eBay 10$-30$ Items - ඊබේ

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    800px-EBay_Logo_svg.png

    ඔයාල දන්න 10$ - 30$ අතර වටිනා කමකින් යුතු eBay Items මෙතන පෝස්ට් කරන්න

    ඉතා වැදගත්
    Item Image
    Item Link

    (ගොඩක් අය වැඩි වටිනා කමකින්
    යුතු බාන්ඩ ගන්න නිසා අපි වගේ අයට පොඩි පොඩි Items මොනවද කියල බලා ගන්න තමයි මම මේ Thread එක Open කලේ)

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළ එළ..නියමයි.. $1 ට 2 ට ආතල් එකට බඩු අරන් ගෙදරට ගෙනාවම විසි කරල දානවනෙ. ඊට වඩා වැදගත් අවශ්‍ය හොඳ දෙයක් ගන්න එක. මේ ත්‍රෙඩ් එක ඒකට හොඳ තැනක්
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    එළ එළ..නියමයි.. $1 ට 2 ට ආතල් එකට බඩු අරන් ගෙදරට ගෙනාවම විසි කරල දානවනෙ. ඊට වඩා වැදගත් අවශ්‍ය හොඳ දෙයක් ගන්න එක. මේ ත්‍රෙඩ් එක ඒකට හොඳ තැනක්
    :D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එළ එළ..නියමයි.. $1 ට 2 ට ආතල් එකට බඩු අරන් ගෙදරට ගෙනාවම විසි කරල දානවනෙ. ඊට වඩා වැදගත් අවශ්‍ය හොඳ දෙයක් ගන්න එක. මේ ත්‍රෙඩ් එක ඒකට හොඳ තැනක්

    අපෝ ඔව් බන්, පොඩි පොඩි කෑලි ගොඩයි , සති 2න් කැඩෙනව:sorry::sorry: