|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
I love this thread :)

Thank You Shona...
:) :) :) :) :)

picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යුගයේ ප්‍රේමණීය නවකතාකරු වගේ...
    එළ එළ දිගටම ලියපං...
    මං නිකමට මේක අහන්නේ උඹේ Love Stories 10කට 15කට වඩා තියෙද්දී ඇයි වෙන කෙනෙක්ගේ කතාවක් ලියන්න හිතුනේ...???

    10ක් පහළවක් කිව්වම ඕකට මාරි බිස්කට් එහෙමත් අයිතිද
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    විද්‍යා චක්‍රවර්තී හනුමාන් සිල්වා
    [/CENTER]


    මල් බබා මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි
    කරුණාකරලා ඒ සීමාව පන්නන්න එපා. උඹ එළකිරි එකේ වැඩ කාරයෙක් වෙන්න පුලුවන් ඒත් උඹ පාරෙ බැහැලා යන්න ඕනනෙ. උඹටත් වැරදුන තැන් වලදි මම උඹට මුකුත් කිඅයලා නෑ නේ. උඹ ඒක දන්නවනේ.
    මේක ඉල්ලීමක් විතරයි. තර්ජනයක් වෙන්න තියන්න එපා.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි
    කරුණාකරලා ඒ සීමාව පන්නන්න එපා. උඹ එළකිරි එකේ වැඩ කාරයෙක් වෙන්න පුලුවන් ඒත් උඹ පාරෙ බැහැලා යන්න ඕනනෙ. උඹටත් වැරදුන තැන් වලදි මම උඹට මුකුත් කිඅයලා නෑ නේ. උඹ ඒක දන්නවනේ.
    මේක ඉල්ලීමක් විතරයි. තර්ජනයක් වෙන්න තියන්න එපා.

    මෙහෙම ඉතිහාසය විකෘති කරල උඹට ලංකාවෙ වත් ඉන්න බැරි වෙන්න පුළුවන් :lol: පාරෙ බැහැල යන්න කෙසේ වෙතත්
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මෙහෙම ඉතිහාසය විකෘති කරල උඹට ලංකාවෙ වත් ඉන්න බැරි වෙන්න පුළුවන් :lol: පාරෙ බැහැල යන්න කෙසේ වෙතත්


    යකෝ එහෙනම් මට කලින් ගහන්න ඕන කී දාහක් තව ඉන්නවද.....
    මට වැරදුනා. මම පිළිගත්තා.

    එකක් අල්ලන් නිකන් හරකෙක් වගේ තප්පුලන්න එපා.....

     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මෙහෙම ඉතිහාසය විකෘති කරල උඹට ලංකාවෙ වත් ඉන්න බැරි වෙන්න පුළුවන් :lol: පාරෙ බැහැල යන්න කෙසේ වෙතත්


    අනික උඹ දන්නවනේ මාව මේ රටෙන් එලවන්න උඹලා වගේ උන්ට බැරි බව.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    යකෝ එහෙනම් මට කලින් ගහන්න ඕන කී දාහක් තව ඉන්නවද.....

    මට වැරදුනා. මම පිළිගත්තා.
    එකක් අල්ලන් නිකන් හරකෙක් වගේ තප්පුලන්න එපා.....

    අන්න එහෙම වරෙන්
    වැඩිය සද්ද දාන්න එපා
    උඹට කම්මැලි වගේ නම් තව ඉතිහාස බොරුවක් කියපන් කො:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනික උඹ දන්නවනේ මාව මේ රටෙන් එළවන්න උඹලා වගේ උන්ට බැරි බව.......
    ඔව් බන් ගැරඩි එළවල වැඩක් නෑ.
    විශේෂ්යෙන් එළවන්න දෙයක් නෑ
    නිකන්ම එළවේවි
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    අන්න එහෙම වරෙන්
    වැඩිය සද්ද දාන්න එපා
    උඹට කම්මැලි වගේ නම් තව ඉතිහාස බොරුවක් කියපන් කො:lol:

    හම්බවුන දවසට කියන්නම්කෝ.....
    ඊට පසිසේ උඹ මගෙන් කිසි දෙයක් අහන එකක් නෑ......
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    රැඩිකල් අන්දරය නිමි!

    මට කිව්ව නම් ඔයිට වඩා හොද කෙල්ලෙක් මූට සෙට් කරල දෙනව සැප ගන්න
    [/CENTER]

    කිව්ව කතා වලට හිත රිදෙන බව මම දන්නවා!!!!!

    අවුරුදු 4ක් තිස්සෙ කෙල්ලෙක්ව හදන්න try කරලත් ඒකි හැදෙන්නැත්තං තවත් නැහෙන්නෙ මොකටද කියන ප්‍රශ්නෙ මට එනවා!!!

    අනික කෙල්ලව ගෙදරින් හදලා තියෙන විදිය කියලා උඹ කියනවා, එහෙමනං උඹ හදන්න යන එකෙන් වැඩක් වෙන්නෑ.
    මොකද වැඩි කාලයක් කෙල්ල ඉන්න උඹ එක්ක නෙමේ....
    ඒ නිසා ඕක නිකම්ම කාලෙ කන වැඩක්!!!






    මූට ඕවා කියලා වැඩක් නෑ බං......

    මූ මේ ආදරයක් කියලා මොකද්ද එකක් හිතාගෙන කෙල්ලෙක්ව ගොඩ ගන්න යනවා....

    ඒකි හොඳට සැප ගන්නවා!!!

    අනේ මෙහෙමත් එවුන්......


