internet cafe eka wahanna weida ?

Feb 26, 2012
137
10
0
mama mechchara kal salli hamba kare mage internet cafe eken. dan issara wage newe! gewalwala internet thiyena nisa dan apita business adui. mehema giyoth mata cafe eka wahanna wei. mage cafe business improve karanna idea ekak dennna puluwan pinwanthayek meke innawada ? pin siddawa wei.

cafe business eka down nisa cafe eke thiyena pc use karala wena business ekak patan ganna hithenawa. :(
 
Last edited:
  • Like
Reactions: kpgunathilaka
Feb 26, 2012
137
10
0
කලු පූසා;12179506 said:
CD Writing printing wage ewa dapan. PC cover karapan hondata. eelangata couple walata ida thiyena widihata box type ewath danna :P net use karanna nisa ganak ne. mage yaluwekge cafe ekak thiyenawa. kollo kellomai enne. shape eke kiss ekak egema denna maru place eka :rofl:

machan lankawe cafes wala thiyena partitions galawanna kiyala dan aanduwen aluth neethiyak daala thiyenawa. eka nisa oya couple sellam dan hariyanne naha bang.
 
buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    කලු පූසා;12179506 said:
    CD Writing printing wage ewa dapan. PC cover karapan hondata. eelangata couple walata ida thiyena widihata box type ewath danna :P net use karanna nisa ganak ne. mage yaluwekge cafe ekak thiyenawa. kollo kellomai enne. shape eke kiss ekak egema denna maru place eka :rofl:

    hariyata hari machan...oka thamai dan nagala yana seen 1....thawa skype talk karanna,print outs wage ewa thinawa kiala boards gahanna....thawa mouse key board wage shape eke daapan ethakota ewa wikinenawa
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මචං පුලුවන්නම් ඔය computer, internet දන්න කෙල්ලෝ කොල්ලෝ දෙතුන්දෙනෙක් හොයාගෙන ඔය odesk වගේ job කරන්න පොඩි try එකක් දීපන්. හැබැයි ටික දවසක් වැඩ අල්ලගන්නකන් ඉවසන් ඉන්න නම් වෙයි. මමත් ඔය ගැන ගොඩක්ම දන්නේ නම් නෑ, හැබැයි මචං ගිලෙන්න යන එකාට පිදුරු ගහක් හරි දික් කරන්න ඕනේ නිසයි කිව්වේ. ;););)
     
    printing saha cd writing walata amatharawa cafe eke offer karanna puluwan service ekak kiyapanko. :yes:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan online money earn karana wadak patan ganin,

    course1, ehema natham gedara edan karunna bari, uba lagata awoth karaganna or ganna puluwan deyak sell karapan
     
    Feb 26, 2012
    137
    10
    0
    මචං පුලුවන්නම් ඔය computer, internet දන්න කෙල්ලෝ කොල්ලෝ දෙතුන්දෙනෙක් හොයාගෙන ඔය odesk වගේ job කරන්න පොඩි try එකක් දීපන්. හැබැයි ටික දවසක් වැඩ අල්ලගන්නකන් ඉවසන් ඉන්න නම් වෙයි. මමත් ඔය ගැන ගොඩක්ම දන්නේ නම් නෑ, හැබැයි මචං ගිලෙන්න යන එකාට පිදුරු ගහක් හරි දික් කරන්න ඕනේ නිසයි කිව්වේ. ;););)

    odesk eke dan competition eka wadi bang :(
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    odesk eke dan competition eka wadi bang :(

    ඔහොම බෑ බෑ කියල බෑ බං :baffled::baffled::baffled:. උඹට ඉස්සරහා කාලය අමාරු එනවානම් තමන්ට ගන්න පුළුවන් ඕනෙම මාර්ගයක් තෝරා ගන්න ශක්තිය තියෙන්න ඕනේ. නැත්නම් මචං :sorry::sorry::sorry: තමයි.