Tharinda67 අංකල්

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :yes::yes: අංකල්ගේ සියලු දෝෂ නිවාරණයි.....!!
    ඔක්කොම එකතු වෙලා එක හිතින් නිවන් සුව පැතුවානෙ..:rofl:
    එතකොට තමයි දෙයියෝන්ට උනත් තරියගේ ලෙඩේ ගැන බලන්න හිතුනේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මදැයි..ඕකට තමයි කියන්නෙ වදින්න ගිය දේවාලෙ හිසේ කඩන් වැටෙනවා කියලා.. අමාරුවෙන් මේකව ගොඩ ගත්තම මේක අපිට ලිදට ඇදල දාන්න ට්‍රයි එක..හෆෝයි..එක්කො දවස් 7 නයිට ගහන්න සෙට් වුනානම් එල කියල හිතෙනවා...

    මාලු ටික පව් බන්..

    :lol::lol: කියලා වැඩක් නෑ බං..... අනුන්ට උදව් කරන්න ගිහින්, අපිටයි දැන් ලිදේ පනින්න වෙලා තියෙන්නේ........!! :growl:

    ඔව් මචන්, මාළු ටැංකියට පනින්න එපා.... පනිනවා නම්, හොදට නාලා කරලා, විෂබීජ හරණය කරගෙන පැනපන්..... නැත්නම් මාලු ටිකට බඩු බනිස්......!!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තොටත් වැඩ නැද්ද උලමෝ මේකටම රිංගන්නේ ? :angry: නිකන් ඉන්නවනම් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරහන් කනෙක්ෂන් එකේ !! :rofl:

    :lol::lol: තරි අංකල් ඔහොම කතා කරනකොට, අපිට අපේ වෙද පප්පා මේ පැත්තේ එන්නේ නැති එකේ අඩුව මැකෙනවා.......!! :):)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol::lol: කියලා වැඩක් නෑ බං..... අනුන්ට උදව් කරන්න ගිහින්, අපිටයි දැන් ලිදේ පනින්න වෙලා තියෙන්නේ........!! :growl:

    ඔව් මචන්, මාළු ටැංකියට පනින්න එපා.... පනිනවා නම්, හොදට නාලා කරලා, විෂබීජ හරණය කරගෙන පැනපන්..... නැත්නම් මාලු ටිකට බඩු බනිස්......!!! :lol:

    අඩු ගානෙ ජොකා අයින් කරලා පැනපන් කුමා,නැත්තම් මාලු ටැන්කියට වෙන්නෙත් හිරෝශිමාවට වෙච්ච දේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම එකතු වෙලා එක හිතින් නිවන් සුව පැතුවානෙ..:rofl:
    එතකොට තමයි දෙයියෝන්ට උනත් තරියගේ ලෙඩේ ගැන බලන්න හිතුනේ :P

    :yes: :yes: කොහොමද අපේ වැඩ...... :cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo::oo: තරි අංකල්.... කෝකටත් අක්කව කාට හරි බාර දීපන්..... මොකද ඔය මල් කුමාරයා එන්නේ හොදකට වෙන්න බෑ....... :no::no:

    උඹට බාර දුන්නට ආබාධයක් නැහැ කියල තරියා දන්නවා..
    උඹ ඉතින් වැඩ බැරි ටාසන් සෙට් එකේ එකෙක් කියල තරිය කිව්ව..:shocked::shocked::shocked:

    අඩෝ මම යන්න හැදුවේ මනුස්සකම වපුරන්න...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට බාර දුන්නට ආබාධයක් නැහැ කියල තරියා දන්නවා..
    උඹ ඉතින් වැඩ බැරි ටාසන් සෙට් එකේ එකෙක් කියල තරිය කිව්ව..:shocked::shocked::shocked:

    අඩෝ මම යන්න හැදුවේ මනුස්සකම වපුරන්න...

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo::oo: තරි අංකල්.... කෝකටත් අක්කව කාට හරි බාර දීපන්..... මොකද ඔය මල් කුමාරයා එන්නේ හොදකට වෙන්න බෑ....... :no::no:

    :lol::lol: කියලා වැඩක් නෑ බං..... අනුන්ට උදව් කරන්න ගිහින්, අපිටයි දැන් ලිදේ පනින්න වෙලා තියෙන්නේ........!! :growl:

    ඔව් මචන්, මාළු ටැංකියට පනින්න එපා.... පනිනවා නම්, හොදට නාලා කරලා, විෂබීජ හරණය කරගෙන පැනපන්..... නැත්නම් මාලු ටිකට බඩු බනිස්......!!! :lol:

    අඩු ගානෙ ජොකා අයින් කරලා පැනපන් කුමා,නැත්තම් මාලු ටැන්කියට වෙන්නෙත් හිරෝශිමාවට වෙච්ච දේ

    :):) ඒ වගේ.......!! අර කුමාරයා උදව් කරපු සීන් එක නේ......!! ;)

    ඉලක්කය වරද්ද ගන්න එපා..පොදු සතුරා ගැන පමණක් හිතේ තියාගන්න