අපිටවත් කිව්වේ නෑ නේද WEDDING එක...
අනේ මූ එක එක වෙලාවට එක එක රෙද්දවල් කියන්නෙ.....




Last edited:
අපිටවත් කිව්වේ නෑ නේද WEDDING එක...


- මැරුණත් වෙන කෙල්ලෙක් ට ලව් කරන් නෑ බන්...
මාව දාල යය් සමහර විට ඒත් මම ඉන්නවා .... උබලාට කිව්වානේ මගේ ජිවිත කාලේ වේදනාව වැඩියෙන් ම දැනුනේ එයා නැති මාස නමයේ .... හැබැය් බීලා මගේ සුදුව හම්බ උනා ....
![]()


ane manda mechchara dewal welath.....

ane manda mechchara dewal welath.....

MACHAN AI BAN .,..MOKAK DA SCENE EKA .. ? AI DAN MOKADA UNE .. MAMA MUKUTH KAATAWATH KIWWE NA NE BANADO API SET WEMU BAN...MACHAN MAGE KELLA TA MAMA ADARE KARANA EKA WENAMA KATHAWAK ,...HABAI MAMA KELLA GE MUUNATA HARI EYA WESA BALU WADAK KARA NAM EKA MUUNATA KIYANAWA.DANUTH EYA ME MAATH EKKA HITHA HODA NAA..MAMA ATHTHAK MUUNATA KIWWA..... ADOO.... MAMA YALUWEK WA BAALDU KARAN NAA BAN ... MAMA DANNAWA NIYAMA YALUWEK GE WATINAAKAMA .... MATA KELLA DUKA DEEPU WELAWE ...EYA WENA KOLLEK WA SANASA SANASA DAARLING GA GA HITAPU WELAWE ...ATTATA HARI BORUWATA HARI ..... MATA HITIYE MAGE YALUWO...MAMA UN WA AMATHAKA KARAN NAA... A WAGE UBA UNATH MATA PATTA FIT UNAA...MOKADA UBATH APE BOAT EKE NISA...SET WEMU MACHAN WELAWAKA ...ANIWA UBA MAATH EKKA SET UNOTH MATA SURE UBA MAGE BOKKAK WENAWA .....
මම කතාව කිව්වේ එකෙන් කෙනෙක් ට වැඩක් වෙය් කියලා හිතන් නැතුව මගේ ආදරේ පහත් කරන්න නෙමි මචන් ලා..මම ෆය්ර් අය්ට කියලාමය් පටන් ගත්තේ ...මොකද මගේ වැරදි නැතිම වගේ නිසා..වැරද්දකට තියෙන්නේ හොයපු එක ..ඒ ඇරෙන්න වැරද්දක් මගේ කතාවේ තිබ්බේ නැති නිසා...කෙනෙක් ට හිතන්න පුලුවන් මම මඩ ගහානවා කියලා.එහෙම නැත්තම් එච්චට චව් කෙල්ලෙක් ට තාම ලව් කියලා පෙන්නන් පොරක් වෙන්න යනවා කියලා..ඒත් ඔන කෙනෙක් ට තේරෙනවා ඒක එහෙම නම් කොච්චර කාලෙකට ද කියලා...ඒත් බලාපොරොත්තු නොවුන විදිහට මේ කතාවෙන් පස්සේ මගේ හිතවත් යාලුවෝ මට මේක අත අරින්න කියනවා.... හ්ම්ම් ඒක මගේ ආදරේ ...අනිත් එක එයාට මම පට්ට ආදරෙය්...ඉතින් ඒත් දැන් මේ මාත් එක්ක ෆිට් වෙලා හිටපු මල් බබා එක පාරම මාත් එක්ක අවුල් උනා..හේතුවක් දන් නෑ... ....![]()
බල් බබා අහන්නේ ඇයි උඹ ඔච්චර කට්ට කන්නේ කියලා...
ඇයි ඔච්චර ඉවසන්නේ කියලා...
බෑ බන් මගේ ප්‍රථිපත්තිය මම කඩන්න කැමති නෑ
සමාවෙන්න
උඹ ඔය තාම ලවු කොරන්නෙ අර කලින් එකෙක් මොකද්ද කරා කිව්ව එකට නේද.ඊට පස්සෙ ඒකි උඹත් එක්ක යාලුවෙලා ඉන්දැද්දි වෙන එකෙක් එක්ක ගියා කිව්ව නේද?
අච්චර කෙල්ලො ගැනයි බඩු ගැනයි කිව්වට......
මූත් කැමති බඩ්ඩකට ද කොහෙද...
නැත්තං මෙච්චර දෙයක් වෙලත් ඔහොම ඉඳීද????
ඇයි වැරදි දෙයක් කිව්වද...???
![]()
![]()
![]()
![]()
![]()






මම මුගෙන් ප්‍රශ්නයක් අහනව
ඔය කෙල්ල මූ බැන්දයි කියමු
බැදල කලක් යනකොට මූට දැනගන්න ලැබෙනවා කෙල්ල පරන පුරුද්ද(අතින් අතට ) ක්‍රියාවට නංවල කියලා,එතකොට මූ මොකද කරන්නෙ



