iPhone 4/3GS වලට SIRI දාගමු [100% Working]
namila007
Well-known member
• Mar 3, 2007
3,771
235
63
Kcity
iPhone 4/3GS වලට SIRI දාගමු [100% Working]
Spire-Siri-iPhone-4.jpg
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් කට්ටට අවා මකුළු දැල් ටිකත් සුද්ද කරලා අලුතෙන් ලිපියකුත් දාල යන්න :) .මෙච්චර කාලෙකට මම ඇපල් ගෙඩියක රස බලලා තිබ්බෙ නැති හින්ද අද ඇපල් ගැන ලියන්න යන්නේ .කවුරුත් දන්නවන්නේ Iphone4S එක්ක ආපු SIRI ගැන..මේ ඇපල්කාරයෝ කියනවිදියට SIRI කියන්නේ Hardware  based feature එකක්ලු.ඒ හින්දා Iphone4/3gS වලට IOS 5.0+ ආවත් Siri  update එක ආවේ නෑ. මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Iphone 4/3gS එකට Original Siri දාගන්න විදිය. ;)
දාගන්න.ඔයාල අලුත් iOS එකකට අප්ඩටෙ කරද්දි Baseband එකත් අලුත් වෙනවා.තියෙන පරන Baseband එක තියාගෙනම update කරන්න REDSN0W හරි SN0WBREEZE හරි පාවිච්චි කරන්න පුලුවන්.) ඊට පස්සේ  Jailbreak කර Cydia app එක open කරගන්න (Download latest REDSn0w) දැන් පහත් පිලිවලට කරන්න
1. Cydia open කර "SPIRE" කියලා search කර පසුව එය Install කරගන්න (මෙ file එක 100MB වගේ තියෙනවා)
IMG_00231-200x300.png
IMG_00161.png
2. Phone එක Reboot කරන්න
3.ඊට පසුව CERTIFICATE PROFILES තියෙනවන්ම්  අයින් කර Cydia හි තිබෙන iFile බාගෙන "/var/mobile/Library/Preferences/" යටතේ තියෙන "com.apple.assistant.plist" file එක delete කරන්න.
IMG_00191-200x300.png
IMG_00201.png
4.පසුව මේ Certificate එක Download කර install කරගන්න
http://paradox-productions.net/files/certs/cerftificate.pem
IMG_00221.png
5.ඊට පස්සේ SETTING ගිහින් Spire setting page එක open කරන්න. පසුව එක තියෙන Proxy Host එකට මේ ලින්ක් එක ලබා දෙන්න.(මෙහි https://අනිවාර්ය වේ)
:lol::lol::lol:
IMG_00141-200x300.png
+ SARA
READ More
http://bit.ly/wbUneC
Post by-ME :):)
Last edited:
motta kolla
Member
Feb 5, 2012
521
53
0
65
loweth na