ඔෆිස් එක ඉස්සරහා මාලු ටැන්කියක් තිබුනා නේද,අන්න ඒකටවත් පැනපන්.

ඔෆිස් එක ඉස්සරහා මාලු ටැන්කියක් තිබුනා නේද,අන්න ඒකටවත් පැනපන්.

ඔක්කොම එකතු වෙලා එක හිතින් නිවන් සුව පැතුවානෙ..අංකල්ගේ සියලු දෝෂ නිවාරණයි.....!!

magula mata hodai kiyanne?
mokakda thibba asanipe?
Balapan thiyena Adare tharama,
A yako tho hithuwada mama Dialog eke CO kiyala....Ammapa ithin tho magen ahaganna thama yanne......

කෝකටත් අපි හොරෙන් බලාගෙන ඉමු කවුද බම්ප් කරන්නෙ කියලා![]()

ඔව් ඔව්... ඒක හොද අදහස......!! 

මදැයි..ඕකට තමයි කියන්නෙ වදින්න ගිය දේවාලෙ හිසේ කඩන් වැටෙනවා කියලා.. අමාරුවෙන් මේකව ගොඩ ගත්තම මේක අපිට ලිදට ඇදල දාන්න ට්රයි එක..හෆෝයි..එක්කො දවස් 7 නයිට ගහන්න සෙට් වුනානම් එල කියල හිතෙනවා...
මාලු ටික පව් බන්..

කියලා වැඩක් නෑ බං..... අනුන්ට උදව් කරන්න ගිහින්, අපිටයි දැන් ලිදේ පනින්න වෙලා තියෙන්නේ........!!

තොටත් වැඩ නැද්ද උලමෝ මේකටම රිංගන්නේ ?නිකන් ඉන්නවනම් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරහන් කනෙක්ෂන් එකේ !!
![]()

තරි අංකල් ඔහොම කතා කරනකොට, අපිට අපේ වෙද පප්පා මේ පැත්තේ එන්නේ නැති එකේ අඩුව මැකෙනවා.......!! 

Mama katha karapu welaweth Adaren katha kale ban.......Ithin ekai Thread eka BUMP kale......." TIyena Adareta ban"
හෆ්ෆා..... ගේ සීන්......!! 

කියලා වැඩක් නෑ බං..... අනුන්ට උදව් කරන්න ගිහින්, අපිටයි දැන් ලිදේ පනින්න වෙලා තියෙන්නේ........!!
![]()
ඔව් මචන්, මාළු ටැංකියට පනින්න එපා.... පනිනවා නම්, හොදට නාලා කරලා, විෂබීජ හරණය කරගෙන පැනපන්..... නැත්නම් මාලු ටිකට බඩු බනිස්......!!!![]()
වෙදාගෙ කසාය මූට නියමෙට පත්තියම් උනා

ඒ වගේ.......!! අර කුමාරයා උදව් කරපු සීන් එක නේ......!! 
ඔක්කොම එකතු වෙලා එක හිතින් නිවන් සුව පැතුවානෙ..
එතකොට තමයි දෙයියෝන්ට උනත් තරියගේ ලෙඩේ ගැන බලන්න හිතුනේ![]()
කොහොමද අපේ වැඩ...... 

ඔයාට මේ ත්රෙඩ් එක හොද නෑ මෙයා.කක්කා බෝයිස් ලා ඉන්නෙ(මම ඇර)

වෙන නැත්නම්.......!!තරි අංකල්.... කෝකටත් අක්කව කාට හරි බාර දීපන්..... මොකද ඔය මල් කුමාරයා එන්නේ හොදකට වෙන්න බෑ.......
![]()

උඹට බාර දුන්නට ආබාධයක් නැහැ කියල තරියා දන්නවා..
උඹ ඉතින් වැඩ බැරි ටාසන් සෙට් එකේ එකෙක් කියල තරිය කිව්ව..
අඩෝ මම යන්න හැදුවේ මනුස්සකම වපුරන්න...

තරි අංකල්.... කෝකටත් අක්කව කාට හරි බාර දීපන්..... මොකද ඔය මල් කුමාරයා එන්නේ හොදකට වෙන්න බෑ.......
![]()
කියලා වැඩක් නෑ බං..... අනුන්ට උදව් කරන්න ගිහින්, අපිටයි දැන් ලිදේ පනින්න වෙලා තියෙන්නේ........!!
![]()
ඔව් මචන්, මාළු ටැංකියට පනින්න එපා.... පනිනවා නම්, හොදට නාලා කරලා, විෂබීජ හරණය කරගෙන පැනපන්..... නැත්නම් මාලු ටිකට බඩු බනිස්......!!!![]()
අඩු ගානෙ ජොකා අයින් කරලා පැනපන් කුමා,නැත්තම් මාලු ටැන්කියට වෙන්නෙත් හිරෝශිමාවට වෙච්ච දේ
ඒ වගේ.......!! අර කුමාරයා උදව් කරපු සීන් එක නේ......!!
![]()
හෆ්ෆා..... ගේ සීන්......!!
![]()