Tharinda67 අංකල්

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඒ පාර නලුවා මාරු වෙලා නේ.පොඩ්ඩක් ‍ෆ්‍රී උන ගමන් සෙට් වෙන්නම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොදු සතුරා වෙනස් වේ..
    මෙහෙයුම වෙනස් වේ..

    ඒ අනුව පිළිගන්න මෙන්න අපේ නවතම පොදු සතුරා...
    ටොකු රත්නෙ:baffled::baffled::baffled::baffled:

    :lol::lol: පුලුවන් නම් වරෙව්.......!! :rofl::P

    profilepic10094_4.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ බය වෙලා !! ලොල් !! අද මුගේ බස් එක කුඩු කරන්නේ ගෙදර ඇත්ති !! හිටු අප්ලෝඩ් වෙනකන් !!

    :eek::eek: කොරපන්කෝ බලන්න.... ආයේ ඉතින් තරින්ද අංකල් බත් කන්න නෙවේ ගෙදර ගිහින්......!! :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry: ගොන් මෝඩ මූසලයා... උඹට කිව්වේ HP Original Price ඒක.... හිටුකෝ...... මේ දවස් ටිකේ මම උඹට ඕකක් අඩුවට හෙව්වා.... හොයන්නෙම නෑ ආයේ...... :angry:

    ඇති යාන්තන්..
    නැත්නම් උඹ එලව එලව මගෙන් රයිටර් අහන එක මට මල වදයක් වෙලා තිබ්බෙ..:baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලිසම ගැලවුවම අනිත් ටිකත් මාට්ටු වෙයිද දන්නෙ නැහැ..
    එතකොට දත් නැති උරා+ජ් වෙනුවට ** නැති උරා+ජ් කියල ටැග් වැටෙයිද දන්නෙ නැහැ..

    :baffled::baffled::baffled::baffled:

    ඕක ඉතින් ගලවන්නම ඕන නෑ බන් ඕකට උපතින්ම නැත !! මට මේකේ සමහර ත්‍රෙඩ් මතක් වේ !! ලොකු අයියම මුට ඕක කියල තිබේ !! :eek::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ පාර නලුවා මාරු වෙලා නේ.පොඩ්ඩක් ‍ෆ්‍රී උන ගමන් සෙට් වෙන්නම්

    එල එල..ලෑස්තිවෙලා හිටපන්...ඊලග නළුව වෙන්නෙ උඹ :baffled::baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: දාපන්... හැබැයි ඉතින් ආයේ උඹ මට කතා කරන්න එපා..... :no::angry:

    ලොකු දෙයක් ... හිටු ඔන්න දානෝ !! ලොකු දෙයක් ... හිටු ඔන්න දානෝ !! :frown: