Plz Help! How to sell an item...

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    header kiyanne mona part ekatada? :baffled:

    umbata hedder aka kiawanna amarui, mama awapu linl ake ati header aka aka aka mail wala hoyana wedia. a wediata header aka hoyala copy karala oya link ake dammama oya mail aka apu paara trace karanna puluwan.aken bala ganna puluwan athatama oya madam germany da inne kiala.
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    මමත් මචන් ඔහොම පොඩි parcel යවනවා. හැබැයි මම නම් use කරන්නේ Small Packets. මොකද එක ගොඩක් ලබයි! Nigeria වලට නම් 100g- 190/=. 100g-250g - 440/= වැඩේ තියෙන්නේ tracking මුකුත් නෑ. මම යවපුව නම් දෙයියනේ කියල ලැබිල තියනවා!! මට ebay එකෙන් අපු ලොකු parcel අවෙත් ඒ විදියටමයි !

    තව විදියක් තාම Printed Matter එකක් වදියට යවන්න පුළුවන්. එතකොට උඹට register කරතහැකි! Registration fee - 125/= 1st 20g - 70/= every additional - 20/= ! post office case දාවිද දන්නේ නෑ!