මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ මට , මේ ලඟදි අපේ ගැන්සිය එක පොඩි (පොඩි කියුවට ටිකක් ලොකු ) ෂොට් එකක් දන්නා සෙට් වෙන්න ඉන්නේ , මට උඹල දන්නා වෙරි බහින්න ගහන medicine මොනවා හරි තියනවා නම් කියහල්ලකෝ. ගෙදරට මාට්ටු නොවෙන්න එන්න ඕනේ ඒකයි 







උඹල දන්නේ නැත්නම් පොඩි බම්ප් පාරක් හරි දීල පලයල්ලා 


















උඹල දන්නේ නැත්නම් පොඩි බම්ප් පාරක් හරි දීල පලයල්ලා 










wena mukut nadda 



wadka nh idala man nm gedara yanne nagena