fb fake account ekak run karana ponnayek..plz warella.

weebly

Member
Apr 22, 2010
574
10
0
Machanla plz help,umbalatath maattu wela athi girls wage acc hadaagena FB eke aathal ganna un.FB eke fake account ekak ada maattu una.menna mu kellanta xxx pics ewanawa.Ponnayek wage kello ekka chat karanawa.Me wage ponnayo ban karala danna report karapan machan.

http://www.facebook.com/profile.php?id=100003312322629

onna profile eka.kandy school eka daagena godak kal indan wade karala thiyenne.

plz report karapan machan
 
  • Feb 22, 2012
    153
    40
    28
    මොකක් හරි පෲප් එකක් දාපන් මචන්! උඹ කොහොමද දන්නෙ මෙයා කෙල්ලන්ට සෙක්ස් ෆොටෝස් එවනවා කියලා? ඒක රිපෝට් කලා නම් වැඩේ ඉවරනේ බන්!
     

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    ◄සිරකරුවා►;12170171 said:
    මොකක් හරි පෲප් එකක් දාපන් මචන්! උඹ කොහොමද දන්නෙ මෙයා කෙල්ලන්ට සෙක්ස් ෆොටෝස් එවනවා කියලා? ඒක රිපෝට් කලා නම් වැඩේ ඉවරනේ බන්!
    mu my gf ekka chat karala machan.
     
  • Feb 22, 2012
    153
    40
    28
    mu my gf ekka chat karala machan.
    මචන් කෙල්ලට කියපන් පට ගාලා ඌව රිපෝට් කරන්න කියලා! එත කොට දවස් 3න් ඌට බඩු පැකට්.. අපි කරන කොට අඩුම 200ක් වත් රිපෝට් කරන්න ඕන වැඩේ වෙන්න නම්! ඔන්න මමත් රිපෝට් කලා :)
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    oya wagee ewa kiyak onida ban ona tharam innwa balapu gaman pen nathda fake ekak kiyala ok ok onna sup ekak dunna