ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

wahanayak tiyana ewun k*ri wadak kalaoth ,, sadda nokara indala
paint kadekin paint remove 1/4 k genalla kohoma hari uge wahane gaapan,, sdasoththi tamaii ,, ate gaaganna epa ,, danavooo
paint eka papadam wage wenawa :lol::lol:
මම ඕක කරලා තියනවා මචන්. කුපාඩි වාහන කාරයෙකුට.

ආයේ දවසක් මචන් මහා
බලු ම එකෙක් හිටිය අපේ ගෙවල් ළඟ. උගේ ගෙදෙට්ට යාළුවො සෙට් එකක්(ජපන්නු වගයක්) ආපු වෙලාවේ රෑ රෝද හතරේම හුලන් ඇරිය. උදේම යන්න හදනකොට කොහොමද ෆන් එක ?
 
උඹට රෙප් දෙන්නෙ නැති උන්ට උඹ මොකද කරන්නෙ බං?
මචන් මම දැන් ගේමක් දෙන්නේ අසාධාරණයක් කරපු එකෙකුට විතරයි. රෙප් දෙන නොදෙන ක ඉතින් තමන්ගේ වැඩක් නේ බන්. :lol: :D
 
  • Like
Reactions: sebastian show

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බය වෙන්න එපා. ඒකි දැක්කත් ආයේ උඹලට මොකුත් කියන්නේ නෑ මොකද කියෙව්වා නම් දන්නවා තව කේස් කරොත් තව කන්න වෙනවා කියල. අත්දැකීමෙන් කියන්නේ.
    අපි එක සැරයක් රෑ ගිහින් ගෙදරකට ගල් ගැහුවා. පස්සේ කොහොම හරි උන් දැනගත්ත අපි කියල. විශ්වාස කරපන් ඊට පස්සේ අපි එද්දී උන් ඒ පාරෙන් යන්නෙත් නෑ :rofl:

    අද රෑ ඉතාමත් අලන්කාර උත්කෘශ්ට රෑයක් වෙයි යාලු.. අපේ ප්ලෑන් එක .. උබ කියපු ග්‍රොසරි බෑග් එක ටිකක් ඈඩ් වාන්ස් කරල ගේමක් දෙන්න..

    ඒ කෙල්ලගෙ කරුමෙටද කොහෙද අපේ බූට් එක කාපු බුවගේ පාර තාර දානවලු,,, ඕක මූ මට කිවුවා.. මගෙ ටිකිරි මොලේට ආවා මාර අදහසක්.. මම අරූට කිවුවා තාර ඈන්කර් ටින් 2ක් තුනක් කොහොම හරි අරුන්ගෙන් ගනින් කියල අපේ එකා බෝතලයක් දීල ඈන්කර් ටින් 4ක්ම අරගෙන දෑනට ගල් වෙලා ලු තියෙන්නෙ... අපේ තව දෙන්නෙක් බලු ජරාව හරක්ගෙ ගොම වගේ ගද ගහන අප්‍රිය දේවල් එකතු කරමිනි පවතිනව්.

    පොඩ්ඩක් හිතපල්ල රත්කරපු තාර වලට ඔය තියන දහ ජරාව එකතු කරල උන්ගෙ ගෙදර බිත්තියටට්යි.. අර අහින්සක ගේට්ටුවටයි. දෝරටයි ගෑහුවහම කොහොමට තියෙයිද?? සදා කල්ම ගද තමා උන්ට
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    000203F9.gif
    000203C5.gif
     
    mobile eke inne.

    unu tar daanna beri weyi grocery bag walata ne? kalu thel wage ekak mix karoth thamayi honda. hebeyi ethakota ganda yanna puluwan. parissamen.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පට්ට ත්‍රෙඩ් එක......

    පට්ට ත්‍රෙඩ් එක...... :):):) එක හිතින්ම අතහිත මගෙන්......... මොකෝ මාත් ඔය වගේමයි.................... ඉක්කෝම කුණු බෙන්ගාල බොක්කට කියල මාත් බුක්මාක් කරගත්ත........

    :frown:රොබොට් අයියා
     
    • Like
    Reactions: whizzkid

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අඩො එල..!! වසරේ එලම ත්‍රෙඩ් එක..!! :yes::yes::yes::yes:මමත් තවත් මනුස්සයෙක්ව රිද්දන එක අනුමත කරන්නෙ නෑ. එත් මචං මට ගෙමක් දුන්න එකෙක්ට ගේමක් දුන්නෙ නැත්තන් නිකන් කෑවෙ නෑ වගේ..! නැත්තන් ඒ කාලකන්නි පඩමක් ඉගෙන ගන්නෙ නෑ..!!
     
    • Like
    Reactions: Chimpanzee Putha

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයේ රෑ අපේ තාර කේසෙක අතිසාරතක වුනා.. අන්කර් ටින් හතර ගේ ඉස්සරහම පාරෙ තියන් හොදට රත් කරල පදම එන්න බලු ජරාව, ගදගහන පල් වතුර ගොම එගේ දේවල් එකතුකරල පටට අමරුවෙන් අතවල් ප්ච්චගෙන අරුන්ගේ ගේ දීහාවට දම ගසනා ලදි...

    තාමත් ඒ මුලු පෑත්තම ගද ගහන බව විශ්වාස දායක ආරන්චි මාර්ග සදහන් කරයි
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ඊයේ රෑ අපේ තාර කේසෙක අතිසාරතක වුනා.. අන්කර් ටින් හතර ගේ ඉස්සරහම පාරෙ තියන් හොදට රත් කරල පදම එන්න බලු ජරාව, ගදගහන පල් වතුර ගොම එගේ දේවල් එකතුකරල පටට අමරුවෙන් අතවල් ප්ච්චගෙන අරුන්ගේ ගේ දීහාවට දම ගසනා ලදි...

    තාමත් ඒ මුලු පෑත්තම ගද ගහන බව විශ්වාස දායක ආරන්චි මාර්ග සදහන් කරයි

    Congratz Bro..!!
     
    අන්න වැඩ.
     
    පට්ට ත්‍රෙඩ් එක...... :):):) එක හිතින්ම අතහිත මගෙන්......... මොකෝ මාත් ඔය වගේමයි.................... ඉක්කෝම කුණු බෙන්ගාල බොක්කට කියල මාත් බුක්මාක් කරගත්ත........

    :frown:රොබොට් අයියා
    සෙට් වෙමු රොබොට් අයියේ. මොනවහරි කරපුදෙවල් අපිටත් කියන්න.
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ගොඩක් වෙලාවට අපිට අසාධාරණකමක් වුනහම මල පනිනවා. කරපු එකාට පාඩමක් උගන්නන්නම හිතෙනවා. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපිත් අමාරුවේ වැටෙන දෙයක් තමයි. ඌට ගහනවා ඊට පස්සේ අපිත් පොලිසියේ චාටර් වෙනවා. ඒත් අපිට හානියක් නැතුවම පාඩමක් උගන්නන්න ගොඩක් වෙලාවට පුළුවන්. අන්න ඒ ගැන උපදෙස් ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ.

    ඉස්සර වෙලාම ඔය සමාදානේ කතාකරන අය පැත්තකට වෙන්න. මේක තමුන්නාන්සේලාට නෙවෙයි. නිකන් කියවල හිත සවුත්තු කරගන්නේ මොකටද නේ ?

    මේ සඳහා ඔබට සමහර අවස්ථා වල උපකරණ අවශ්‍ය වෙනවා. එක නිසා නිතරම බික් රේසර් බ්ලේඩ් දෙකක් විතර කඩදාසියක ඔතල පර්ස් එකේ දාල තියාගන්න. හදිසි අවස්ථා කොයි වෙලාවේ එනවද කියල අපි දන්නේ නැහැනේ. වරදවා හිතන්න එපා මිනිස්සුන්ව කපන්න නෙවෙයි.

    මගේ අත් දැකීමක් කියන්නම්. දවසක් මම ප්‍රසිද්ධ රෙදි කඩේකට ගියා. බම්බා. ගිහින් ජොකෙක් ගන්න හිතාගෙන බලද්දී දැන්වීමක් ගහල තියනවා පෙට්ටි අරින්න එපා කියල. ඉතින් මම ශිෂ්ට විදිහට එතන වැඩ කරන කෙනෙකුට කිව්වා ඒක පෙන්නන්න කියල. ඌ මට කිව්වා බැහැ කියල. ඒත් ඌ ලඟම බඩ තියන මහත්තයෙක් ඔක්කොම ඇර ඇර බලනවා අහන්නේ නැතුව. මම ඌට ඒක පෙන්නුවහම ඌ මට සද්දයක් දැම්ම. ඉතින් මම පල්ලෙහට යනකොට ඉන්නවා ටයි දාගත්තු මැනේජරයා. ඌට කිව්වා අරූ කතාකරපු විදිහ. කිසි ප්‍රතිචාරයක් නෑ. ඔන්න මම දැන් සියලුම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. පිහිටක් නෑ.
    ආයේ සැරයක් ගියා උඩට. ගිහින් ගත්ත ජොක්කු පෙට්ටි හතරක්.
    ඊට පස්සේ ගිහින් ගත්ත ලොකු කමිස දෙකක්. අර කමිස දෙකට යටින් තියාගත්තා ජොක්කු පෙට්ටි ටික. තියාගෙන ඉරුව පෙට්ටි ටික ඉරල ජොක්කු එලියට ගත්ත. අරන් මගේ ළඟ තිබුන බ්ලේඩ් එකකින් කැපුවා. කපල දැම්ම අර කමිස වල සාක්කු වලට. තව ළඟ තිබුන කලිසම් අරගෙන ඒවායේ සාකු වලටත් දැම්ම. කමිස වලට යටින් තියාගෙන කරේ කැමරා වලට අහුවෙන නිසා. ඊට පස්සේ එලියට ගිහින් කෝල් එකක් දීල කිව්වා මම කරපු දේ සහ හේතුව. හැබැයි කොහොමද කැමරා වලට අහු නොවී කැපුවේ කියල කිව්වේ නෑ මොකද තව කෙනෙකුට කරන්න ඉඩ තියන්න ඕන නිසා. බලන්න කිසිම හානියක් නැතුව මම ඌට උගන්නපු පාඩම.

