|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩක් පරක්කු උනා නේද
    ඇත්තම කියනව නම් සමහර විට හෙට එන්න වෙන ඒකක් නෑ මොකද සදුදා මේ අර මම කිවෙ අපේ මාමගෙ පුතෙක් බදිනවා.ඒ නිසා ඉතින් උදව්වට එහෙ යන්න වෙනවා.ඒ නිසා අද පුළුවන් තරම් කියන්නම් මචන්ලා සමාවෙන්න ආයේ හම්බෙන්න වෙන්න එන මාසේ වගේ තමයි අයිගෙ ලවු පාරට.
    ______________________________________________

    මෙතන ඉන්දල තමයි මගේ ජිවිතේ වෙනස් වෙන්නෙ වෙනස් වීම හරිම කාළකණ්නි විදියට තමයි සිද්ධ වෙන්නෙ.S ගෙ අම්ම කිව දේ තමයි මම මේ කියන්නෙ මචන්.මම කිසි දෙයක් ඇහෙන් දැක්කෙ නෑ නේ.උදේ 9 වගේ මචන් මුහුද හිදිලයි කියල මුහුද කිට්ටුවම ඉන්න ධීවර පිරිස කියාගෙන ඇවිල්ල තියෙනවා මුලින්ම පොඩි රැල්ලකුත් එක්කම මුහුද හිදුනලු කවදාවත් නැති විදියට මුහුද හිදිල කියල ආරන්චිය ගමේ හැම තැනම පැතිරිලා.හැමෝම යනවලු ඔය විපිරියාසේ බලන්න.S ලගෙ ගෙදර අයත් ඔය සීන් එක බලන්න යන්න ඈස්ති වෙලා.එතකොට එස් කාටද කෝල් කරනවලු එයා ගෙදර ෆෝන් එක ළග තියෙන තැන ඉන්නව අම්ම දැකල තියෙනවා.එහෙ ඉන්න නංගිත් එතකොට ඇහැරිලා.තාත්තත් ගෙදර නිසා.අම්මයි අර නංගිට කලින් තාත්තයි Sයි බයික් එකේ ගිහින් මේ සීන් එක බලන්න මුහුදට.පොඩි අඩි පාරක් තියෙන්නෙ මුහුදට
    අම්මයි අර නංගී ගෙදර දොරවල් එහෙම වහල ඊළගට යන්න ගිහින් තියෙන්නෙ ඒ ගොල්ලො ඉතින් අහල පහල අය එක්ක කථා කර කර යනවලු මුහුද බලන්න.තාත්තයි එයයි(S) තමයි මුලින්ම මුහුද බලන්නෙ.කවදාවත් නැති විදියට හෙන දුරට මුහුද හිදිලලු මිනිස්සු හිදිච්ච මුහුදෙ ඉන්න මාලු අල්ලන්න පොරේ.ඇයි ඉතින් මෙහෙම චාන්ස් ඒක් ආයේ දකින්න හම්බෙයිද දන්නෙ නෑ නේ.ඒ දවස් වල ඔය පොඩි පොඩි කැමරා ෆෝන් නැත්තෙම නෑනේ. ඔය සීන් කැප්චර් කරපු එවුන් නැතුවම නෙවෙයි.ඒත් ඉතින් ඕව එළියට ආවේ නෑ.කැම් සවුත්තුයි ලුණු වතුරට අහු වෙලා.තාත්ත කියනවා.කෙල්ලත් ළගින් හිටියලු කොහෙවත් ගියේ නෑලූ බයික් එකත් එහයින් තිබ්බලු.ඔන්න හිදිච්ච මුහුදෙ වතුර ටික ටික ඈත ඉදන්ම පිරීගෙන ආවලු.හරිම අසාමාන්‍ය වේගයක්.ඒත් මිනිස්සු බය නැතුව යනවලු ඉස්සරහට බලන්න.ඔන්න දැන් ටික ටික තේරෙනවා මිනිස්සුන්ට මුහුද එන පොට හොද නෑ පොඩ්ඩ පොඩ්ඩ පස්සට වෙනවලු.මොන පස්සටද එන වේගේ එන්න එන්නම වැඩි වෙනවලු.මිනිස්සු දුවන්න පටන් ගන්නෙ ඔය අතරම තමයි.සේරම උන් දුවනවලු.තාත්තයි Sත් දුවනවලු.ඔන්න වෙනද තිබ්බ වෙරළ සීමාව පන්නනව මතකයිලු මුහුද.කළුම කළු වතුර.වෙනද රැල්ල නෙවෙයි.මුහුදෙ හිටිය මිනිස්සු කෑ ගහනවලු.අම්ම අප්ප මතක් කර කර.සේරම ආයේ පස්ස නොබල දුවනවලු.ඒත් තාත්තට අපේ ගේ පාස් කරන්නවත් වෙලාවක් තිබ්බෙ නෑලු

    තාත්ත අල්ල ගත්ත ඔරුවෙනුත් කීප දෙනෙක්ම ඔරුව අත ඇරිල ගහගෙන ගිහින් කෙල්ල පේන මානයක නෑලු මොකො ගෙවල් කඩාගෙන ගස් අස්සෙන්නෙ ගහගෙන යන්න සුනාමි වතුරට.මිසින්නු කෑ ගහනවලු.මුහුද බලන්න යමින් හිටපු අම්මයි නංගී දුවල පන්සලටම ඒ හරියට නම් වතුර ඇවිල්ල නෑ පන්සල ගාවින් යන ඇලේ මිනිස්සු ගහගෙන යන හැටි බලන් මර ලතෝනි දිදී ඉන්නවලු.කෝ මේ කෙල්ලයි මනුස්සයයි කියල හොය හොය.මොන කිසි දෙයක් නෑ.අම්මටත් සිහිය නැති වෙලා පස්සෙ තමයි සිහිය ඇවිල්ල තියෙන්නෙ.අම්මව බදාගෙන නංගි අඩනවලු.මගේ හොද යාලුවෙක් ඌ මුහුද බලන්න ගිහින් වතුරෙ ගහගෙන එද්දි.ගාලු පාරේ හයි කරල තියෙන මාර්ග සළකුණු බෝඩ් එකකට උගේ බඩ කපාගෙන ගිහින් .කද වෙන් වෙලා කොටස් දෙක හම්බුනේ තැන් දෙකක තිබිල.තාත්ත අල්ල ගත්ත ඔරුව කොහොම හරි ගස් අස්සෙ හිරවෙලා සේරම උන් ගහට නැගගෙන කෑ ගහනවලු මර ලතෝනි දිදී.තාත්තටත් සිහියක් නෑ එයා එක්ක ආපු එකම දරුව පේන්න නැති හින්දා.පැය 2කක් වගේ ගිහින් වතුර ටික ටික බැහැල ගිහින්.ඔන්න ඔය බේරිච්ච මිනිස්සුන්ගෙ තුවාල වෙච්ච මිනිස්සු එළියට එනවලු.කීප දෙනෙක් හම්බුනේ අපිත් ගියාට පස්සෙ කඩන් වැටිච්ච ගෙවල් අස්සෙ බිත්ති අස්සෙ හිර වෙලා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ********************මිනිස්සුන්ගෙ තුවාල වෙච්ච මිනිස්සු එළියට එනවලු.කීප දෙනෙක් හම්බුනේ අපිත් ගියාට පස්සෙ කඩන් වැටිච්ච ගෙවල් අස්සෙ බිත්ති අස්සෙ හිර වෙලා.
    තාත්ත ගිහින් පන්සලට අම්මල ඉන්නව දැකල ගොඩක් සතුටු හිතිල ඒත් කෙල්ල නෑ නේ.ඒත් කෙල්ල නෑ නේ ඒයාව හොයන්න යන්න හදන්නෙ දැන් හැමෝම.හොයන්න පුළුවන් හැම තැනම හොයල හොයල හොයල ඒත් කිසිම හෝඩුවාවක් නෑලූ.අඩ අඩ ඒත් හොයනවලු කෑ ගගහා.අඩුගානේ කෙල්ල ඇදන් හිටිය ඇදුමවත් ඔය වතුර ආපු හරියක තිබිල හම්බුනේ නෑලු.අපිත් ගිහින් හෙවුව හැම තැනම මගේ ඇස් දෙකට නම් කිසිම සාක්ෂියක් හම්බුණේ නෑ ඒ දවස් වල.අම්ම අන්තිමට Sව දකින්නෙ මුහුද බලන්න යද්දි තාත්ත එක්ක.තාත්ත Sව දකින්නෙ වතුරට බයේ දුවද්දි.අනිත් ඒ වෙලාවේ හිටිය කාටවත් මෙයාව දැකල නෑ.දෙයියනේ ඔය වචන අහද්දි මම කොච්චර මැරි මැරී ඉපදින්න ඇද්ද.මට සිහිය නැතුවත් හිටියලු ගොඩක් වෙලා අඩල අඩල.පස්සෙ මම මුහුදටත් පැන්නලු.කෙල්ලව හොයන්න.හිටිය එවුන් තමයි මාව නවතල තියෙන්නෙ.කොහේ ගහගෙන යන්න ඇද්ද මේ කෙල්ල.මම ආදරේ කරපු එකම කෙල්ල මේ ලොකේ.මම ගාලු පාරේ හිටන් පෙරළිලා ඉන්දල තියෙනවා .හිතේ දුකට.එන වාහනේකට අහුවෙන්න කියල ඒත් වාහන ඉතින් නෑ නේ.මම වත් දන්නෙ නෑ මට මොකද උනේ කියල සති ගානක් අපි පුළුවන් තරම් හෙවුව නොගිය තැනක් නෑ හොයන්න පුළුවන් අහපු නැති කෙනෙක් නෑ.මම විතරක්ද ඒ N එයාගේ සහෝදරී වගේ හිටිය එකම කෙනා.ඒ වගේ කාළකණ්ණි අත්දැකීමක් අපේ ජීවිත වලට කිසිම දාක ඇවිල්ල නෑ.මට අහු නොවෙන්න පිහි වගේ උල් දේවල් පවා හන්ගල තිබ්බලු ඒ දවස් වල.කොළඹ ආවෙම නෑ කොහොම හරි.මගේ සුදු කෙල හම්බෙන කම්.ඒත් කිසිම දෙයක් නෑ හම්බෙච්ච.පත්තරෙත් දැම්ම ඒත් තොරතුරක් නෑ කොහෙන්වත් ආවේ.ටීවී එකෙත් දාන ඇති කිසිම තොරතුරක් ආරන්චියක් ආවේ නෑ සසී ගැන.

