කොහොමද සහෝදරයා..![]()
හොදින් ඉන්නවා බන් උඹට කොහොමද? මුස්තට මොකෝ බන් Youtub ම ඕනා?

කොහොමද සහෝදරයා..![]()

අහගත්තද නාකි මොටා.. උඹ දන්නවද, දවසක් නවෝද් අයියා කිවුවා, උඹ මට ගූ බයයිලු..

සෝබනේ බන්..හොදින් ඉන්නවා බන් උඹට කොහොමද? මුස්තට මොකෝ බන් Youtub ම ඕනා?![]()
උඹට මන් අර විසිටින් මැසේජ් ගැන කියපු එක තේරුනේ නැද්දබන්?මුගේ සොබනේ වැඩියි තමා![]()
උඹට මන් අර විසිටින් මැසේජ් ගැන කියපු එක තේරුනේ නැද්දබන්?
දැන් උඹේ විසිටින් මැසේජ් පේජ් එකේ කවුරු හරි මැසේජ් එකක් දැම්ම කියමුකෝ,,මට එවෙලේ තේරුනෙත් නෑ දැන් තේරෙන්නෙත් නෑ අහපු එක හොදයි කියපන්කො මොකක්ද ඒ කිව්වේ කියල?
බලපන් උඹේ පේජ් එකේ මම ත්රෙඩ් ලින්ක් දාපු එකක මගෙ අවටාර් එකේ රූපේ උඩ ක්ලික් කරලා, එතකොට යන්නේ මගෙ විසිටින් මැසේජ් පේජ් එකට..දැන් උඹේ විසිටින් මැසේජ් පේජ් එකේ කවුරු හරි මැසේජ් එකක් දැම්ම කියමුකෝ,,
උඹ ඌට රිප්ලයි කරන්න ඕන ඌ මැසේජ් එක දාපු උඹේම පේජ් එකේම නෙවේ.. ඒ දාපු එකාගෙ විසිටින් මැසේජ් පේජ් එකේ..
බලපන් උඹේ පේජ් එකේ මම ත්රෙඩ් ලින්ක් දාපු එකක මගෙ අවටාර් එකේ රූපේ උඩ ක්ලික් කරලා, එතකොට යන්නේ මගෙ විසිටින් මැසේජ් පේජ් එකට..