    ආයේ දවසක මම යාලුවෙක් එක්ක කඩේකින් බීම බෝතල් දෙකක් බිව්වා. බීල බලද්දී සල්ලි නෑ අතේ. රෑ. කඩේ වහන්න හදන්නේ. මම ඉක්මනට ටිකක් එහා තිබුන ATM එකට යන්න හිතල ත්‍රී වීල් එකකට නැග්ග. මීටර් 300 ක් විතර තමයි ගිහින් ආවේ. (පයින් ගියේ නැත්තේ කඩේ වහන ගමන් නිසා) ගිහින් ආවහම මේ කැ*යා රුපියල් 100 ක් ඉල්ලුව. ඔය 2009 දී. ඉතින් මම කිව්වා එක බස් හෝල්ට් එකක් විතරනේ ගියේ කියල. මූ මට සද්දයක් දැම්මා අපේ ගණන් එහෙම තමයි කියල. මම රුපියල් සීය දුන්න අහිංසක විදියට. දවස් තුනකට පස්සේ යාලුවෙක් එක්ක ගියා හයර් එකක් උගේ ත්‍රීවීල් එකේම. අපි බහිද්දී උගේ සීට් එකයි වහලයි දෙකම වැල් වැල්. කැපුවා පටි හිටින්න. බැහැලා සල්ලි දීල ස්තුතියි කියල තමයි අපි ගියේ. ගත්තු සල්ලි වගේ කීගුනයක් ගියාද දන්නේ නෑ හදන්න.

    ඉතින් ඔය මහත්තුරුත් අසාධාරණයක් වුනොත් කට පියාගෙන යන්න. හැබැයි කට විතරයි පියාගන්නේ. රිටන් එක දෙන්න අඬන්න.

    මෙන්න අදහස් කීපයක්:

    බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.

    කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.

    පොත් කඩේ ගිනි ගණන් වලට පොත් විකුනනවානම් (එක්ස්පෝ ග්‍රැෆික්ස් වගේ) ගන්න බ්ලේඩ් එක. කපන්න පොතක මුල් පිටු ටිකක්. මුල් පිටු කපන්නේ මොකද නැත්නම් අපි වගේ අහිංසකයෙක් ඔය පොත අරන් යනවා. මුල් පිටු කැපුවහම ගන්න හදන කෙනාට පේනවා. (එක්ස්පෝ ග්‍රැෆික්ස් එකේ ඩොලර් එකක් බලන්නේ රුපියල් 175 ගානේ. පවුමක් රුපියල් 270 යි. ඉන්දියන් රුපියලක් 5.00 යි.)

    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    දැන් සමහරු කියයි ඔය ජාතික ධනය, පොදු දේපල වගේ ඒවා. අපිට විතරද ඒ ගැන කැක්කුම තියෙන්න ඕන? ඒවා බයිලා. ඒකයි මම මුලින්ම කිව්වේ හොඳ කට්ටිය පැත්තකට යන්න කියලා.

    ඉතින් මම මේ කිව්වේ ටිකක් විතරයි. තව ගුරු මුෂ්ටිය තියනවා. ඔය මහත්තුරු නිර්මාණශීලී විදියට හිතල හොයාගන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔබ කරන දෙයින් තව අහිංසකයෙක් අමාරුවේ වැටෙන්න ඉඩ තියන්න එපා.

    :eek::rolleyes::yes: එකත් ඇත්ත තමා .කොටකොට යන බස් කාරයන්ට හැමෝම ඔහොම කලානම් මුන් පාඩමක් ඉගෙන ගනී .:yes: