Tharinda67 අංකල්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔව් බන්..පින්සිද්ධ වෙනවා.. මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරපු නිසා අපි මේක බම්ප් නොකර ඉමු...

    හා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතින් වයසනේ, ඕවා ඔහොම තමයි... ඉක්මන්සුවය පතනවා

    මගුලේ වයස ... මට හොඳයි බොල.. මේ අමන රැල පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා !! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: පුදුම ලෙඩක්නෙ තරින්දයට තිබිල තියෙන්නෙ......:P

    :yes::yes: රථ ගාය තිබිලා හොද උනා.... මොකද අක්කා මූව මාසයක් විතර කාර් එක ඈතුලේ නිදි කෙරෙව්වා.......!! :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tharinda sahodarayata ikman suwaya prarthana karanawa...

    ස්තුතියි !! :D මගුල මට දැන් හොඳයි... හොඳ කරන්න බැරි ලෙඩක් නෙමේ තිබ්බේ ... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක බම්ප් කරන්න එපා මචන්...තරියා අපි හැමෝටම කෝල් කරල කිව්ව පින්සිද්ධ වෙයි අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියල...ඉතින් අපි සානුකම්පිතව ඇහුම්කන් දෙන්න එපැයි..

    :shocked: උඹලට එහෙම කිව්වද....?? මට කතා කරලා කිව්වේ, ආයේ මෙහෙම ත්‍රෙඩ් දැම්මොත්, මරනවා කියලා...... :growl::angry: තරි අංකල්ට මල පැනලා මේ ත්‍රෙඩ් එකට....... බලපන්, මූට ඉක්මනට හොද උනෙත් මේ ත්‍රෙඩ් එක නිසා....... එහෙම උදව්වක් කරපු අපිටනේ මෙහෙම සද්දේ දාන්නේ........!! :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo::baffled::yes: කාල බීලා ඉන්න බැරි එවුන් ටිකක් මේක බම්ප් කරනවා !!

    යකෝ තෝ අපිට ඔහොමද සලකන්නේ?

    තෝ අවලමේ ගිහින් ලෙඩ හදාගෙන මැරෙන්න වැටිල හිටිය වෙලාවෙ ඉදල උඹ මේ වගේ කෙලින් හිටගෙන ඉන්න තත්වෙ වෙනකල් එලකිරි එකේ අපි වින්ද දුක ගැනවත් තෝ සැලකුවද?

    අපි මෙතන නිදි මරාගෙන, ඔෆිස් එකේ වැඩ බල්ලට දාලා, උඹ ගොඩ ගන්න මේ ත්‍රෙඩ් එකේ මැරුණ හැටි දන්නෙ අපි විතරයි..එහෙව් අපිට තෝ මෙහෙම කියන එක ගැන හරි දුකයි..

    කෝ ළිද? මට පෙන්නපන් පැනල මැරෙන්න..