    2012 පෙබරවාරි මස 25 වන අද දිනයේ 10:56 වන මේ මොහොත තෙක් මම මේ ලොකේ මුලින්ම ආදරේ කරපු.මගේ පණ වගේ ඒ පිස්සු කෙල්ල.ඒ පැටික්කි ගැන මෙලෝම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ

    මම එයාව අන්තිමට දකින්නෙ 2004 දෙසැම්බර් 23 උදේ කොළඹ එන්න එන්ලගෙ බස් එකට නැගල දොරෙන් අත වනන කොට.පස්සෙ 26 උදේ කටහඩ ඇහුවා.ඊට වෙච්ච දේ ගැන කථා කරල වැඩක් නෑ.මතක් වෙන මොහොතක් මොහොතක් ගානේ මම අපේ පවුල් වල හැමෝම මැරි මැරී උපදිනවා
    තමන්ගෙ එකම දුව නැතුව අම්මෙකුයි තාත්තකුයි වැළපෙනවා
    තමන්ගෙ එකකුස නොවුපන් සහෝදරියක් නැතුව අය වැළපෙනවා
    මුලින්ම ආදරේ අදුරගත්ත.මුලින්ම ආදරේ උණුසුම දීපු කෙල්ල ගැන හොය හොය මම තාමත් කදුලු හලනවා
    අපේ අම්මල.අපේ නෑයෝ මගේ හිත හදන්න නොකර දෙයක් නෑ.ඒත් කිසිම කෙනෙක්ත සසීව ආයේ දෙන්න පුළුවන් කමක් නෑ.තාමත් මගේ ෆෝන් එකේ එයාගේ කථා කරපු නම්බර් එක තියෙනවා(අයි එහෙම දැකල ඇති ).අඩුමගනේ බදාගෙන අඩන්න කෙලගෙ මළ කදවත් හම්බුනා නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ උඹේ කතාවේ ඉතුරු ටික...???

    සුනාමිය ආවත් එක්කම කතාව ඉවරයි!!!!
    :nerd::nerd:

