pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹට මන් අර විසිටින් මැසේජ් ගැන කියපු එක තේරුනේ නැද්දබන්?

    මට එවෙලේ තේරුනෙත් නෑ දැන් තේරෙන්නෙත් නෑ අහපු එක හොදයි කියපන්කො මොකක්ද ඒ කිව්වේ කියල?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට එවෙලේ තේරුනෙත් නෑ දැන් තේරෙන්නෙත් නෑ අහපු එක හොදයි කියපන්කො මොකක්ද ඒ කිව්වේ කියල?
    දැන් උඹේ විසිටින් මැසේජ් පේජ් එකේ කවුරු හරි මැසේජ් එකක් දැම්ම කියමුකෝ,,
    උඹ ඌට රිප්ලයි කරන්න ඕන ඌ මැසේජ් එක දාපු උඹේම පේජ් එකේම නෙවේ.. ඒ දාපු එකාගෙ විසිටින් මැසේජ් පේජ් එකේ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් උඹේ විසිටින් මැසේජ් පේජ් එකේ කවුරු හරි මැසේජ් එකක් දැම්ම කියමුකෝ,,
    උඹ ඌට රිප්ලයි කරන්න ඕන ඌ මැසේජ් එක දාපු උඹේම පේජ් එකේම නෙවේ.. ඒ දාපු එකාගෙ විසිටින් මැසේජ් පේජ් එකේ..
    බලපන් උඹේ පේජ් එකේ මම ත්‍රෙඩ් ලින්ක් දාපු එකක මගෙ අවටාර් එකේ රූපේ උඩ ක්ලික් කරලා, එතකොට යන්නේ මගෙ විසිටින් මැසේජ් පේජ් එකට..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    patirol.jpg

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බලපන් උඹේ පේජ් එකේ මම ත්‍රෙඩ් ලින්ක් දාපු එකක මගෙ අවටාර් එකේ රූපේ උඩ ක්ලික් කරලා, එතකොට යන්නේ මගෙ විසිටින් මැසේජ් පේජ් එකට..

    understand the busstand දැන්නේ තේරුනේ :lol:
     
    • Like
    Reactions: Pink panther