අපි දිනුම්

Jul 10, 2011
5,011
473
0
එල අපි දිනුවා... ජය වේවා ..

congratsmz.jpg

:):):)
:D:D:D:D
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
උඹ මේක කලිනම් ටයිප් කරගෙන තියා ගත්තා නේද :lol::lol::lol::lol:

හොද වෙලාවට තිසර පෙරේරා හයක් ගැහුවේ නැත්නම් මැච් ඒක ඉවර වෙන්න කලින් පපුවේ අමාරුවක් හැදෙනවා :P:P:P
 
Jul 10, 2011
5,011
473
0
උඹ මේක කලිනම් ටයිප් කරගෙන තියා ගත්තා නේද :lol::lol::lol::lol:

හොද වෙලාවට තිසර පෙරේරා හයක් ගැහුවේ නැත්නම් මැච් ඒක ඉවර වෙන්න කලින් පපුවේ අමාරුවක් හැදෙනවා :P:P:P

පිස්සුද බන්.. දැන් ටය්ප් කරේ.. කොහමහරි අපි දිනුවනේ..
:D:D:D:D
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ELa ela jaya hooo Thisarage 6 eka hodata giya

    මහේල සහ චන්දිමාල් ගේ ලකුණු 80 සහ තිසර ගේ අවශ්‍යම මොහොතේ හයේ පහර අපගේ ජයග්‍රහණයට හේතු වුනා.:D:D:D