|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අද මටත් දුක දවසක්.. වැඩකරන තැන හොඳම fit එකට හිටිය නංගි කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න ගිහින් මට හිතාගන්න බැරිවිදිහට හිර උනා:(:growl:.. කෙල්ලටත් upset මටත් upset හොඳම එකෙන්..
    හෙට අනිවා උත්තර හොයන්න වෙනවා, පැනලා යන්නත් බෑ, නිවාඩු දැම්මොත් පැනලා ගියා වෙනවා:no:... මාර upset අද
    සතියම ඉවරයි :angry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම යනවා බන් ,,,මේ මගේ භාර්යාව මැසේජින් ..පොඩි හුට පට ටිකක් වෙලා..මේ ඉදන් කොට කොට හිටියෝතින් මුට්ටියක් සෙට් වෙනවා...කිව්වොත් කිව්වා මෙයා... දැන් බලපන් කන් නෑ ගගා බබා වෙන්න යනවා... :eek: කොච්චර උපදෙස් දුන්නත් මමත් එලම හරකා...මම යනවා බන් ..මෙයාව නලවන්න..සෙට් වෙන දවසක් අනිත් උන්ගෙනුත් අහලා මටත් කියහල්ලාකෝ

    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    අෆ්ෆට සිරි...
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම යනවා බන් ,,,මේ මගේ භාර්යාව මැසේජින් ..පොඩි හුට පට ටිකක් වෙලා..මේ ඉදන් කොට කොට හිටියෝතින් මුට්ටියක් සෙට් වෙනවා...කිව්වොත් කිව්වා මෙයා... දැන් බලපන් කන් නෑ ගගා බබා වෙන්න යනවා... :eek: කොච්චර උපදෙස් දුන්නත් මමත් එලම හරකා...මම යනවා බන් ..මෙයාව නලවන්න..සෙට් වෙන දවසක් අනිත් උන්ගෙනුත් අහලා මටත් කියහල්ලාකෝ
    ඔය කෙල්ලව අතාරින්න කිව්වොත් උඹ මොකො කරන්නෙ
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අඩෝ මමත් set වෙන්නද උඹලගේ get together එකට:rofl:... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා:yes:.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ :angry::eek:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔය කෙල්ලව අතාරින්න කිව්වොත් උඹ මොකො කරන්නෙ

    • මැරුණත් වෙන කෙල්ලෙක් ට ලව් කරන් නෑ බන්... :growl::growl::growl: මාව දාල යය් සමහර විට ඒත් මම ඉන්නවා .... උබලාට කිව්වානේ මගේ ජිවිත කාලේ වේදනාව වැඩියෙන් ම දැනුනේ එයා නැති මාස නමයේ .... හැබැය් බීලා මගේ සුදුව හම්බ උනා .... ;)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මාෆියව නම් උඹට හෙට උනත් සෙට් කරගන්න පුළුවන් වෙයි නෙ
    මම නම් මේ දවස් වල පොඩ්ඩක් බිසී බන්
    මොකද අපේ අය වෙනුවෙන් කාලය කැප කරල තියෙන්නෙ

    HETA BUSY DAWASAK ....ANIDDATA KELLA WA BALANNA YANA HITAN INNAWA..EETA PASSE NAM PATTA FReee ..oNA DAWASAK :yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අඩෝ මමත් වෙන්නද උඹලගේ get together එකට:rofl:... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා:yes:.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ :angry::eek:

    WAREN ...UBATH ..... NOBIWWATA KAMAK NaAA...MAATH ONA TARAM BON NATHI KAALE NOBIPU UN EKKA SET UNAA....AI MUSIC FUN EKA EKA UBATA SET NADDA..... GUITAR EKAK GAHALA SINDUWAK KIYALA YAMU :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    • මැරුණත් වෙන කෙල්ලෙක් ට ලව් කරන් නෑ බන්... :growl::growl::growl: මාව දාල යය් සමහර විට ඒත් මම ඉන්නවා .... උබලාට කිව්වානේ මගේ ජිවිත කාලේ වේදනාව වැඩියෙන් ම දැනුනේ එයා නැති මාස නමයේ .... හැබැය් බීලා මගේ සුදුව හම්බ උනා .... ;)

    HETA BUSY DAWASAK ....ANIDDATA KELLA WA BALANNA YANA HITAN INNAWA..EETA PASSE NAM PATTA FReee ..oNA DAWASAK :yes:
    මට කියන්න තියෙන දේ මම නොකිය ඉන්න තීරණය කරා
    දුකේදි ළග නැති කෙල්ලෙක් මොකටද බන්
    කෙල්ලෙක් නිසා යාලුවෙක් බාල්දු වෙන එකට මම නම් කැමති නෑ
    උඹේ වෙලාවට උඹ අපේ නෑයෙක්වත් දන්න යාලුවෙක්වත් නොවුනෙ
    නැත්නම් සොරි තමයි හොදේ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට කියන්න තියෙන දේ මම නොකිය ඉන්න තීරණය කරා
    දුකේදි ළග නැති කෙල්ලෙක් මොකටද බන්
    කෙල්ලෙක් නිසා යාලුවෙක් බාල්දු වෙන එකට මම නම් කැමති නෑ
    උඹේ වෙලාවට උඹ අපේ නෑයෙක්වත් දන්න යාලුවෙක්වත් නොවුනෙ
    නැත්නම් සොරි තමයි හොදේ

    NAA ..උබ කිව්ව කතාව වැරදි..... මගේ දුකේදි මාත් එක්ක එකට බීපු සෙට් එක ..මට උදව් කරපු හැමෝටටම මම අදටත් ගරු කරනවා...මට කෙල්ල කොක්චර කිව්වත් ...උන් මොනාහරි උදව්වක් ඉල්ලුවොත් මම ඒක කර්නාවා...මොකද මම දන්නවා...ඒ අය තමා මාත් එක්ක ඇත්තටම හිටියේ කියලා...උබ හරි...ඒත් මම කාවවත් දැන් බාල්දු කරාද ????
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    NAA ..උබ කිව්ව කතාව වැරදි..... මගේ දුකේදි මාත් එක්ක එකට බීපු සෙට් එක ..මට උදව් කරපු හැමෝටටම මම අදටත් ගරු කරනවා...මට කෙල්ල කොක්චර කිව්වත් ...උන් මොනාහරි උදව්වක් ඉල්ලුවොත් මම ඒක කර්නාවා...මොකද මම දන්නවා...ඒ අය තමා මාත් එක්ක ඇත්තටම හිටියේ කියලා...උබ හරි...ඒත් මම කාවවත් දැන් බාල්දු කරාද ????
    තොට කියල වැඩක් නෑ
    මම නම් තෝ එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ
    මට සමාවෙන්න
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අඩෝ මමත් set වෙන්නද උඹලගේ get together එකට:rofl:... හැබැයි උඹලට එපා වෙයි මම උන්නාම රහමෙර පානයෙන් තොර නිසා:yes:.. කටවල් දිහා බලගෙන ඉන්න තමයි මට වෙන්නේ :angry::eek:

    මාත් ඒවාට නෑ බං...
    ඒ හින්දා අවුලක් නෑ...
    :D :D :D :D :D

    picture.php

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    තොට කියල වැඩක් නෑ
    මම නම් තෝ එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ
    මට සමාවෙන්න

    MACHAN AI BAN .,..MOKAK DA SCENE EKA .. ? AI DAN MOKADA UNE .. MAMA MUKUTH KAATAWATH KIWWE NA NE BAN :(:(:( ADO API SET WEMU BAN...MACHAN MAGE KELLA TA MAMA ADARE KARANA EKA WENAMA KATHAWAK ,...HABAI MAMA KELLA GE MUUNATA HARI EYA WESA BALU WADAK KARA NAM EKA MUUNATA KIYANAWA.DANUTH EYA ME MAATH EKKA HITHA HODA NAA..MAMA ATHTHAK MUUNATA KIWWA..... ADOO.... MAMA YALUWEK WA BAALDU KARAN NAA BAN ... MAMA DANNAWA NIYAMA YALUWEK GE WATINAAKAMA .... MATA KELLA DUKA DEEPU WELAWE ...EYA WENA KOLLEK WA SANASA SANASA DAARLING GA GA HITAPU WELAWE ...ATTATA HARI BORUWATA HARI ..... MATA HITIYE MAGE YALUWO...MAMA UN WA AMATHAKA KARAN NAA... A WAGE UBA UNATH MATA PATTA FIT UNAA...MOKADA UBATH APE BOAT EKE NISA...SET WEMU MACHAN WELAWAKA ...ANIWA UBA MAATH EKKA SET UNOTH MATA SURE UBA MAGE BOKKAK WENAWA .....
     
    Status
    Not open for further replies.