නුගේගොඩ ,,,,,,,,,

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන්ලා නුගේගොඩ හරියේ කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්න හොද තැනක් නැද්ද ??? :angry: :rofl:

    හෝල් එකේ ෆිල්ම් එකක් එහෙම බලන්න කලින් බුක් කරන ඕනිද ? :baffled: :nerd: :oo:
     
    Last edited:

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    කියන්න කනගාටුයි.....:rolleyes::rolleyes: මෙලෝ තෑනක් නෑ බන්...:angry::angry::angry:. ටිකක් වෙලා ඉන්න නම් ඉතින් Mac 1kai pizza hut 1i තමයි
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් ඇතුල්කොට්ටේ ෆැලෑශ් එක තිබ්බ හරිය දියවන්නාව ගාව මරුවට හදලා තියනවා.....

    පැයක් හංස බෝට්ටුවක් අරන් දියවන්නාව මැදට පලයන් මාර ගති බන්....
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    avidinna nam thanak naha oi awwai neh dawalta.... MAC, KFC, FAB, DEVON, DINEMORE me place tike nam monavahari aran chat ekak dagena inna puluvan dawasama unath... :) :) :)
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpj.gif
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උබ මොකටද බන් නුගේගොඩ ඇවිදින්න අහන්නේ ?උබ ඉන්නේ ඇමරිකාවෙනේ :ප්

    මචන් Zoo එකට පලයන් ඒක තමයි හොදම තැන
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන් ඇතුල්කොට්ටේ ෆැලෑශ් එක තිබ්බ හරිය දියවන්නාව ගාව මරුවට හදලා තියනවා.....

    පැයක් හංස බෝට්ටුවක් අරන් දියවන්නාව මැදට පලයන් මාර ගති බන්....


    ඕවගේ ගිහින් බෝට්ටු පෙරලුනොත් එහෙම :angry: :baffled:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උබ මොකටද බන් නුගේගොඩ ඇවිදින්න අහන්නේ ?උබ ඉන්නේ ඇමරිකාවෙනේ :ප්

    මචන් Zoo එකට පලයන් ඒක තමයි හොදම තැන


    අමෙරිකාවේ ඉදල ලගදි බන් අවේ එකය් මේ ඇවිදින යන හදනේ :nerd:
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඇවිදින්න ඕන නං චැපල් ලේන් 1 දිගේ ඇවිදපන් ( ලයිබ්, පාර්ක්‌ 1 තියෙන පාර). අව්වක් නෑ , වැඩි සද්දෙකුත් නෑ. වාඩි වෙලා ඉන්න නං අර කිව්ව ප්ලේස් තමා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113

    හෝල් එකේ ෆිල්ම් එකක් එහෙම බලන්න කලින් බුක් කරන ඕනිද ? :baffled: :nerd: :oo:

    :rolleyes:
    kalin films balala nadda?:baffled: box yanawa nam itin tikak kalin palayan..anith ewata yanwa nam mona booking da ban..