මචන්ලා නුගේගොඩ හරියේ කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්න හොද තැනක් නැද්ද ???

හෝල් එකේ ෆිල්ම් එකක් එහෙම බලන්න කලින් බුක් කරන ඕනිද ?

හෝල් එකේ ෆිල්ම් එකක් එහෙම බලන්න කලින් බුක් කරන ඕනිද ?
Last edited:

pizza එක හොදයි mac එක හොදායි.කියන්න කනගාටුයි.....මෙලෝ තෑනක් නෑ බන්...
. ටිකක් වෙලා ඉන්න නම් ඉතින් Mac 1kai pizza hut 1i තමයි

avidinna nam thanak naha oi awwai neh dawalta.... MAC, KFC, FAB, DEVON, DINEMORE me place tike nam monavahari aran chat ekak dagena inna puluvan dawasama unath...![]()
![]()
![]()

avidinna nam thanak naha oi awwai neh dawalta.... MAC, KFC, FAB, DEVON, DINEMORE me place tike nam monavahari aran chat ekak dagena inna puluvan dawasama unath...![]()
![]()
![]()

මචන් ඇතුල්කොට්ටේ ෆැලෑශ් එක තිබ්බ හරිය දියවන්නාව ගාව මරුවට හදලා තියනවා.....
පැයක් හංස බෝට්ටුවක් අරන් දියවන්නාව මැදට පලයන් මාර ගති බන්....

උබ මොකටද බන් නුගේගොඩ ඇවිදින්න අහන්නේ ?උබ ඉන්නේ ඇමරිකාවෙනේ :ප්
මචන් Zoo එකට පලයන් ඒක තමයි හොදම තැන

හෝල් එකේ ෆිල්ම් එකක් එහෙම බලන්න කලින් බුක් කරන ඕනිද ?![]()
![]()
![]()

box yanawa nam itin tikak kalin palayan..anith ewata yanwa nam mona booking da ban..