නුගේගොඩ ,,,,,,,,,

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මචන් ඇතුල්කොට්ටේ ෆැලෑශ් එක තිබ්බ හරිය දියවන්නාව ගාව මරුවට හදලා තියනවා.....

    පැයක් හංස බෝට්ටුවක් අරන් දියවන්නාව මැදට පලයන් මාර ගති බන්....
    :yes::yes::lol::love::love:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන් ඇතුල්කොට්ටේ ෆැලෑශ් එක තිබ්බ හරිය දියවන්නාව ගාව මරුවට හදලා තියනවා.....

    පැයක් හංස බෝට්ටුවක් අරන් දියවන්නාව මැදට පලයන් මාර ගති බන්....

    eke inna ba ban dan..wate thibba gas tikath kapala dala dan pattama awuwayi..dawal welawata giyoth ithin hansa bottuwe dadiya pera pera thamayi inna wenne ...hehehe
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    avidinna nam thanak naha oi awwai neh dawalta.... MAC, KFC, FAB, DEVON, DINEMORE me place tike nam monavahari aran chat ekak dagena inna puluvan dawasama unath... :) :) :)

    ow machan..aa me than walin hodama thana thamayi KFC..clz ehema arena time ekata kalin giyanam shape eke hoda chat ekak dagena inna puluwan ekenma..clz arena time walata giyama patta senagak inne..ethakota chaa...
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් ඇතුල්කොට්ටේ ෆැලෑශ් එක තිබ්බ හරිය දියවන්නාව ගාව මරුවට හදලා තියනවා.....

    පැයක් හංස බෝට්ටුවක් අරන් දියවන්නාව මැදට පලයන් මාර ගති බන්....

    payakata keeyada bn kiyapanko....
     

    Born to Love

    Member
    Feb 11, 2012
    161
    3
    0
    Nugegoda Kanaththata pala melo yakek naha...
    dawasama wunath enna puluwan.. onanam rayak unath gatha karanna puluwan.
    free of charge man.. its up to you...:P

    its growing latest style ban.. :yes:;)
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    KFC,mAc,Fab,dinemore,gihans family restaurant hoday mokak ara kanna ran paya 2k withara chatak dagena inna.

    movie ekak balanna num ara nugegoda railway crossing eka gawa thiyena film hall eke box ekakata palayan.wadiya crowd ekakuth na eke udeta.