් නැති උරා+ජ් වෙනුවට ** නැති උරා+ජ් කියල ටැග් වැටෙයිද දන්නෙ නැහැ..
![]()


අපේ මාමා ටොකු රත්නේ ලැප්ටොප් කන්නා


අඩේ ඒක තමයි මූ තවම පරණ එවටනේ රිප්ලයි කරන්නේ![]()
හිටු යකෝ.... තොපි දෙන්නට වගේ ආතල් එකේ ඉන්න ජොබ් එකක් මට නෑ..... 
සංවිධානේ ගැන බලන්න පුළුවන් ලින්ක් එක ආවම !! ඉවසපන් පුතා 82% කොම්ප්ලීට් !!![]()

දාපන්... හැබැයි ඉතින් ආයේ උඹ මට කතා කරන්න එපා..... 

ඒ පාර නලුවා මාරු වෙලා නේ.පොඩ්ඩක් ෆ්රී උන ගමන් සෙට් වෙන්නම්



මුගේ කලිසම අද ඔලුවෙන් ගලෝල නිර්වස්තර කොරල ගෙදර ඇත්තිටත් පිටපතක් අරින්න ඕන !!



දාපන්... හැබැයි ඉතින් ආයේ උඹ මට කතා කරන්න එපා.....
![]()
