Tharinda67 අංකල්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක ඉතින් ගලවන්නම ඕන නෑ බන් ඕකට උපතින්ම නැත !! මට මේකේ සමහර ත්‍රෙඩ් මතක් වේ !! ලොකු අයියම මුට ඕක කියල තිබේ !! :eek::baffled:

    පී. යුරාජ් කියලද? :shocked::shocked::shocked:
    අයියෝ වස.... නෝන්ඩිය..:baffled::baffled::baffled:
    ලිදේ පැනපන් යුරාජ් පී.... :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පී. යුරාජ් කියලද? :shocked::shocked::shocked:
    අයියෝ වස.... නෝන්ඩිය..:baffled::baffled::baffled:
    ලිදේ පැනපන් යුරාජ් පී.... :baffled::baffled:

    උඹ දැක්කද ත්‍රෙඩ් එක ? :oo::baffled: මම ලැගාට පී.එම් කොලා !! ලොල් !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලිසම ගැලවුවම අනිත් ටිකත් මාට්ටු වෙයිද දන්නෙ නැහැ..
    එතකොට දත් නැති උරා+ජ් වෙනුවට ** නැති උරා+ජ් කියල ටැග් වැටෙයිද දන්නෙ නැහැ..

    :baffled::baffled::baffled::baffled:

    :frown::growl: ගොන් මෝඩ මූසලයෝ.... තෝ නම හරියට දන්නේ නැත්නම් නිකන් හිටු....!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::growl: ගොන් මෝඩ මූසලයෝ.... තෝ නම හරියට දන්නේ නැත්නම් නිකන් හිටු....!!

    කව්ද ඩෝ නම දන්නෙ නැහැ කිව්වෙ..මම කිව්වෙ වැටිල තියෙන ටැග් එක ගැන..ඒක දාලා තියෙන්නෙ උරා+ජ් කියලනෙ..ඒකයි මම කිවුවෙ.. හැබැයි ඒක ඌරා+ජ් වුනානම් පට්ට..

    උරා+ජ් ටැග් එක දාපු වාසනාවන්තයා වෙත
    පුලුවන් ඉක්මනින් එය ඌරා+ජ් ලෙස වෙනස් කර වටිනා 7+රෙප් එකක් දිනා ගන්න..තොග සීමිතයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පී. යුරාජ් කියලද? :shocked::shocked::shocked:
    අයියෝ වස.... නෝන්ඩිය..:baffled::baffled::baffled:
    ලිදේ පැනපන් යුරාජ් පී.... :baffled::baffled:

    :frown: ආහ් පෝර්න් කුමාර, මට ඈස් පේනවා බොල... ඔච්චර ලොකු ෆොන්ට් ඕනා තරි අංකල් වගේ අයට......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිය ලින්ක් එක දාපු ගමන් තෝත් ඉවරයි බන්...අයියෝ... මම කලින්ම ඒක අහපු නිසා කියන්නෙ..වස.....නෝන්ඩිය..:baffled::baffled:

    :frown: ඒක තරි අංකලුයි මායි බලාගන්නම්... උඹ *ක නොදී හිටු..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කව්ද ඩෝ නම දන්නෙ නැහැ කිව්වෙ..මම කිව්වෙ වැටිල තියෙන ටැග් එක ගැන..ඒක දාලා තියෙන්නෙ උරා+ජ් කියලනෙ..ඒකයි මම කිවුවෙ.. හැබැයි ඒක ඌරා+ජ් වුනානම් පට්ට..

    උරා+ජ් ටැග් එක දාපු වාසනාවන්තයා වෙත
    පුලුවන් ඉක්මනින් එය ඌරා+ජ් ලෙස වෙනස් කර වටිනා 7+රෙප් එකක් දිනා ගන්න..තොග සීමිතයි..

    :frown: ඕයි... මේ දාන ලබ්බක් පොඩියට දානවා.... අපේ ඈස් පේනවා..... :rofl::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    threadclosed.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුමාර මහතා වෙත ලින්ක් එක පී .එම් කර යවන ලදී .. :rofl: