Long Range Reconnaissance Patrol දිගුදුර මෙහෙයුම් බලකාය
ඔන්න මචන්ලා මම අද උම්බලට කියන්න යන්නෙ LRRP eka ගැනයි. එ කියන්නෙ Long Range Reconnaissance Patrol එහෙමත් නෙත්තම් දිගු දුර මෙහෙයුම් /පිරික්සුම් බලකාය ගැන.
හිහි එල නේ.

අපි කවුරුත් දන්න මහසොන් බලකාය මෙන්න මෙකෙන් එකක්. (මේ බලකායට 2002 අවුරුද්දෙ ඉතාමත් සොචනීය ඉරනමක් අත් උනා. එ කතාවත් මම මෙහෙමම කියන්නම්කො..ඇත්තම කීවොත් මේ ත්‍රෙඩ් එක පුරාවටම කියවෙන්නෙ මෙන්න මෙ මිලේනියම් සිටි සිද්දිය ගෙනයි.මොකද අපි LRRP එකක් ලන්කවෙ ඉතමත් හොදින් තියනව කියල දන්නෙත් මේ සිද්දියෙන් පස්සේයි

ඒ කාලේ XXX රජයට ආපු ගමන් කීවා ((ඒ කාලේ මේ වෙඩේ කරේ ඒ කාලේ බලයට පත් උන මොන අගමැතිද කියල මම කියන්නෙ නැහැ.මොකද නෙත්තම් කට්ටිය කියයි මම උන්ට ගහන්න මේ ත්‍රෙඩ් එක ප්‍රයොජනයට ගත්තා කියලා)) අතුරුගිරියේ මිලෙනියම් සිටි නිවාස සන්කීර්නයක රජය සහ සාමාන්ය ජනතාව ඝාතනය කරන්න සැලෙස්මක් යනව එ හින්ද එක අත් අඩන්ගුවට ගන්න කියල.. මෙක ශෙප් එකෙ කියපන්කො එක්කො.. අන්ඩ බෙර ගහලා media හරහා තමයි කිවෙ.ඊට පස්සෙ අතුරුගිරිය පොලීසිය එ වෙලවෙ සෙෆ් හවුස් එකේ හිටපු අයවයි අයුදයි අත් අඩන්ගුවට ගත්තා.
අත් අඩන්ගුවට පත් උන අය අතරේ LRRP එක lead කරපු කැප්ටන් හමීඩ් නලීම් සහ
සොල්දාදුවන් 4 දෙනෙක් සමග
LTTE එකේ හිටපු සොල්දාදුවෙක් ඉන්දල තියනවා.
මේ සිද්දිය උනේ නෙත්තම් ප්‍රබාකරන් මෙරෙන්න තිබ්බෙ ඊට දවස් 2ක 3ක් මෙහායින්.. මොකද එ දවස් වල මෙහෙයුම් වෙලා තිබ්බ ප්ලැන් එක තමයි ප්‍රබාව මරන එක.. මේ උන සිද්දිය නිසා undercover විදිහට mission wala හිටිය ගොඩක් සාමාජිකයන්ගෙ නම් ගම් එලි උනා.ලුතිනල් ජෙනරාල් ලයනල් බලගල්ල තමයි මේ UNIT එකේ එත්ත තත්වය ප්‍රකාශයට පත් කරලා [මේ උනිට් එකේ එත්ත තත්වය ප්‍රකාශයටපත් කරන්න සිද්ද උනෙ රජය මෙයලව නිදහස් කරේ නැතුව හිටපු නිසයි] මෙයලව නිදහස් කරගෙන තියෙන්නෙ. ඒ කලේ ආරක්ශක ලේකම්ව හිටපු තිලක් මාරපන දුන්න order එකකට තමයි නිදහස් කලේ.පස්සෙ ලන්කාවම ඇත්ත දැනගත්තත් වෙඩක් උනේ නෙහැ.මොකද LTTE එකට LRRP එකේ අයගේ නම් ගම් වල තොරතුරු ලැබුනු නිසා එකේ ගොඩක් සාමාජිකයන්ව(80කට අදික) උන් අමු අමුවෙ මරල දැම්මා.කර්නල් මුතාලිෆ අපිට නෙති උනෙ මෙන්න මෙ හින්ද තමයි.Ltte එකෙ ගොඩක්ම තොරතුරු දුන්න මයික්(mike) කියන කෙනාව තමයි LTTE එක මුලින්ම මැරුවෙ.ඒ ජනවාරි 20.)ඔන්න දැනගෙන හිටියෙ නැති අය දැන් දැන ගත්තනේ...
විකි වල මහසොන් කියන වචනෙ හදුන්වල තියෙන්නෙ මෙන්න මෙහෙමයි... (Mahasohona is a demon in Sinhalese folklore hence literally meaning Demon Brigade)
පට්ටයි නෙහ්.

මෙන්න මේ බලකාය තමයි LTTE එකේ ප්‍රධානීන් ( high level commanders of the LTTE බහුතරයක් ඝාතනය කරේ. එ උන්ගෙන පාලන ප්‍රදෙශ වලට ගිහිල්ලයි.ඉතින් එහෙම උනහම කොටින් ට ඔල්මොරොන්දන් ලු.මොකද උන්ගෙම එරියා එකට එවිල්ල උන්ටම ගේම දීල යනකම් උන්වත් දන්නෙ නැති නිසා.
මේ LRRP එකේ හිටිය නියමිත සාමාජියයින් ගනන මෙච්චරයි කියන්න බැහැ.මොකද ඒ ගැන කිසිම ලිකිත සන්දහනක් නැති නිසයි.මේක ක්‍රියාත්මක උනේ Military Intelligence of the Army යටතේයි.. කොටින්ම කීවොත් මේ ගැන හමුදාවවත් රජයවත් දැනගෙන හිටියෙ නැහැ.ඒ තරම් රහස් විදිහටයි ල්ට්ටෙ එකට ගහන මේ මෙහෙයුම් ගිහින් තියෙන්නෙ.
මේ සාමාජිකයින් පුහුනු කරලා තියෙන්නෙ ලන්කවෙ සහ පිටරටවල..
කොමාන්ඩො සහ විශේශ කාර්ය බලකාය විදිහට තමයි පුහුනු කරල තියෙන්නෙ. කොහොමද වැඩෙ නේද?

කොමාන්ඩො
විශේශ කාර්ය බලකාය
මේ තියෙන්නෙ LRRP එකේ ලාන්ජනය.
මෙන්න තවත් ඒවා
(me pic eka EK eke JOLLY ROGER ge ekak..use karata tharaha wenna epa macho(
මේ තියෙන්නෙ කර්නල් මුතලිෆ් කෑම්ප් එකෙන් යන්න කලින් සොහොයුරු සෙබලුන් කීප දෙනෙක්ට කියපු කතාව..
(SIRI24 gen තම්යි මේ pic එක ගත්තෙ. tnx වෙව ම්ච්න්.)
මේ ඉන්නෙ LRRP එකෙන් ශොට් එක හම්බෙච්ච අය.අනේ පව්
Charles(Shanmuganathan Ravishankar)
Cheliyan (head of sea tigers)
ඔන්න වීඩියො එකකුත් දැම්මා.....
එහෙනම් ඔන්න 0716aravinda කැපුනා
රී පොස්ට් නම් සමාවෙයල්ලා මචන්ලා.......
ත්‍රෙඩ් එක හොදයි නම් රෙප් දීලා ගියාට තරහක් නෙහැ හොදේ

Last edited: