මම ඕක කරලා තියනවා මචන්. කුපාඩි වාහන කාරයෙකුට.wahanayak tiyana ewun k*ri wadak kalaoth ,, sadda nokara indala
paint kadekin paint remove 1/4 k genalla kohoma hari uge wahane gaapan,, sdasoththi tamaii ,, ate gaaganna epa ,, danavooo
paint eka papadam wage wenawa![]()
ආයේ දවසක් මචන් මහා බලු ම එකෙක් හිටිය අපේ ගෙවල් ළඟ. උගේ ගෙදෙට්ට යාළුවො සෙට් එකක්(ජපන්නු වගයක්) ආපු වෙලාවේ රෑ රෝද හතරේම හුලන් ඇරිය. උදේම යන්න හදනකොට කොහොමද ෆන් එක ?




රොබොට් අයියා


