ඇය් බන් බීරි අලින් ට කියන්නේ ..මේ මට කියහන් කෝ...![]()
ඔබතුමත් බීරි අලියෙක්ට සමානද...

ඇය් බන් බීරි අලින් ට කියන්නේ ..මේ මට කියහන් කෝ...![]()

අපිටවත් කිව්වේ නෑ නේද WEDDING එක...

.. කෙල්ලටත් upset මටත් upset හොඳම එකෙන්..
... මාර upset අද
මම යනවා බන් ,,,මේ මගේ භාර්යාව මැසේජින් ..පොඩි හුට පට ටිකක් වෙලා..මේ ඉදන් කොට කොට හිටියෝතින් මුට්ටියක් සෙට් වෙනවා...කිව්වොත් කිව්වා මෙයා... දැන් බලපන් කන් නෑ ගගා බබා වෙන්න යනවා...කොච්චර උපදෙස් දුන්නත් මමත් එලම හරකා...මම යනවා බන් ..මෙයාව නලවන්න..සෙට් වෙන දවසක් අනිත් උන්ගෙනුත් අහලා මටත් කියහල්ලාකෝ

අද මටත් දුක දවසක්.. වැඩකරන තැන හොඳම fit එකට හිටිය නංගි කෙනෙක් අහපු ප්රශ්නයකට උත්තර දෙන්න ගිහින් මට හිතාගන්න බැරිවිදිහට හිර උනා.. කෙල්ලටත් upset මටත් upset හොඳම එකෙන්..
හෙට අනිවා උත්තර හොයන්න වෙනවා, පැනලා යන්නත් බෑ, නිවාඩු දැම්මොත් පැනලා ගියා වෙනවා... මාර upset අද
සතියම ඉවරයි![]()

hanuma ...................
enna epa nangi owata.........
mama dannawa oyalata mawa dan jok ekak wela.....
Ale....mafiya aiyata duka hithulada.........

මම යනවා බන් ,,,මේ මගේ භාර්යාව මැසේජින් ..පොඩි හුට පට ටිකක් වෙලා..මේ ඉදන් කොට කොට හිටියෝතින් මුට්ටියක් සෙට් වෙනවා...කිව්වොත් කිව්වා මෙයා... දැන් බලපන් කන් නෑ ගගා බබා වෙන්න යනවා...කොච්චර උපදෙස් දුන්නත් මමත් එලම හරකා...මම යනවා බන් ..මෙයාව නලවන්න..සෙට් වෙන දවසක් අනිත් උන්ගෙනුත් අහලා මටත් කියහල්ලාකෝ
... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා
.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ 

අඩෝ මමත් වෙන්නද උඹලගේ get together එකට... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා
.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ
![]()

ඔය කෙල්ලව අතාරින්න කිව්වොත් උඹ මොකො කරන්නෙ

මාව දාල යය් සමහර විට ඒත් මම ඉන්නවා .... උබලාට කිව්වානේ මගේ ජිවිත කාලේ වේදනාව වැඩියෙන් ම දැනුනේ එයා නැති මාස නමයේ .... හැබැය් බීලා මගේ සුදුව හම්බ උනා ....
මාෆියව නම් උඹට හෙට උනත් සෙට් කරගන්න පුළුවන් වෙයි නෙ
මම නම් මේ දවස් වල පොඩ්ඩක් බිසී බන්
මොකද අපේ අය වෙනුවෙන් කාලය කැප කරල තියෙන්නෙ

අඩෝ මමත් වෙන්නද උඹලගේ get together එකට... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා
.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ
![]()
- මැරුණත් වෙන කෙල්ලෙක් ට ලව් කරන් නෑ බන්...
මාව දාල යය් සමහර විට ඒත් මම ඉන්නවා .... උබලාට කිව්වානේ මගේ ජිවිත කාලේ වේදනාව වැඩියෙන් ම දැනුනේ එයා නැති මාස නමයේ .... හැබැය් බීලා මගේ සුදුව හම්බ උනා ....
![]()
HETA BUSY DAWASAK ....ANIDDATA KELLA WA BALANNA YANA HITAN INNAWA..EETA PASSE NAM PATTA FReee ..oNA DAWASAK![]()
ඕවා ගිහින් කියපන් බීරී අලින්ට.....
බබාට කියල වැඩක් නෑ!!!!

මට කියන්න තියෙන දේ මම නොකිය ඉන්න තීරණය කරා
දුකේදි ළග නැති කෙල්ලෙක් මොකටද බන්
කෙල්ලෙක් නිසා යාලුවෙක් බාල්දු වෙන එකට මම නම් කැමති නෑ
උඹේ වෙලාවට උඹ අපේ නෑයෙක්වත් දන්න යාලුවෙක්වත් නොවුනෙ
නැත්නම් සොරි තමයි හොදේ
NAA ..උබ කිව්ව කතාව වැරදි..... මගේ දුකේදි මාත් එක්ක එකට බීපු සෙට් එක ..මට උදව් කරපු හැමෝටටම මම අදටත් ගරු කරනවා...මට කෙල්ල කොක්චර කිව්වත් ...උන් මොනාහරි උදව්වක් ඉල්ලුවොත් මම ඒක කර්නාවා...මොකද මම දන්නවා...ඒ අය තමා මාත් එක්ක ඇත්තටම හිටියේ කියලා...උබ හරි...ඒත් මම කාවවත් දැන් බාල්දු කරාද ????
අඩෝ මමත් set වෙන්නද උඹලගේ get together එකට... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා
.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ
![]()

තොට කියල වැඩක් නෑ
මම නම් තෝ එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ
මට සමාවෙන්න

ADO API SET WEMU BAN...MACHAN MAGE KELLA TA MAMA ADARE KARANA EKA WENAMA KATHAWAK ,...HABAI MAMA KELLA GE MUUNATA HARI EYA WESA BALU WADAK KARA NAM EKA MUUNATA KIYANAWA.DANUTH EYA ME MAATH EKKA HITHA HODA NAA..MAMA ATHTHAK MUUNATA KIWWA..... ADOO.... MAMA YALUWEK WA BAALDU KARAN NAA BAN ... MAMA DANNAWA NIYAMA YALUWEK GE WATINAAKAMA .... MATA KELLA DUKA DEEPU WELAWE ...EYA WENA KOLLEK WA SANASA SANASA DAARLING GA GA HITAPU WELAWE ...ATTATA HARI BORUWATA HARI ..... MATA HITIYE MAGE YALUWO...MAMA UN WA AMATHAKA KARAN NAA... A WAGE UBA UNATH MATA PATTA FIT UNAA...MOKADA UBATH APE BOAT EKE NISA...SET WEMU MACHAN WELAWAKA ...ANIWA UBA MAATH EKKA SET UNOTH MATA SURE UBA MAGE BOKKAK WENAWA .....