|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    mehemai malliyo mata hitenne oyala tama marry karala nathi nisa ona tarama randu wenna puluwan yalu wenna puluwan. eth ehema kenek marry kala daruwoth unata passe ohomama unoth. daruwo neda asarana wenne. :baffled:

    e kathawata nam mama 100%k ekagai sayu..
    anthime kawada hari oya deewal walin asarana wenne daruwo..
    :baffled::baffled::baffled:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න ඉතින් මම කියන්න යන්නේ මගේ තවත් හිත ගිය ආදරේ කරපු කෙල්ලෙකුගේ කථාවක්.ඒ මම A/L කරන්න ගත්තු මුල් දවස් වල. එයා ආවේ අපේ නිරොෂ් චාමින්ද සර්ගේ Maths group class එකට.මම පොඩි කාලේ ඉඳන් හිතන් හිටපු දෙයක් තමයි මම කවද හරි යාළු වෙන්නේ පට්ටම අහිංසක cute කෙල්ලෙක් එක්ක කියලා.එයාගේ නම තුෂාණි.හ්ම්ම් ඒ වගේ අහිංසක ළමයෙක් මම ජීවිතේට දැකලා නෑ.:love: පාරේ යන්නෙත් පාරට රිදෙයි කියලා බිම බලාගෙන.:oo:එයා කලිසම් අඳින Mod කෙල්ලෙක් නෙමේ.එයා අඳින්නේ චීත්ත ගවුම්. අපේ පන්ති ආවෙත් එහෙමයි.ඒදේට මම ගොඩක් ආසා කලා.:love:වැඩිය ෆැෂන් මොනවත් නැහැ.හරිම සරලයි. ඒ සරල බවට මම පුදුම විදියට ආදරේ කලා.මගේ යාළුවෝ එයාට කිව්වේ "ඇන්ටි" කියලා. :nerd::dull:මොකද එයාට අනික් ගෑණු ළමයින්ට සාපේක්ෂව ලස්සන පිරිපුන් ඇඟක් තිබ්බා.:Pchubby නෙමේ! :no:ඉස්සර නුගේගොඩ තුෂාණි නිසා මම මාර කට්ටක් කෑවා එයත් එක්ක ‍යාළුවෙන්න.රොටරීයේ ඒ ගෙවුණු අතීතේ මාරම සුන්දරයි.මම අවුරුදු 2ක් තුෂාණි පස්සෙන් ගියා.:(මට දැනුන එක දෙයක් තමයි එයා ලේසියෙන් කොල්ලෙක් එක්ක යළු නොවෙන වග.ඒ තරම් එයා අහිංසකයි.මම හැමදාම එයා යන බස් එකේ නැග්ගා,එයාගේ පස්සෙන්මයි.එයාට තේරුණා මම එයාට කැමති වග.හැබැයි එයා බයයි ඒ වගේ දේකට.මම ළඟට එද්දි එයා බය වෙනවා වගේ දෙයක් මට දැනුනා.බස් එකේදි මම එයාගෙන් අහන්න ගත්තු අවස්ථා අපමණයි.ඒ හැමවෙලේම එයා මාව මග ඇරලා ගියා..... හිතේ ගොඩක් බලාපොරොත්තු තිබ්බා මම කවදා හරි බඳින්නේ මේ කෙල්ලවමයි කියලා....:( මොකද මම පැතුව හැමදේම ඒ කෙල්ල ලඟ තිබ්බා.A/L අවසානය එක්ක ඒ ආදරේ එහෙම්ම නැවතුනා... මේ මෑතක තමා දැන ගත්තේ එයා ඌව වෙල්ලස්ස campus out කියලා.එයාව මම ගොඩක් හෙව්වා.ඒත් හොයා ගන්න බැරි උනා.මූණු පොතෙත් නෑ.... දැන් කොහේ ඉන්නවද දන්නෙත් නෑ.... ඔන්න ඔහොමයි මගේ A/L කාලේ crush එක.

