|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ah oyage school bus story eka neda.
babage ara girl tsunamiyen berunada. mata pages hoya ganna baha. :no:

ඒ කතාව නැවතුනේ සුනාමියෙන් කෙල්ල නැතිවෙලා...
:( :( :( :( :(

picture.php

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මේ හනුමා ඉතිහාසය වෙනස් කොරන්න හදලනෙ...

ඒකට බබාට ටිකක් තද වෙලා!!!!!

Eye ටත් තරහා ගිහින් වගේ හිටියේ!!!!

හැබැයි මුකුත් කියලා නෑ තාම......

:dull:
:dull::dull:

මං මුකුත් කියන්නේ නෑ කියලා හිතාගත්තා...
බලංගොඩ මානවයා කියන්නෙත් ආර්යයෝ නේද කියලා ඌ කියපු වෙලාවෙම මට තේරුනා ඌත් එක්ක කතා කරලා වැඩක් නෑ කියල...

picture.php

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මං මුකුත් කියන්නේ නෑ කියලා හිතාගත්තා...
    බලංගොඩ මානවයා කියන්නෙත් ආර්යයෝ නේද කියලා ඌ කියපු වෙලාවෙම මට තේරුනා ඌත් එක්ක කතා කරලා වැඩක් නෑ කියල...

    picture.php

    :):):):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mata love karddi wenna thiyeana wasama chater ekath wuna.:sorry:
    Man 8 panthiye innakota thamai mage first love eka patan gaththe. man eka bokkenma kala, uparima charter wela eka dagaththa.

    Dawasak man ape set ekak lagin yanakota eki mata "Gani" kiyala okkotama ahenna moonatama kiwwa. ape set ekewun thamai mage hitha haduwe ewelawe. :)

    dan ubala haka....haka... gala hinawenawa athi neda? :no:
    Ewunata bokkenama love karapu kella mehema kujeetha wedak kalama aye moona balanna kiyalada:baffled:

    eth eya sorry kiwwa. man gan gaththe na. passen awith shape karaganna haduwa. man eth ganan gaththe na. Man ganiyek nam eki mage passen enne ahawal ekatada kiyala mata hithuna. kollekge primikamata garu karanna dannathi un ekka mon loveda. :frown:

    Passe eya mama hema thenama baldu kala.
    passe man e love ekata thitha thiyala hitha hadagaththa. :cool:

    Mageth eka hitapu are kollo mata nikamtawath egena kiyala joke kaleth na. passe e gena ahuweth na anna porawal :)

    oya kelleknam kisima kollekta me wage dewal kiyanna epa. oyatath parata bahinna thamai wenna. :dull:

    Man hari neda kollane?
     
    • Like
    Reactions: Fire Angel

    කොහොමත් කොල්ලෙක් කවදාවත් තවත් කොල්ලෙක්ව Affair එකක් Break උනා කියලා කොන් කරන්නේ නෑ බං...
    ඒක තමා කොල්ලන්ගේ ෆිට් එක...

    picture.php

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමත් කොල්ලෙක් කවදාවත් තවත් කොල්ලෙක්ව Affair එකක් Break උනා කියලා කොන් කරන්නේ නෑ බං...
    ඒක තමා කොල්ලන්ගේ ෆිට් එක...

    picture.php

    Sirawatama.Kello hinda ekata inna unta kelawana untanam owage deyak wunama goyam thel pihita thamai. :frown:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මමත් මම ගැන ආඩම්බරයි :lol::rolleyes:;)

    වෙන කෙල්ලෙක්? ෂා.. ඒකද අවංක ආදරේ :lol:.. ජීවත් වෙන්න ඕනේ නිසා වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්න කියලද කියන්නේ... :rolleyes:

    ඕවට කියන්නේ පාහර උපදෙස් කියලා ... උබලා ඉගෙන ගෙන තියෙන්නේ ආදරේ sale කරන්න මිසක් බොක්කෙන් ආදරේ කරන්න නෙමේ... ඉතින් කරුණාකරලා ඒවගෙ සෙල්ලම්/game වලට ආදරේ කියලා අර්ථ දක්වන්න එපා :rolleyes:

    අවංකවම ආදරේ දැනෙන්නේ ජීවිතේ එක පාරයි.. ඒක කොයිවගේද කියලා මට විස්තරකරන්න පුලුවන් මොකද එදත් අදත් හෙටත් මම ඒ ආදරෙට ආදරේ කරන නිසා.. නැතුව පාරෙයන බස් වගේ දකින දකින් කෙල්ලන්ට love sale කරන්න යන එකෙක්ට පුලුවන්ද මෙකයි අවංක ආදරේ කියල අර්ථ දක්වන්න :confused:
    :lol::lol::lol:
    සාදරයෙන් කොමෙන්ට් එක බාර ගනිමි !!! ඒත් මම මෙතනදී අදහස් කරේ දේව් දාස් වගේ බුට් එක කාලා ජීවිතය විනාස කර ගන්නේ නැතුව හොදට ඉගෙනගෙන තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න කියලා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12195501 said:
    :lol::lol::lol:
    ඒත් මම මෙතනදී අදහස් කරේ දේව් දාස් වගේ බුට් එක කාලා ජීවිතය විනාස කර ගන්නේ නැතුව හොදට ඉගෙනගෙන තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න කියලා

    සිරාවටම ඇත්ත කතාව බං...
    මොකට්ද දාල ගිය කෙල්ලෙක් වෙනුවෙන් විහින් නැහෙන්නේ...???
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Sirawatama.Kello hinda ekata inna unta kelawana untanam owage deyak wunama goyam thel pihita thamai. :frown:

    ඔව් බං...
    කලකම් කවදා හරි පල දෙනවානේ...
    Love වලට කෙලෝලා කෙල්ලන්ව දාගන්න උන්ටත් Return එක ගානට වදිනවා බං...

    picture.php
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සිරාවටම ඇත්ත කතාව බං...
    මොකට්ද දාල ගිය කෙල්ලෙක් වෙනුවෙන් විහින් නැහෙන්නේ...???
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

    මම හැම තිස්සේම එළකිරි එකේ දාන පොස්ට් වලින් කියන්නේ හොදට ඉගෙන ගනිල්ලා කියලා !!! මොකද එතන තමා අපේ අනාගතේ තියෙන්නේ.............
    අපි කොච්චර තදින් ආදරේ කරත් අපිව දාලා යනවා නම් ඒකෙන් කිය‍න්නේ එයා අපිට ආදරේ නැහැ කියලනේ!!!! ඉතින් ඇයි එයා වෙනුවෙන් සිහින මවන්නේ ?? නිකන් නැහෙන්නේ...
    ඇත්තටම අපි ආදරය කරන කෙනාට වඩා වටින්නේ අපිට ආදරේ කරන එක්කෙනා !!!
    ඒ කෙනා අවශ්‍ය වෙලාවට අපිට හම්බේයි......
    ඉස්කෝලේ යන නංගිලා මල්ලිලාට කියන්නේ නම් හොදට ඉගෙන ගන්න කියලා.... සයිඩ් එකෙන් ලව් කරාට කමක් නැහැ. ඒත් ඒක වැඩිය ඔලුවට ගන්න එපා....
     
    Status
    Not open for further replies.