    ඔයිට හොඳයි ස්වයං වින්දනයේ යෙදිලා ආතතිය පිට කරගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක......

    [/CENTER]


    යකෝ ඒකට කියන්නෙ ආදරේ කියලද?????

    මම හිතුවේ ඒක නිවටකම සහ අනුකම්පාව කියලා!!!!

    එහෙනං මම මෙච්චර කල් කොරලා තියෙන්නෙ ආදරේ නෙමේනෙ බං....

    :oo::oo:


    අද උබලා හිතපු නැති දෙයක් මට උනා...ඒ මගේ ලව් එක අපහු නැවතුනා ඒකට හේතුවක් තමය් මේ එලකිරි එකත් .............එයා මගේ පෝස්ට්ස් බලලා මම දාපුවා..මම කියපුවා හැමදේම ..
    ගොඩක් ඇඩුවා මට දුකත් හිතුනා...අපහු මේක බලන්න එන්නේ නෑ කිව්වා... ඒත් හදිස්සියේ වත් මේක බලලා තිබ්බෝත් එයා මේකත් කියවය් ..!

    මචන් එක එකා කියලා තිබ්බා මම ආදරේ නෙමී කරන්නේ මුලා වෙලා දගලනවා කියලා... ඒවට උත්තර නම් මේවෙලාවේ මට එන් නෑ ...

    පොඩි දෙයක් කියන්න ඕනා..උබලටය් මේක හදිස්සියේ බැලුවොත් එයාටත් එක්ක...

    එයාගේ මුල්ම දේ උනේ ඇය් හැමදේම පබ්ලික් කියන්නේ කියලා.. මම කලින් කිව්වා වගේ මට ඕනා උනේ මගේ දුක බෙදා ගන්න එක .. ඒක මේ එලකිරියේ මම උබලා වගේ ගොඩක් උන් කරන දෙයක්..අනිත් එක දුක දැනෙන් නේ එක එක්කෙනාට එක එක විදිහ ...මම කිව්වේ ඇත්ත..

    මේ එයා කිව්ව වගයක් මම වැරදි ද කියලා හිතුන නිසා උබලාටත් කියනවා..

    ඔයාට මගේ හොදක් ඇත්තේම නැද්ද ..ඇය් මම මෙහෙම කරන්නේ කියන දේ ...

    මට ඕනා උනේ මචන් මගේ දුක බෙදාගන්නය් මේ වගේ සීන් රටේ වෙන නිසා ඒක කාට හරි උදව්වෙය් කියලා හිතලාය්...


    විශ්වාසය ගැන කියනවා නම් මම මෙහෙම කරපු එකෙන් එයාට පාඩුවක් වෙන් න්ඈ ,මොකද කවෘත් එයාව දැකලා නැති නිසා...

    මේක මම කියන්නේ එයාට ..දැක්කොත් අනිත් එක උබලාට දැනගන්න ,,

    මෙයා මම ගැන එක එක්කෙනාට වැරදි දේවල් කිව්වා... එයාලත් හිතුවා මම වැරදි කියලා ඒ දේ හරි ගස්සන්න යනකොට ඒ දේවල් මට එයාගේ නන්ගි ලා එක්ක කියන්න උනා..මොකද නැත්තම් වැරදි කාරයා වෙලා ඒ අයත් කියන්නේ මෙයාට වැරදි දේවල් ම නිසා..

    කරන්න හොද නම් කියන්න හොද නැත්තේ කියන කතාව වැරදී කියමු කෝ..එයා මම ගැන කියනකොට ඒ දේවල් බාගෙට කිව්වේ එතකොට ඒවා හරිද .. (මේ කියන්නේ ඔයාට දැන ගන්න ඔයා බලන් ඉන්නවානම් ) එතකොට ඔයා එහෙ මෙහේ කාර් වලින් ගිහින් කොල්ලා එක්ක මම බැන්නාම ගිය කතාව නොකියා මම බැන්නා විතරක් කියන දේ හරිද .. ඒ දේවල් නිසාය් ඒවා ප්‍රසිද්ද උනේ ..



    මචන් අපි සම්බන්දේ අපහු නැවතුනා.... ඒක කමක් නෑ ... මගේ කතාව ඉවරය්!!!

    අද ඉදලා මේ කතාව කියවෙන එකක් නෑ...කිසි දෙයක් !!

    මට හැමෝටම කියන්න දෙයක් තියනවා..මම මේ දේවල් කිව්වේ කාට හරි හැදෙන්න,,ඒ දුක දන්න කෙනෙක් ට බෙදාගන්න.... ලෝකේ මිනිස්සුන් ට දැනෙන විදිහ එක එක විදිහය්..... අපි දුක සතුට බෙදාගමු,...ආදර කතාවක් ..ඇඩ්වය්ස් එකක් මම ආපහු කියන්න යන් නෑ කාටවත්..මට තවත් අත්දැකීම් ඉදිරියට එන් නැති නිසා...

    අපහු උබලා මගේ කතාව ගැන ප්‍රශ්ණ අහන්න එපා..... අපි හැමදාම එකම පවුලක්....උබලා එක්ක මිස්ටර්.ෆීල් හැමදාම ඉන්නවා.... :yes::yes: මම සතුටුවෙනවා ..මම ඇත්ත කිව්ව එකත් ..ඒ දේවල් මගේ අදහස් එයාට තේරුන් නැත්තන් .බලාපොරොට්තු නොවුන විදිහට ඒ දේවල් එයා දැකීම ගැන...... ජය!!
     
    Status
    Not open for further replies.