ඔව් බන්..පින්සිද්ධ වෙනවා.. මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරපු නිසා අපි මේක බම්ප් නොකර ඉමු...
හා

ඔව් බන්..පින්සිද්ධ වෙනවා.. මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරපු නිසා අපි මේක බම්ප් නොකර ඉමු...

kalin kiwwa wage mama nam aith BUMP karanne na![]()
දැන් ඉතින් වයසනේ, ඕවා ඔහොම තමයි... ඉක්මන්සුවය පතනවා

මගුලේ වයස ... මට හොඳයි බොල.. මේ අමන රැල පරණ ත්රෙඩ් බම්ප් කරනවා !!![]()

පුදුම ලෙඩක්නෙ තරින්දයට තිබිල තියෙන්නෙ......
![]()

රථ ගාය තිබිලා හොද උනා.... මොකද අක්කා මූව මාසයක් විතර කාර් එක ඈතුලේ නිදි කෙරෙව්වා.......!! 

හුටා, පරණ එකක්ද?![]()


කාල බීලා ඉන්න බැරි එවුන් ටිකක් මේක බම්ප් කරනවා !!ඔය ටැග් එක මගේ..... ආයේ මේ ත්රෙඩ් එක බම්ප් කරන්න එපා......!!
![]()


tharinda sahodarayata ikman suwaya prarthana karanawa...
මගුල මට දැන් හොඳයි... හොඳ කරන්න බැරි ලෙඩක් නෙමේ තිබ්බේ ... 
මේක බම්ප් කරන්න එපා මචන්...තරියා අපි හැමෝටම කෝල් කරල කිව්ව පින්සිද්ධ වෙයි අර ත්රෙඩ් එක බම්ප් කරන්න එපා කියල...ඉතින් අපි සානුකම්පිතව ඇහුම්කන් දෙන්න එපැයි..
උඹලට එහෙම කිව්වද....?? මට කතා කරලා කිව්වේ, ආයේ මෙහෙම ත්රෙඩ් දැම්මොත්, මරනවා කියලා...... 
තරි අංකල්ට මල පැනලා මේ ත්රෙඩ් එකට....... බලපන්, මූට ඉක්මනට හොද උනෙත් මේ ත්රෙඩ් එක නිසා....... එහෙම උදව්වක් කරපු අපිටනේ මෙහෙම සද්දේ දාන්නේ........!! 

කාල බීලා ඉන්න බැරි එවුන් ටිකක් මේක බම්ප් කරනවා !!