    ඇයි බන් මෙහම සුනාමියක් ආවේ ඔහොම දෙයක් ලංකාවට නාවනම්.මගේ කුළුදුල් ආදරේට අවුරුදු 13ක් වෙනවනෙ බන්.අවුරුදු 4 කින් පහකින් නොනවතින නැවතීමක් තියන්න මම කොහොමත් හිතුවෙ නෑ.අපි ගොඩක් ළන් උනා ඔය ටික කාලෙට ඒකම නිසා වෙන්න ඇති අපිට ඉක්මනටම වෙන් වෙන්න උනේ.ඒත් ඉතින් මේක කිසි දිනක නොදකින වෙන් වීමක් කියල කවුරුත් හිතන එකක් නෑ.මම තාමත් බයයි.ආදරේ කරන කෙනාට ගොඩක් කිට්ටු වෙන්න මොකද කවද හරි වෙන් වෙන්න උනොත් මට ඒක දරාගන්න බැරි වේවි.තාමත් මට ඔය බය තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඉවරයි!!!!!!!
    :(:(:(
    මට හිතාගන්න පුළුවන් ඊළඟට වෙන දේ!!!
    කෙල්ලට බේරිලාද..???
    කරදරයක් නෑ නේද...???
    කෝ කියපං...
    :eek: :eek: :eek: :eek:
    මම දන්නෙ නෑ බන් Sට වෙච්ච දෙයක්
    දෙයියො තමයි දන්නෙ එයා කොහෙද ඉන්නෙ කියලා
    හැබැයි මම එකක් දන්නවා.කොහේ හිටියත් මාත් එක්කම ඉන්නව කියල හැම වෙලාවෙම.තාමත් මම එයාට ආදරෙයි බන්.එයාට තිබ්බ ආදරේ වෙන කෙනෙකුට දෙන්න මට ගොඩක් අමාරුයි බන්.තාමත්
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තාත්ත ගිහින් පන්සලට අම්මල ඉන්නව දැකල ගොඩක් සතුටු හිතිල ඒත් කෙල්ල නෑ නේ.ඒත් කෙල්ල නෑ නේ ඒයාව හොයන්න යන්න හදන්නෙ දැන් හැමෝම.හොයන්න පුළුවන් හැම තැනම හොයල හොයල හොයල ඒත් කිසිම හෝඩුවාවක් නෑලූ.අඩ අඩ ඒත් හොයනවලු කෑ ගගහා.අඩුගානේ කෙල්ල ඇදන් හිටිය ඇදුමවත් ඔය වතුර ආපු හරියක තිබිල හම්බුනේ නෑලු.අපිත් ගිහින් හෙවුව හැම තැනම මගේ ඇස් දෙකට නම් කිසිම සාක්ෂියක් හම්බුණේ නෑ ඒ දවස් වල.අම්ම අන්තිමට Sව දකින්නෙ මුහුද බලන්න යද්දි තාත්ත එක්ක.තාත්ත Sව දකින්නෙ වතුරට බයේ දුවද්දි.අනිත් ඒ වෙලාවේ හිටිය කාටවත් මෙයාව දැකල නෑ.දෙයියනේ ඔය වචන අහද්දි මම කොච්චර මැරි මැරී ඉපදින්න ඇද්ද.මට සිහිය නැතුවත් හිටියලු ගොඩක් වෙලා අඩල අඩල.පස්සෙ මම මුහුදටත් පැන්නලු.කෙල්ලව හොයන්න.හිටිය එවුන් තමයි මාව නවතල තියෙන්නෙ.කොහේ ගහගෙන යන්න ඇද්ද මේ කෙල්ල.මම ආදරේ කරපු එකම කෙල්ල මේ ලොකේ.මම ගාලු පාරේ හිටන් පෙරළිලා ඉන්දල තියෙනවා .හිතේ දුකට.එන වාහනේකට අහුවෙන්න කියල ඒත් වාහන ඉතින් නෑ නේ.මම වත් දන්නෙ නෑ මට මොකද උනේ කියල සති ගානක් අපි පුළුවන් තරම් හෙවුව නොගිය තැනක් නෑ හොයන්න පුළුවන් අහපු නැති කෙනෙක් නෑ.මම විතරක්ද ඒ N එයාගේ සහෝදරී වගේ හිටිය එකම කෙනා.ඒ වගේ කාළකණ්ණි අත්දැකීමක් අපේ ජීවිත වලට කිසිම දාක ඇවිල්ල නෑ.මට අහු නොවෙන්න පිහි වගේ උල් දේවල් පවා හන්ගල තිබ්බලු ඒ දවස් වල.කොළඹ ආවෙම නෑ කොහොම හරි.මගේ සුදු කෙල හම්බෙන කම්.ඒත් කිසිම දෙයක් නෑ හම්බෙච්ච.පත්තරෙත් දැම්ම ඒත් තොරතුරක් නෑ කොහෙන්වත් ආවේ.ටීවී එකෙත් දාන ඇති කිසිම තොරතුරක් ආරන්චියක් ආවේ නෑ සසී ගැන.

