මොනවද උඹ මං ගැන කියන්නේ...???
![]()
![]()
![]()
![]()
අම්මෝ තව ගොඩක් කතා කිව්වා ඉතිහාසේ ගැන...
ඒවා ඉතින් කියලා වැඩක් නෑ....
![]()
![]()
![]()
![]()
යුගයේ ප්‍රේමණීය නවකතාකරු වගේ...
එළ එළ දිගටම ලියපං...
මං නිකමට මේක අහන්නේ උඹේ Love Stories 10කට 15කට වඩා තියෙද්දී ඇයි වෙන කෙනෙක්ගේ කතාවක් ලියන්න හිතුනේ...???
විද්‍යා චක්‍රවර්තී හනුමාන් සිල්වා
[/CENTER]
මල් බබා මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි
කරුණාකරලා ඒ සීමාව පන්නන්න එපා. උඹ එළකිරි එකේ වැඩ කාරයෙක් වෙන්න පුලුවන් ඒත් උඹ පාරෙ බැහැලා යන්න ඕනනෙ. උඹටත් වැරදුන තැන් වලදි මම උඹට මුකුත් කිඅයලා නෑ නේ. උඹ ඒක දන්නවනේ.
මේක ඉල්ලීමක් විතරයි. තර්ජනයක් වෙන්න තියන්න එපා.
පාරෙ බැහැල යන්න කෙසේ වෙතත්මෙහෙම ඉතිහාසය විකෘති කරල උඹට ලංකාවෙ වත් ඉන්න බැරි වෙන්න පුළුවන්පාරෙ බැහැල යන්න කෙසේ වෙතත්
මෙහෙම ඉතිහාසය විකෘති කරල උඹට ලංකාවෙ වත් ඉන්න බැරි වෙන්න පුළුවන්පාරෙ බැහැල යන්න කෙසේ වෙතත්
යකෝ එහෙනම් මට කලින් ගහන්න ඕන කී දාහක් තව ඉන්නවද.....
මට වැරදුනා. මම පිළිගත්තා.
එකක් අල්ලන් නිකන් හරකෙක් වගේ තප්පුලන්න එපා.....

අනික උඹ දන්නවනේ මාව මේ රටෙන් එළවන්න උඹලා වගේ උන්ට බැරි බව.......
අන්න එහෙම වරෙන්
වැඩිය සද්ද දාන්න එපා
උඹට කම්මැලි වගේ නම් තව ඉතිහාස බොරුවක් කියපන් කො
ඔව් බන් ගැරඩි එළවල වැඩක් නෑ.
විශේෂ්යෙන් එළවන්න දෙයක් නෑ
නිකන්ම එළවේවි





හම්බවුන දවසට කියන්නම්කෝ.....
ඊට පසිසේ උඹ මගෙන් කිසි දෙයක් අහන එකක් නෑ......
අනික උඹ දන්නවනේ මාව මේ රටෙන් එලවන්න උඹලා වගේ උන්ට බැරි බව.......

මට කිව්ව නම් ඔයිට වඩා හොද කෙල්ලෙක් මූට සෙට් කරල දෙනව සැප ගන්න
[/CENTER]
කිව්ව කතා වලට හිත රිදෙන බව මම දන්නවා!!!!!
අවුරුදු 4ක් තිස්සෙ කෙල්ලෙක්ව හදන්න try කරලත් ඒකි හැදෙන්නැත්තං තවත් නැහෙන්නෙ මොකටද කියන ප්‍රශ්නෙ මට එනවා!!!
අනික කෙල්ලව ගෙදරින් හදලා තියෙන විදිය කියලා උඹ කියනවා, එහෙමනං උඹ හදන්න යන එකෙන් වැඩක් වෙන්නෑ.
මොකද වැඩි කාලයක් කෙල්ල ඉන්න උඹ එක්ක නෙමේ....
ඒ නිසා ඕක නිකම්ම කාලෙ කන වැඩක්!!!
මූට ඕවා කියලා වැඩක් නෑ බං......
මූ මේ ආදරයක් කියලා මොකද්ද එකක් හිතාගෙන කෙල්ලෙක්ව ගොඩ ගන්න යනවා....
ඒකි හොඳට සැප ගන්නවා!!!
අනේ මෙහෙමත් එවුන්......
ඔයිට හොඳයි ස්වයං වින්දනයේ යෙදිලා ආතතිය පිට කරගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක......
[/CENTER]
යකෝ ඒකට කියන්නෙ ආදරේ කියලද?????
මම හිතුවේ ඒක නිවටකම සහ අනුකම්පාව කියලා!!!!
එහෙනං මම මෙච්චර කල් කොරලා තියෙන්නෙ ආදරේ නෙමේනෙ බං....

මම සතුටුවෙනවා ..මම ඇත්ත කිව්ව එකත් ..ඒ දේවල් මගේ අදහස් එයාට තේරුන් නැත්තන් .බලාපොරොට්තු නොවුන විදිහට ඒ දේවල් එයා දැකීම ගැන...... ජය!!