    අඩෝ ඇයි බං ඒ උඹ Crush කරන හැම එකම කොට උඩ යන්නේ...
    හැම එකම බලං ඉද්දී උඹෙන් ඈත්වෙලානේ...
    :( :( :( :( :(

    picture.php

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බබා බොන්නෙත් නෑනේ!!!!!
    ආආආ......ඌ නානවද කියලා නම් දන්නෑ.....

    :rolleyes::rolleyes::rolleyes:
    මම ඕව භාවිතා කරන්නෙ නෑ
    දෙයියනේ කියලා කෙල්ලට ඇනගෙන පාඩුවේ බටයක් ගහගෙන ඉන්නවා!!!!!
    :rolleyes::rolleyes::rolleyes:
    ඇනින්න වෙන්නෙ බටේ ********************
    මොන ගොන් කතා කිව්වත් බබා කිව්ව මේ කතාවනම් ඇත්ත...
    :yes: :yes: :yes: :yes: :yes:

    අපරාධෙ උගේ ජීවිතේ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mehemai malliyo mata hitenne oyala tama marry karala nathi nisa ona tarama randu wenna puluwan yalu wenna puluwan. eth ehema kenek marry kala daruwoth unata passe ohomama unoth. daruwo neda asarana wenne. :baffled:

    මම එයා එක්ක ඔවා කියන්න යන් නෑ අක්කා... මම පාඩුවේ ව්ද දාරාගන්නවා...එයාට කිව්වොතින් එයා පුදුම වෙය් අය්යෝ ඔවා තාමත් හිතනවාද...ඔයා ඉතින් මම ගැන වැරදියටමනේ හිතන්නේ කියය්...එයා හිතන්නේ හරි සරලව..කොහොම උනත් මට එයාව හදාගන්න ඕනා...මම අවෘදු 3ක් කරපුවා මාස 9යකින් එයා වතුරේ දැම්මා..ඉස්සරහට බලමු ..පින්,,හැමෝටම මාත් එක්ක එකට ඉන්න එක ගැන
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් මම ඔක්කෝටම කලින් කියන්න ඕනා උබලා හිතනවාට වඩා මට උබලාව මාර වටිනවා මචන් ,..ඒ ඇහැටවත් දැකලා නැති උනාට මගේ දුක අහන් හිටියට..මචන් උබලා කියන කතාව මට ප්ඉලිගන්න වෙනවා...උබ හිතන්නේ මම කියපු දේවල් මගේ පැත්තෙන්...අපේ ගෙදරින් ...නෑදෑ ගෙවල් වලින් පවා...මාව චාටර් වෙලා තියෙනේ ..මම මේ දේවල් නිසා මානසික වැටිලා ඇත්තටම මම ජීවත් වෙනේ හොදර එයා එක්ක ඉන්න පොඩි මොහොතේ ...එයා එක්ක කතා කරලා ටිකක් වෙලා යනකොට එයාගේ දේවල් මට අමතක වෙනවා..අනිත් දේ සිගරට් එක ..මට එයාව අත අරින්න කියපු අනිත් උනටත් කියලා එපා වෙලා..දැන් ඒ අයත් මෙයා එක්ක යාලු ...නෑ බන් මට මෙයාව හදා ගන්න ඕනා...මට පහු ගිය දේවල් වැඩක් නෑ ...මම ඒවා කිව්වේ මේ කේ ඉන්න අනිත් අයටත් දෙයක් දැන ගන්න ...මට තියන එකම ප්‍රශ්නේ මෙයා ඇත්තට හරි බොරුවට හරි පොඩි කාලෙකට පොඩි කාලෙකදි දැන ගත්ත කොල්ලෙක් ට අය් ලව් යූ කියලා බොරුවට හරි ඩාර්ලින් කියලා එයාව හම්බ වෙන්න ගිය එකය් ...මොකද මෙයාගේ මට කලින් කොල්ලා ඇවිත් හිනා උනත් එයා කලින් ලව් එක කියලා මම හිත හදා ගත්තත්...මම නැති කාලේ එහෙම උනේ කොහොමද කියන එකය්....ඒවා මචන් මම එයාට වත් කියන්න යන් නෑ ..එයාට තේරෙන් නෑ එය කියන්නේ සිගරට් බොන්න එපා..කියලා අඩනවා..ඒත් එයාට තේරෙන් නෑ එය කරපු වැරදි වල දුක...පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනව..එයාව හදාගන්න උදව් කරපල්ලා..උබලා මට ඇත්තටම හිතවත් නම්...මල් බබා..මට උබව වැදුනා බොක්කටම ඒ උබ බොන නිසා නෙමි ...උබ දැන් උනත් උබේ ප්‍රති පත්තිය උනත්...මිනිහෙක් ට තියෙන්න ම ඔනා දේවල් ඒ දේවල්...හැබැය් මචන් ..මම අසරණය් මට ඔන න්ඈ එයා නැතුව ජීවත් ව්එන්න ....මම බීලා මලත් අඩුම ගානේ ඒ වෙනකන් හරි එයා එක්ක ඉන්න මම ආසය්....මගේ දුක ඒවා අහලා කට්ටිය දෙන සහයෝගයට පින්....පුලුවන් තරම් මට උදව් කරපන්

    මචන් මම ඇත්ත කිව්වේ එකෙන් කාට හරි වැඩක් වෙය් කියලා හිතලා..

    ෆයර් ඩ්‍රැගන් මචෝ ... එයා බඩුවක් වෙන්න ඇති..ඒත් මම එයාට ආදරේ කරා...මට ඕනා එයාව හරි දේ ඇත්ත හැගීම් කියලා දෙන්න ...එයාලා ගේ ඔලුවේ තියෙන්නේ කසාද බදින්න ඔනා කාව හරි... ලස්සන ඇදුම්..ලස්සන වෙන්න .... කොල්ල එක්ක මැරෙන කන් එකට ඉන්න ඔය වගේ දේවල් ...ඒවට හෙතුව ගෙදර පරිසරය ඒ අයව හදලා තියෙන හ්ඇටි...මොනා උනත් මම කිව්වාට මම කිව්වේ නෑ ..මේ වෙලාවේ මගේ කෙල්ල බඩුවක් කියලා...ඔනම කෙනෙක් ට හැඩෙන්න පුලුවන්.... කෙනෙක් ව එපා කියලා විසි කරනවා ට වඩා එයාව ගොඩ ගන්න බලන එකය් කරන්න ඕනා...කිව්ව කතාවට හිත ටිකක් රිදුනා...ඒත් හැම වෙලාවෙම ඇත්ත කෙලින් කතාව ට මම කැමති...කට්ටියටම ජය... තොපිලා මගේ මනස අද අවුල් කරා :angry::angry:

    කෙල්ල හැදෙන්නේ නැතිම කෙල්ලෙක් නම් උඹ මොකෝ කරන්නේ...

    උඹට ඔය ගෑණිව අතාරින්නම බැරිනම්
    ඔය කෙලව අරන් වෙන රටක පදිංචියට පලයන්
    නැත්නම් උඹ මානසිකව නෙවෙයි තව කොහෙන් වැටෙයිද දන්නෙ නෑ
    මම වගේ නම් ඔය කෙල්ලව එළවන්නෙ මීට කලින්මයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mehemai malliyo mata hitenne oyala tama marry karala nathi nisa ona tarama randu wenna puluwan yalu wenna puluwan. eth ehema kenek marry kala daruwoth unata passe ohomama unoth. daruwo neda asarana wenne. :baffled:
    මූට ඕව කියල වැඩක් නෑ බන්
    මූ ආදරය නිසා අන්ධ වෙලා ඉන්නෙ
    අතීතයේ කරුණු වලින් අනාගතය දකින්න බැරි වෙන්න මූ අසරණ වෙලා

    ඔයාල තාම මැරි කරල නෑ කිව්වෙ ෆයර් අයිටද මන්ද උඹ:rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ ඇයි බං ඒ උඹ Crush කරන හැම එකම කොට උඩ යන්නේ...
    හැම එකම බලං ඉද්දී උඹෙන් ඈත්වෙලානේ...
    :( :( :( :( :(

    picture.php

    හ්ම්ම්ම්.. මටත් ඒක හිතා ගන්න බෑ මචෝ.... මේ වගේ ගොඩක් සීන් තියෙනවා මගේ ජීවිතේ:(
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හ්ම්ම්ම්.. මටත් ඒක හිතා ගන්න බෑ මචෝ.... මේ වගේ ගොඩක් සීන් තියෙනවා මගේ ජීවිතේ:(

    කමක් නෑ බං...
    උත්සාහාවන්තයා ජයගනී කිව්වා වගේ උඹට අවංක ආදරයක් හම්බවෙලා කිව්වනේ...
    ඒක වටිනවනේ ඔක්කොමටම වඩා...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඒක පුරුද්දකට වෙන දෙයක් කියලා කියන්න බෑ බන් ..... මට හිතෙන්නේ එයාව රැවටීඕම කියලා...අනිත් එක එයා අසරණ වෙච්ච අවස්තා තියනවා බන් .... හ්ම්ම්ම් බටේ දැනුත් ගහනවා නේ ... මචන් මඩ ගැහිල්ල නතර කරලා මට වෙන පැත්තකින් උදව් කරපන් කෝ.... අපි සෙට් වෙලා කතා කරමු වෙලාවක....මේ දැනුත් මට අවුල් බන්

    කිව්ව කතා වලට හිත රිදෙන බව මම දන්නවා!!!!!

    අවුරුදු 4ක් තිස්සෙ කෙල්ලෙක්ව හදන්න try කරලත් ඒකි හැදෙන්නැත්තං තවත් නැහෙන්නෙ මොකටද කියන ප්‍රශ්නෙ මට එනවා!!!

    අනික කෙල්ලව ගෙදරින් හදලා තියෙන විදිය කියලා උඹ කියනවා, එහෙමනං උඹ හදන්න යන එකෙන් වැඩක් වෙන්නෑ.
    මොකද වැඩි කාලයක් කෙල්ල ඉන්න උඹ එක්ක නෙමේ....
    ඒ නිසා ඕක නිකම්ම කාලෙ කන වැඩක්!!!

    කෙල්ල හැදෙන්නේ නැතිම කෙල්ලෙක් නම් උඹ මොකෝ කරන්නේ...

    picture.php

    මූට ඕවා කියලා වැඩක් නෑ බං......

    මූ මේ ආදරයක් කියලා මොකද්ද එකක් හිතාගෙන කෙල්ලෙක්ව ගොඩ ගන්න යනවා....

    ඒකි හොඳට සැප ගන්නවා!!!

    අනේ මෙහෙමත් එවුන්......

    ඔයිට හොඳයි ස්වයං වින්දනයේ යෙදිලා ආතතිය පිට කරගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක......
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මූට ඕව කියල වැඩක් නෑ බන්
    මූ ආදරය නිසා අන්ධ වෙලා ඉන්නෙ
    අතීතයේ කරුණු වලින් අනාගතය දකින්න බැරි වෙන්න මූ අසරණ වෙලා

    යකෝ ඒකට කියන්නෙ ආදරේ කියලද?????

    මම හිතුවේ ඒක නිවටකම සහ අනුකම්පාව කියලා!!!!

    එහෙනං මම මෙච්චර කල් කොරලා තියෙන්නෙ ආදරේ නෙමේනෙ බං....

    :oo::oo:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මට කිව්ව නම් ඔයිට වඩා හොද කෙල්ලෙක් මූට සෙට් කරල දෙනව සැප ගන්න
    [/CENTER]

    දැන් ඉතින් අපිට කියන්න එපා කියලා ඔයාම මේවා මෙතන කිව්වම හරිද මං අහන්නෙ......

    :P:P:P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පට්‌ට කතාව.....

    සිරාවටම අපි සෙට්‌ වෙමුද.....? :):):)
    කට්‌ටිය මොකෝ කියන්නේ......?
    11.gif

    සෙට් වෙමු!!! සෙට් වෙමු!!!

    උඹ ඉතිහාස පොත් ටික එහෙම ලෑස්ති කරලා තියාගනින්!!!

    අපි ඇවිත් උගන්නන්නම්!!!!!

    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.