    2012 පෙබරවාරි මස 25 වන අද දිනයේ 10:56 වන මේ මොහොත තෙක් මම මේ ලොකේ මුලින්ම ආදරේ කරපු.මගේ පණ වගේ ඒ පිස්සු කෙල්ල.ඒ පැටික්කි ගැන මෙලෝම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ

    මම එයාව අන්තිමට දකින්නෙ 2004 දෙසැම්බර් 23 උදේ කොළඹ එන්න එන්ලගෙ බස් එකට නැගල දොරෙන් අත වනන කොට.පස්සෙ 26 උදේ කටහඩ ඇහුවා.ඊට වෙච්ච දේ ගැන කථා කරල වැඩක් නෑ.මතක් වෙන මොහොතක් මොහොතක් ගානේ මම අපේ පවුල් වල හැමෝම මැරි මැරී උපදිනවා
    තමන්ගෙ එකම දුව නැතුව අම්මෙකුයි තාත්තකුයි වැළපෙනවා
    තමන්ගෙ එකකුස නොවුපන් සහෝදරියක් නැතුව අය වැළපෙනවා
    මුලින්ම ආදරේ අදුරගත්ත.මුලින්ම ආදරේ උණුසුම දීපු කෙල්ල ගැන හොය හොය මම තාමත් කදුලු හලනවා
    අපේ අම්මල.අපේ නෑයෝ මගේ හිත හදන්න නොකර දෙයක් නෑ.ඒත් කිසිම කෙනෙක්ත සසීව ආයේ දෙන්න පුළුවන් කමක් නෑ.තාමත් මගේ ෆෝන් එකේ එයාගේ කථා කරපු නම්බර් එක තියෙනවා(අයි එහෙම දැකල ඇති ).අඩුමගනේ බදාගෙන අඩන්න කෙලගෙ මළ කදවත් හම්බුනා නම්.

    DAMN F!!!!

    :(:(:(:(:(:(:(

    ඔය ගැන හිතලාවත් දැන් පොඩ්ඩක් බුද්ධිමත් විදියට හැරිසිරියන්!!!!

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම තාමත් බයයි.ආදරේ කරන කෙනාට ගොඩක් කිට්ටු වෙන්න මොකද කවද හරි වෙන් වෙන්න උනොත් මට ඒක දරාගන්න බැරි වේවි.තාමත් මට ඔය බය තියෙනවා
    [/CENTER]

    මම දන්නෙ නෑ බන් Sට වෙච්ච දෙයක්
    දෙයියො තමයි දන්නෙ එයා කොහෙද ඉන්නෙ කියලා
    හැබැයි මම එකක් දන්නවා.කොහේ හිටියත් මාත් එක්කම ඉන්නව කියල හැම වෙලාවෙම.තාමත් මම එයාට ආදරෙයි බන්.එයාට තිබ්බ ආදරේ වෙන කෙනෙකුට දෙන්න මට ගොඩක් අමාරුයි බන්.තාමත්

    :frown::frown::frown:

    මේවාට කියන කට හොඳයි බිම උලා ගන්නවා!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    DAMN F!!!!
    :(:(:(:(:(:(:(
    ඔය ගැන හිතලාවත් දැන් පොඩ්ඩක් බුද්ධිමත් විදියට හැරිසිරියන්!!!!

    ඕක මතක් වෙද්දි මොලේ අවුල් වෙනවනෙ බන්
    උඹලට ඔහොම දෙයක් වෙලා නැති නිසා නොතේරෙනව ඇති

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    තාත්ත ගිහින් පන්සලට අම්මල ඉන්නව දැකල ගොඩක් සතුටු හිතිල ඒත් කෙල්ල නෑ නේ.ඒත් කෙල්ල නෑ නේ ඒයාව හොයන්න යන්න හදන්නෙ දැන් හැමෝම.හොයන්න පුළුවන් හැම තැනම හොයල හොයල හොයල ඒත් කිසිම හෝඩුවාවක් නෑලූ.අඩ අඩ ඒත් හොයනවලු කෑ ගගහා.අඩුගානේ කෙල්ල ඇදන් හිටිය ඇදුමවත් ඔය වතුර ආපු හරියක තිබිල හම්බුනේ නෑලු.අපිත් ගිහින් හෙවුව හැම තැනම මගේ ඇස් දෙකට නම් කිසිම සාක්ෂියක් හම්බුණේ නෑ ඒ දවස් වල.අම්ම අන්තිමට Sව දකින්නෙ මුහුද බලන්න යද්දි තාත්ත එක්ක.තාත්ත Sව දකින්නෙ වතුරට බයේ දුවද්දි.අනිත් ඒ වෙලාවේ හිටිය කාටවත් මෙයාව දැකල නෑ.දෙයියනේ ඔය වචන අහද්දි මම කොච්චර මැරි මැරී ඉපදින්න ඇද්ද.මට සිහිය නැතුවත් හිටියලු ගොඩක් වෙලා අඩල අඩල.පස්සෙ මම මුහුදටත් පැන්නලු.කෙල්ලව හොයන්න.හිටිය එවුන් තමයි මාව නවතල තියෙන්නෙ.කොහේ ගහගෙන යන්න ඇද්ද මේ කෙල්ල.මම ආදරේ කරපු එකම කෙල්ල මේ ලොකේ.මම ගාලු පාරේ හිටන් පෙරළිලා ඉන්දල තියෙනවා .හිතේ දුකට.එන වාහනේකට අහුවෙන්න කියල ඒත් වාහන ඉතින් නෑ නේ.මම වත් දන්නෙ නෑ මට මොකද උනේ කියල සති ගානක් අපි පුළුවන් තරම් හෙවුව නොගිය තැනක් නෑ හොයන්න පුළුවන් අහපු නැති කෙනෙක් නෑ.මම විතරක්ද ඒ N එයාගේ සහෝදරී වගේ හිටිය එකම කෙනා.ඒ වගේ කාළකණ්ණි අත්දැකීමක් අපේ ජීවිත වලට කිසිම දාක ඇවිල්ල නෑ.මට අහු නොවෙන්න පිහි වගේ උල් දේවල් පවා හන්ගල තිබ්බලු ඒ දවස් වල.කොළඹ ආවෙම නෑ කොහොම හරි.මගේ සුදු කෙල හම්බෙන කම්.ඒත් කිසිම දෙයක් නෑ හම්බෙච්ච.පත්තරෙත් දැම්ම ඒත් තොරතුරක් නෑ කොහෙන්වත් ආවේ.ටීවී එකෙත් දාන ඇති කිසිම තොරතුරක් ආරන්චියක් ආවේ නෑ සසී ගැන.

    2012 පෙබරවාරි මස 25 වන අද දිනයේ 10:56 වන මේ මොහොත තෙක් මම මේ ලොකේ මුලින්ම ආදරේ කරපු.මගේ පණ වගේ ඒ පිස්සු කෙල්ල.ඒ පැටික්කි ගැන මෙලෝම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ

    මම එයාව අන්තිමට දකින්නෙ 2004 දෙසැම්බර් 23 උදේ කොළඹ එන්න එන්ලගෙ බස් එකට නැගල දොරෙන් අත වනන කොට.පස්සෙ 26 උදේ කටහඩ ඇහුවා.ඊට වෙච්ච දේ ගැන කථා කරල වැඩක් නෑ.මතක් වෙන මොහොතක් මොහොතක් ගානේ මම අපේ පවුල් වල හැමෝම මැරි මැරී උපදිනවා
    තමන්ගෙ එකම දුව නැතුව අම්මෙකුයි තාත්තකුයි වැළපෙනවා
    තමන්ගෙ එකකුස නොවුපන් සහෝදරියක් නැතුව අය වැළපෙනවා
    මුලින්ම ආදරේ අදුරගත්ත.මුලින්ම ආදරේ උණුසුම දීපු කෙල්ල ගැන හොය හොය මම තාමත් කදුලු හලනවා
    අපේ අම්මල.අපේ නෑයෝ මගේ හිත හදන්න නොකර දෙයක් නෑ.ඒත් කිසිම කෙනෙක්ත සසීව ආයේ දෙන්න පුළුවන් කමක් නෑ.තාමත් මගේ ෆෝන් එකේ එයාගේ කථා කරපු නම්බර් එක තියෙනවා(අයි එහෙම දැකල ඇති ).අඩුමගනේ බදාගෙන අඩන්න කෙලගෙ මළ කදවත් හම්බුනා නම්.

    අඩෝ මෙතන දැනට ගිය වෙනස්ම, දුක හිතෙනම කතාව බං...
    සුනාමියෙන් අහිමි වෙච්ච ජීවිත අතරට S අයිති උනා...
    උඹේ දුක මට තේරෙනවා බං...
    :( :( :( :( :(

    picture.php

    දැන් ඒක වෙලා අවුරුදු 8ක්...
    උඹ තාමත් ඒක නිසා පිස්සු කෙලිනවට නැති උන S කැමති වෙන එකකුත් නෑ බං...
    දැන් වෙනස් වෙයන්...

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දැන් ඒක වෙලා අවුරුදු 8ක්...
    උඹ තාමත් ඒක නිසා පිස්සු කෙලිනවට නැති උන S කැමති වෙන එකකුත් නෑ බං...
    දැන් වෙනස් වෙයන්...

    picture.php

    වැඩක් නෑ බං මූට ඕවා කියලා!!!!

    :frown::frown:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අම්මද බොල බබාත් එහෙනම් මම වගේ එකක් ආ... එලකිරි :D මමත් හිතාගෙන ඉන්නේ මම love කරපු කෙල්ල මැරුණා කියලා... :yes:
    1999 ඉඳන් තාම එකම කෙල්ලෙක් ගැන,
    හික්.. ජීවිතේ එහෙම තමයි හැමදාම හඳ පායන්නේ නෑනේ :yes:
     
    • Like
    Reactions: Fire Angel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අම්මද බොල බබාත් එහෙනම් මම වගේ එකක් ආ... එලකිරි :D මමත් හිතාගෙන ඉන්නේ මම love කරපු කෙල්ල මැරුණා කියලා... :yes:
    1999 ඉඳන් තාම එකම කෙල්ලෙක් ගැන,
    හික්.. ජීවිතේ එහෙම තමයි හැමදාම හඳ පායන්නේ නෑනේ :yes:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බබා ගැනත් උබ ගැනත් මම ආඩම්බරය්...හිටපු ගමන් මම ගැනත් ආඩම්බරය් මොකද මම දන්නවා මම උනත් එච්චරය් ........... හැබැය් කියන්න දුකය් ...කිසිම කෙල්ලෙක් නම් එහෙම නෑ ... වගකීමෙන් කියනවා..වෙනදා නම් කියන්නේ සීමිත කොටසක්...හැබැය් ඔය ජීවිත කාලේම එකම කෙනෙක් ට ආදරය කරන කෙල්ලෙක් ගේ ප්‍රතිශතය නම් නෑ වගේ 0.001 වගේ ඇති.... ඒ ඇය් කියලා නම් දන් නෑ...උඩේ පාන්දරම දැක්කේ මේක... රෙප් තමා කොල්ලො දෙන්න පුලුවන් වෙන දෙයක් නොමැත
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    තාත්ත ගිහින් පන්සලට අම්මල ඉන්නව දැකල ගොඩක් සතුටු හිතිල ඒත් කෙල්ල නෑ නේ.ඒත් කෙල්ල නෑ නේ ඒයාව හොයන්න යන්න හදන්නෙ දැන් හැමෝම.හොයන්න පුළුවන් හැම තැනම හොයල හොයල හොයල ඒත් කිසිම හෝඩුවාවක් නෑලූ.අඩ අඩ ඒත් හොයනවලු කෑ ගගහා.අඩුගානේ කෙල්ල ඇදන් හිටිය ඇදුමවත් ඔය වතුර ආපු හරියක තිබිල හම්බුනේ නෑලු.අපිත් ගිහින් හෙවුව හැම තැනම මගේ ඇස් දෙකට නම් කිසිම සාක්ෂියක් හම්බුණේ නෑ ඒ දවස් වල.අම්ම අන්තිමට Sව දකින්නෙ මුහුද බලන්න යද්දි තාත්ත එක්ක.තාත්ත Sව දකින්නෙ වතුරට බයේ දුවද්දි.අනිත් ඒ වෙලාවේ හිටිය කාටවත් මෙයාව දැකල නෑ.දෙයියනේ ඔය වචන අහද්දි මම කොච්චර මැරි මැරී ඉපදින්න ඇද්ද.මට සිහිය නැතුවත් හිටියලු ගොඩක් වෙලා අඩල අඩල.පස්සෙ මම මුහුදටත් පැන්නලු.කෙල්ලව හොයන්න.හිටිය එවුන් තමයි මාව නවතල තියෙන්නෙ.කොහේ ගහගෙන යන්න ඇද්ද මේ කෙල්ල.මම ආදරේ කරපු එකම කෙල්ල මේ ලොකේ.මම ගාලු පාරේ හිටන් පෙරළිලා ඉන්දල තියෙනවා .හිතේ දුකට.එන වාහනේකට අහුවෙන්න කියල ඒත් වාහන ඉතින් නෑ නේ.මම වත් දන්නෙ නෑ මට මොකද උනේ කියල සති ගානක් අපි පුළුවන් තරම් හෙවුව නොගිය තැනක් නෑ හොයන්න පුළුවන් අහපු නැති කෙනෙක් නෑ.මම විතරක්ද ඒ N එයාගේ සහෝදරී වගේ හිටිය එකම කෙනා.ඒ වගේ කාළකණ්ණි අත්දැකීමක් අපේ ජීවිත වලට කිසිම දාක ඇවිල්ල නෑ.මට අහු නොවෙන්න පිහි වගේ උල් දේවල් පවා හන්ගල තිබ්බලු ඒ දවස් වල.කොළඹ ආවෙම නෑ කොහොම හරි.මගේ සුදු කෙල හම්බෙන කම්.ඒත් කිසිම දෙයක් නෑ හම්බෙච්ච.පත්තරෙත් දැම්ම ඒත් තොරතුරක් නෑ කොහෙන්වත් ආවේ.ටීවී එකෙත් දාන ඇති කිසිම තොරතුරක් ආරන්චියක් ආවේ නෑ සසී ගැන.