පාරේ යන්නෙත් පාරට රිදෙයි කියලා බිම බලාගෙන.
එයා කලිසම් අඳින Mod කෙල්ලෙක් නෙමේ.එයා අඳින්නේ චීත්ත ගවුම්. අපේ පන්ති ආවෙත් එහෙමයි.ඒදේට මම ගොඩක් ආසා කලා.
වැඩිය ෆැෂන් මොනවත් නැහැ.හරිම සරලයි. ඒ සරල බවට මම පුදුම විදියට ආදරේ කලා.මගේ යාළුවෝ එයාට කිව්වේ "ඇන්ටි" කියලා. 
මොකද එයාට අනික් ගෑණු ළමයින්ට සාපේක්ෂව ලස්සන පිරිපුන් ඇඟක් තිබ්බා.
chubby නෙමේ!
ඉස්සර නුගේගොඩ තුෂාණි නිසා මම මාර කට්ටක් කෑවා එයත් එක්ක යාළුවෙන්න.රොටරීයේ ඒ ගෙවුණු අතීතේ මාරම සුන්දරයි.මම අවුරුදු 2ක් තුෂාණි පස්සෙන් ගියා.
මට දැනුන එක දෙයක් තමයි එයා ලේසියෙන් කොල්ලෙක් එක්ක යළු නොවෙන වග.ඒ තරම් එයා අහිංසකයි.මම හැමදාම එයා යන බස් එකේ නැග්ගා,එයාගේ පස්සෙන්මයි.එයාට තේරුණා මම එයාට කැමති වග.හැබැයි එයා බයයි ඒ වගේ දේකට.මම ළඟට එද්දි එයා බය වෙනවා වගේ දෙයක් මට දැනුනා.බස් එකේදි මම එයාගෙන් අහන්න ගත්තු අවස්ථා අපමණයි.ඒ හැමවෙලේම එයා මාව මග ඇරලා ගියා..... හිතේ ගොඩක් බලාපොරොත්තු තිබ්බා මම කවදා හරි බඳින්නේ මේ කෙල්ලවමයි කියලා....
මොකද මම පැතුව හැමදේම ඒ කෙල්ල ලඟ තිබ්බා.A/L අවසානය එක්ක ඒ ආදරේ එහෙම්ම නැවතුනා... මේ මෑතක තමා දැන ගත්තේ එයා ඌව වෙල්ලස්ස campus out කියලා.එයාව මම ගොඩක් හෙව්වා.ඒත් හොයා ගන්න බැරි උනා.මූණු පොතෙත් නෑ.... දැන් කොහේ ඉන්නවද දන්නෙත් නෑ.... ඔන්න ඔහොමයි මගේ A/L කාලේ crush එක.mehemai malliyo mata hitenne oyala tama marry karala nathi nisa ona tarama randu wenna puluwan yalu wenna puluwan. eth ehema kenek marry kala daruwoth unata passe ohomama unoth. daruwo neda asarana wenne.ඉවසනවා වැඩියි වගේ නේද...???
![]()
![]()
![]()
![]()
![]()

මම මුගෙන් ප්‍රශ්නයක් අහනව
ඔය කෙල්ල මූ බැන්දයි කියමු
බැදල කලක් යනකොට මූට දැනගන්න ලැබෙනවා කෙල්ල පරන පුරුද්ද(අතින් අතට ) ක්‍රියාවට නංවල කියලා,එතකොට මූ මොකද කරන්නෙ

බෑ බන් මගේ ප්‍රථිපත්තිය මම කඩන්න කැමති නෑ
සමාවෙන්න
උඹ ඔය තාම ලවු කොරන්නෙ අර කලින් එකෙක් මොකද්ද කරා කිව්ව එකට නේද.ඊට පස්සෙ ඒකි උඹත් එක්ක යාලුවෙලා ඉන්දැද්දි වෙන එකෙක් එක්ක ගියා කිව්ව නේද?
බල් බබා අහන්නේ ඇයි උඹ ඔච්චර කට්ට කන්නේ කියලා...
ඇයි ඔච්චර ඉවසන්නේ කියලා...
![]()
මොකද්ද,කට්ට කන්නෙ
මේක කට්ට කෑමක්ද
මේක ඉවසීමක්ද
නැත්නම් ************* ද
අච්චර කෙල්ලො ගැනයි බඩු ගැනයි කිව්වට......
මූත් කැමති බඩ්ඩකට ද කොහෙද...
නැත්තං මෙච්චර දෙයක් වෙලත් ඔහොම ඉඳීද????
මම මුගෙන් ප්‍රශ්නයක් අහනව
ඔය කෙල්ල මූ බැන්දයි කියමු
බැදල කලක් යනකොට මූට දැනගන්න ලැබෙනවා කෙල්ල පරන පුරුද්ද(අතින් අතට ) ක්‍රියාවට නංවල කියලා,එතකොට මූ මොකද කරන්නෙ


දෙයියනේ කියලා කෙල්ලට ඇනගෙන පාඩුවේ බටයක් ගහගෙන ඉන්නවා!!!!!
mehemai malliyo mata hitenne oyala tama marry karala nathi nisa ona tarama randu wenna puluwan yalu wenna puluwan. eth ehema kenek marry kala daruwoth unata passe ohomama unoth. daruwo neda asarana wenne.![]()