    2012 පෙබරවාරි මස 25 වන අද දිනයේ 10:56 වන මේ මොහොත තෙක් මම මේ ලොකේ මුලින්ම ආදරේ කරපු.මගේ පණ වගේ ඒ පිස්සු කෙල්ල.ඒ පැටික්කි ගැන මෙලෝම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ

    මම එයාව අන්තිමට දකින්නෙ 2004 දෙසැම්බර් 23 උදේ කොළඹ එන්න එන්ලගෙ බස් එකට නැගල දොරෙන් අත වනන කොට.පස්සෙ 26 උදේ කටහඩ ඇහුවා.ඊට වෙච්ච දේ ගැන කථා කරල වැඩක් නෑ.මතක් වෙන මොහොතක් මොහොතක් ගානේ මම අපේ පවුල් වල හැමෝම මැරි මැරී උපදිනවා
    තමන්ගෙ එකම දුව නැතුව අම්මෙකුයි තාත්තකුයි වැළපෙනවා
    තමන්ගෙ එකකුස නොවුපන් සහෝදරියක් නැතුව අය වැළපෙනවා
    මුලින්ම ආදරේ අදුරගත්ත.මුලින්ම ආදරේ උණුසුම දීපු කෙල්ල ගැන හොය හොය මම තාමත් කදුලු හලනවා
    අපේ අම්මල.අපේ නෑයෝ මගේ හිත හදන්න නොකර දෙයක් නෑ.ඒත් කිසිම කෙනෙක්ත සසීව ආයේ දෙන්න පුළුවන් කමක් නෑ.තාමත් මගේ ෆෝන් එකේ එයාගේ කථා කරපු නම්බර් එක තියෙනවා(අයි එහෙම දැකල ඇති ).අඩුමගනේ බදාගෙන අඩන්න කෙලගෙ මළ කදවත් හම්බුනා නම්.

    :(:(ඔයාගෙ කතාවේ මේ කොටස කියවද්දි සත්තයි මගේ ඇස් වලටත් කඳුලු අය්යේ..:(:(
    :no::no:අනේ ගොඩාක් දුකයි සසී ට වුන දේ ගැන නම්.........:no::no:
    :(:no::(:no::(
     
    • Like
    Reactions: BIG BOSSMAN

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මෙතන දැනට ගිය වෙනස්ම, දුක හිතෙනම කතාව බං...
    සුනාමියෙන් අහිමි වෙච්ච ජීවිත අතරට S අයිති උනා...
    උඹේ දුක මට තේරෙනවා බං...
    :( :( :( :( :(

    දැන් ඒක වෙලා අවුරුදු 8ක්...
    උඹ තාමත් ඒක නිසා පිස්සු කෙලිනවට නැති උන S කැමති වෙන එකකුත් නෑ බං...
    දැන් වෙනස් වෙයන්...

    එයා ඉන්න තැනක සතුටින් ඉන්නව ඇති බන්
    ජීවත් වේලා ඉන්නව නම් මාව අමතක වෙන්න විදියක් නෑ බන්,ඒ කියන්නෙ එයා ජීවතුන් අතර නෑ කියන එක.ඒත් හැම මොහොතකම මගේ ළග ඉන්නව කියන එක නම් මම දන්නව.ඒ ඇති බන් මට ජීවත් වෙන්න.අදත් පල්ලි ගිහින් එයාව මතක් කරල දෙවියන්ට කිව්වා.ඒච්චරයි බන් මට එයා වෙනුවෙන් කරන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හදා ගත්තෙ මාගෙ සිතා මා බොහෝ වේදනාවෙන්
    සමන් පිච්ච මාල සුවදින් මගේ සිත වශී උනා

    අටේ පන්තියේ ඒ කාලේ
    ළන් වීලා ගත්ත පින්තූරේ
    ගිනි දමාලා අළුකලා
    කදුළැල් වෑහේ සුසුමන් තේරේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ ඉදන්ම නුඹ දුටු ඒ හීනේ
    මට ඉඩ තියන්න ඇයි අමතක කෙරුවේ
    කළුවර වැටෙන්න මේ ලස්සන වැඩිනෙ
    ඇයි නුඹ හදන්නෙ යන්නට දුර මානේ
    මගේ කදුළු නෙතු අග පිරුණ නිසා
    මගෙන් ඈත යන්න නම් එපා
    දැනෙයි සුවද ආදරේනුඹේ වෙලා
    ඉන්නෙ නැද්ද මගෙ ළග තුරුල් වෙලා
     
    Status
    Not open for further replies.